ඩිජිටල් හැදුනුම්පත භයානකයි! - Dr Sumithra Manamperi

6h057

Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    UK un me dawaswala okata adanawa but unta therenne na unta kela wela thiyena illegal migration nawaththanna Biometric ID thiyenna one kiyana eka. nathuwa oka hariyata karanna ba.
    UK wala danatamath thiyena BRP eken immigration status eka check karanna puluwan. I.E. BRP eka naththan you entered the country illegally.

    anith eka oya kattiya dala thiyena 'vietnam savings account block kala', 'political party ekak account access block kala' etc. e okkoma digital id nathuwa unath karanna puluwan danatama
    Yes
     
    • Like
    Reactions: Draco Malfoy

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,673
    2,523
    113
    නිධානයක් උඩ
    රටවල් 37 දැනට ඩිජිටල් id තියනවා
    කොච්චර ලේසිද කියනවනම් ආන්ඩුවේ කන්තෝරුවක් බැංකුවක් පැත්ත පලාතේ යන්න ඕනේ නෑ . උපතේ සිට මරණය දක්වා සමාන්‍ය ජීවිතේ අවශ්‍ය දේවල් ඔක්කම කරන්න ඇහැකි . කොටින්ම ඩිජිටල් සිග්නේචර් දෙන්න පුලුවන් , රාජ්ය ආයතනටම ලොග් වෙන්න පුලුවන් එකම ID එක හැම මගුලටම . මේවා ලංකාවෙත් වහාම එන්න ඕනේ . ආන්ඩුව මේවගේ ඩේටා ඉන් හවුස් ඩේටා සෙන්ටර් එක්ක කලමනාකරණය කරන්න ඕනේ හොද සෙකුරිටි එන්ජිනියර්ලා ගන්න ඕනේ . ලංකාවේ වැඩක් කරගන්න ගියාම 838 අවසරපත්‍රය ගත්තා වගේ බල්ලට පැට්‍රල් ගහලා වගේ දුවනවා ඔෆිස් එක පුරා .
    ඉතින් UK වල ඔය ඔක්කොම කරනවනේ ඩිජිටල් අයිඩී නැතුව.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක

    System එක Digital කරා කියන්නෙ හොරු 99%ක් ඉවරයි. ඉතුරු වෙන හොරුන්ගෙන් තව ගොඩක් digital evidence ටික තියෙනවා හොරාකෑවම. ආයෙ නීතියෙන් ගැලවීමක් නෑ. ඒකයි මේ හොරුන්ගෙ වැලපිල්ල 😹

    මට නං වැඩිපුර ඕන අන්න ඒක. හැබැයි මිනිස්සුන්ට වැඩ ලේසි වෙනවා. ආර්ථිකය දියුණු වෙනවා. ආයෙ බයි, සිලිබයි, සජබයි ආණ්ඩුවක් පේනතෙක් මානෙකට නැතිවෙනවා. ඕන්න ඕකයි අරුන්ගෙ අනිත් අවුල. 😹
     
    • Like
    Reactions: Draco Malfoy

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත

    ඔව් දැනට හොදයි අනාගතේ සොශල් ක්‍රෙඩිට් දිලා බොලාගේ බෙල්ල හිර කරනකොට අපිටත් අඩන්න වෙයි

    ඉතින් UK වල ඔය ඔක්කොම කරනවනේ ඩිජිටල් අයිඩී නැතුව.
    සෙන්ට්‍රලයිස් කරන්න යන්නෙ
    ------ Post added on Sep 30, 2025 at 10:18 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,364
    100,243
    113
    Microsoft එකෙ පොන්සියො ටිකත් Indian Devs + AI Code දාලලු නෙ දැන් කෝඩ් කරන්නෙ. ඊලග Windows version මරු එකක් වෙයි.
    ඕකුං කලින්ම rust වලට මාරු වෙන්න පටන් ගත්ත නිසා හොදයි. එකෙන් ටිකක් shape වෙයි එන්න තියෙන කරදර
     
    • Love
    Reactions: Nidarshana_k

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් UK වල ඔය ඔක්කොම කරනවනේ ඩිජිටල් අයිඩී නැතුව.

    එහෙනං පකටද මේ අවුරුද්දෙ UK වල digital ID ගේන්නෙ. 😂
    රටට හොඳ දෙයක් හොඳ දෙයක් විදියට දැකපන් බන් බිල්ලො මවන්නෙ නැතුව.

    ඔව් දැනට හොදයි අනාගතේ සොශල් ක්‍රෙඩිට් දිලා බොලාගේ බෙල්ල හිර කරනකොට අපිටත් අඩන්න වෙයි

    මොනවද බන් ඒ? 😂
    ------ Post added on Sep 30, 2025 at 10:23 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මොනවද බන් ඒ? 😂
    ------ Post added on Sep 30, 2025 at 10:23 AM
    [/QUOTE]

    චීනේ ඒම තියනවා 24*7 සෙවේලන්ස්
    ඔක්කම දත්ත ආන්ඩුවෙන් මොනිටර් කරනවා
    යන එන තැන් බලනවා
    කුනුහරපක් කිව්වත් ලකුනු අඩු වෙන සෝශල් ක්‍රෙඩිට් සිස්ටම් එකක් එන් නැද්ද බලහන් ලෝකේ. ඕකට මිනිස්සූ කැරලි ගහනවා . දැන් ඔක්කම එකම වහලක් යටින් උනාට වහලෙකට , සෝන් එක්කට කොටු කරලා පාලනය කරන කාලේ වැඩි ඈතක නෑ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    මොනවද බන් ඒ? 😂
    ------ Post added on Sep 30, 2025 at 10:23 AM

    චීනේ ඒම තියනවා 24*7 සෙවේලන්ස්
    ඔක්කම දත්ත ආන්ඩුවෙන් මොනිටර් කරනවා
    යන එන තැන් බලනවා
    කුනුහරපක් කිව්වත් ලකුනු අඩු වෙන සෝශල් ක්‍රෙඩිට් සිස්ටම් එකක් එන් නැද්ද බලහන් ලෝකේ. ඕකට මිනිස්සූ කැරලි ගහනවා . දැන් ඔක්කම එකම වහලක් යටින් උනාට වහලෙකට , සෝන් එක්කට කොටු කරලා පාලනය කරන කාලේ වැඩි ඈතක නෑ

    මෙහෙත්(Aus) තියෙනවා digital ID.
    ඔහොම මුකුත් නං වෙලා නෑ. වෙන්නෙත් නෑ 😹
     
    • Like
    Reactions: Draco Malfoy

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    චීනේ ඒම තියනවා 24*7 සෙවේලන්ස්
    ඔක්කම දත්ත ආන්ඩුවෙන් මොනිටර් කරනවා
    යන එන තැන් බලනවා
    කුනුහරපක් කිව්වත් ලකුනු අඩු වෙන සෝශල් ක්‍රෙඩිට් සිස්ටම් එකක් එන් නැද්ද බලහන් ලෝකේ. ඕකට මිනිස්සූ කැරලි ගහනවා . දැන් ඔක්කම එකම වහලක් යටින් උනාට වහලෙකට , සෝන් එක්කට කොටු කරලා පාලනය කරන කාලේ වැඩි ඈතක නෑ

    මෙහෙත්(Aus) තියෙනවා digital ID.
    ඔහොම මුකුත් නං වෙලා නෑ. වෙන්නෙත් නෑ 😹
    [/QUOTE]
    තාම නෑ තාම නෑ එන්න තියන ෆීචස් කිව්වේ 🤭
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,590
    113
    Colombo
    India involve wenne na data insert part ekata. un system eka implement karala lankawe company ekakata handover karanawa. edain passe india walata access na.
    local un thama data enter karana ewa, maintenance okkoma karanne.
    ethakota data secure karana eka ape responsibility ekak.
    Backdoor තියෙන්න පුළුවන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,364
    100,243
    113
    India involve wenne na data insert part ekata. un system eka implement karala lankawe company ekakata handover karanawa. edain passe india walata access na.
    local un thama data enter karana ewa, maintenance okkoma karanne.
    ethakota data secure karana eka ape responsibility ekak.
    ඕකුං අත තිබ්බා කියන්නේ ඕකෙන් ආයේ ගන්න දෙයක් නෑ. උන් දෙයක් ගත්තේ නැත්තත් සිස්ටම් එක ඇති කොහොම හරි වෙන්න අටවලා.
     
    • Like
    Reactions: War Fighter

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    UK wala danatamath thiyena BRP eken immigration status eka check karanna puluwan. I.E. BRP eka naththan you entered the country illegally.
    UK වල BRP එකෙන් immigration status check කරලා ඔක්කොම කරන්න පුලුවන් legally රටට ගිය එකෙක්ගෙ නේ... එහෙම නැතිව හොරට ඇතුලට ගියපු උන් ඕන තරම් ඇතුලේ මැට්ච් එක ගහගෙන ඉන්නවා... මොකද ලෝකල් උන්ගේ ID check කිරිල්ලක් නෑ... අඩුම පොලිසියේ එකෙක්ට අපරාදයකට සම්බන්දයි කියලා සාක්ශි නැත්නම් පාරේ යන එකෙක්ගේ ID ඉල්ලන්න වත් බෑ... cash in hand ජොබක් සෙට් කරගත්තා කියන්නේ කිසි අවුලක් නැතිව ඉංදියන් පකිස්තාන් ඇෆ්රිකන් community අස්සට වෙලා ඉන්න පුලුවන්...
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Backdoor තියෙන්න පුළුවන්
    un use karanne MOSIP kiyana open-source system ekak, eka modification karai as government requests.
    e okkoma changes local company ekakin 'Managed Service Provider' company ekakin check & verify karanawa data insert karanna kalin. backdoors thiyenawanam ewa e 'MSP' company & ICTA/digital ministry eken check karala responsibility eka gannawa.

    ekanisa awulak wenne na. me 'Managed Service Provider' company eka select karanna eiye or pereda tender call kala mata mathaka widiyata.
    ඕකුං අත තිබ්බා කියන්නේ ඕකෙන් ආයේ ගන්න දෙයක් නෑ.
    na ehema wenne na meka MOSIP eka modify karala denne. ekath data insert karanna kalin local party ekakin 'Managed Service Provider' company ekakin review karanawa. ekanisa ehema awulak thiyenawanam eke responsibility eka MSP & digital ministry gannawa.
    me 'Managed Service Provider' company eka select karanna eiye or pereda tender call kala mata mathaka widiyata.

    biometric digital id wade full india funded widiyata patan gaththe gotage kaale basil, eita passe e widiyatama raniluth karagena giya.
    full system implementation & data insert, everything. eka kalanam thama baya wenna one.
    me anduwen thama funding eka 50% walata adu unath kamak na verification, data insert & maintenance part eka locally karanna agree une.
    meken apita risky part eka ain karagena still project eka karaganna puluwan widiyata hadila thiyenne.

    eka nisa mama nam hithanne meka thama bestma scenario eka. apima karanna giyoth nam 2028 wath wei iwara weddi.

    උන් දෙයක් ගත්තේ නැත්තත් සිස්ටම් එක ඇති කොහොම හරි වෙන්න අටවලා.
    meka un free neme karanne, project cost eken 50% indian gov eken e company walata gewanawa, ithuru 50% api.
    loku kotasak indian company walin implement wena nisa e cost eken godak aye india walatama yanawa. ekanisa unta eken financial waasiyak thiyenawa.
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,682
    5,892
    113
    ඩිජිටල් id එක අවුලක් නෑ කියමු. මට කියපන් මෙච්චර developers ල ඉන්න රටේ ඕක හදන්න ඉන්දියාවට දුන්නෙ මොකටද කියල

    ඉන්දියාව ගාව ගත්ත කියන්නෙම ලන්කාවෙ මිනිස්සුන්ගෙ දත්ත ඉවරයි. පව් ඕයි ලන්කාවෙ එවුන්.

    ඉන්දියාව දශක ගානක ඉදන් දත කන්නෙ ලන්කාවෙ එවුන්ගෙ දත්ත මන්කොල්ල කන්න. දන්න නිසා කියන්නෙ.
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    UK වල BRP එකෙන් immigration status check කරලා ඔක්කොම කරන්න පුලුවන් legally රටට ගිය එකෙක්ගෙ නේ... එහෙම නැතිව හොරට ඇතුලට ගියපු උන් ඕන තරම් ඇතුලේ මැට්ච් එක ගහගෙන ඉන්නවා... මොකද ලෝකල් උන්ගේ ID check කිරිල්ලක් නෑ... අඩුම පොලිසියේ එකෙක්ට අපරාදයකට සම්බන්දයි කියලා සාක්ශි නැත්නම් පාරේ යන එකෙක්ගේ ID ඉල්ලන්න වත් බෑ... cash in hand ජොබක් සෙට් කරගත්තා කියන්නේ කිසි අවුලක් නැතිව ඉංදියන් පකිස්තාන් ඇෆ්රිකන් community අස්සට වෙලා ඉන්න පුලුවන්...
    මේක ඇත්ත.

    UK රජය කියන විදියට digital ID එක ගෙන්න කියන එක හේතුවක් තමයි immigration status/right to work check කරන එක. (Source)

    හැබැයි මිනිස්සු මේකට විරුද්ද වෙන්නේ මේ හින්දා නෙමෙයි. මීට කලින් UK රජය Online Safety Act කියලා නීතියක් ගෙනවා. මේකේ එක section එකක් තියෙනවා සමහර website වලට ඇතුල් වෙන්න age verification ඕනේ වෙනවා කියලා. මෙතන ප්‍රශ්නෙ එන්නේ age verification එක කරන්නේ 3rd party companies. එතකොට මෙතන ගොඩක් data රජයෙන් මේ companies වලට යනවා. එකට ගොඩක් ය විරුද්ධයි.

    මේ ගැන OfCom site එකෙන් බලන්න පුළුවන් (Source).

    මේ හින්දා එන ප්‍රශ්න ගැන Guardian article එකක් (Link).
     
    • Like
    Reactions: ttj and War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,082
    1
    28,586
    113
    මොනවද බන් ඒ? 😂
    ------ Post added on Sep 30, 2025 at 10:23 AM

    චීනේ ඒම තියනවා 24*7 සෙවේලන්ස්
    ඔක්කම දත්ත ආන්ඩුවෙන් මොනිටර් කරනවා
    යන එන තැන් බලනවා
    කුනුහරපක් කිව්වත් ලකුනු අඩු වෙන සෝශල් ක්‍රෙඩිට් සිස්ටම් එකක් එන් නැද්ද බලහන් ලෝකේ. ඕකට මිනිස්සූ කැරලි ගහනවා . දැන් ඔක්කම එකම වහලක් යටින් උනාට වහලෙකට , සෝන් එක්කට කොටු කරලා පාලනය කරන කාලේ වැඩි ඈතක නෑ
    [/QUOTE]
    This is the motive of so called 15 minutes cities
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    චීනේ ඒම තියනවා 24*7 සෙවේලන්ස්
    ඔක්කම දත්ත ආන්ඩුවෙන් මොනිටර් කරනවා
    යන එන තැන් බලනවා
    කුනුහරපක් කිව්වත් ලකුනු අඩු වෙන සෝශල් ක්‍රෙඩිට් සිස්ටම් එකක් එන් නැද්ද බලහන් ලෝකේ. ඕකට මිනිස්සූ කැරලි ගහනවා . දැන් ඔක්කම එකම වහලක් යටින් උනාට වහලෙකට , සෝන් එක්කට කොටු කරලා පාලනය කරන කාලේ වැඩි ඈතක නෑ
    ලෝකයේ දෙවන විශාලතම ජනගහනය චීනය සතුයි. ඒ හින්දා ලොකු surveillance system එකක් ඕනේ රට පාලනේ කරන්න.