ඩිජිටල්_ගැහිල්ල

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    අහිංසක මිනිස්සුන්ගේ මාන්ශේ උරා බීපු අහිංසක මිනිස්සු බල්ලෝ බළල්ලු වගේ මරා දාපු මිනීමරු කාලකන්නි unp උන්ට ඔච්චර කඩේ යන්න එපා බන්.

    unp උන්ගේ අමනුස්ස වැඩ අමතක ද ?

    මේවා මතකද. unp උන්ගේ අමනුස්ස වැඩ. අහිංසක ළමයින් ගාතනය කළා. නිරායුධ වැසියන්ව අමු අමුවේ බල්ලෝ බළල්ලු ගානට මරලා දැම්මා.

    jvp_14.JPG
    images
    batalanda-ranil.jpg
    18590_10206707242981345_3842507384670095134_n.jpg

    http://www.lankaquicknews.com/2015/08/batalanda.html
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අහිංසක මිනිස්සුන්ගේ මාන්ශේ උරා බීපු අහිංසක මිනිස්සු බල්ලෝ බළල්ලු වගේ මරා දාපු මිනීමරු කාලකන්නි unp උන්ට ඔච්චර කඩේ යන්න එපා බන්.

    unp උන්ගේ අමනුස්ස වැඩ අමතක ද ?

    මේවා මතකද. unp උන්ගේ අමනුස්ස වැඩ. අහිංසක ළමයින් ගාතනය කළා. නිරායුධ වැසියන්ව අමු අමුවේ බල්ලෝ බළල්ලු ගානට මරලා දැම්මා.

    jvp_14.JPG
    images
    batalanda-ranil.jpg
    18590_10206707242981345_3842507384670095134_n.jpg

    http://www.lankaquicknews.com/2015/08/batalanda.html

    ගෝඨාබය රාජපක්ෂ හමුදාවේ ඉන්න කොට කරපු වැඩ තම ඔය ඉතින්.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ඔය කියපු දේවල් නම් දේශපාලන වාසි ගන්න වෙනස් කරල තියන්නෙ. ඇත්තතම උනේ ඕක නෙවෙයි. ජපන උන්ගෙ ටෙක්නොලජිය donation එකක් විදියට දෙන්න හැදුවෙ. (ජාතික රූපවහිනිය නවීකරනය ඇතුලුව.) (අදටත් ජාතික රූපවහිනියේ වැඩි ප්‍රමානයක් ජපන් donation තමයි). donation නිසා ඔය කියන විදියට කොමිස් ලැබෙයි කියල හිතන්න බැහැ. හැබැයි ජපන එක්ක අපි තනි වෙන එක නම් ඇත්ත. ඒ උනත් ලෝකෙ යන විදියට ඒකෙන් ලොකු ප්‍රශ්නයක් වෙයි කියල කියන්න බැහැ. මොකද කොහෙන් TV ගත්තත් ඒ සල්ලි ලන්කාවෙන් පිට යන එක වලක්වන්න බැහැ.
     
    Last edited:

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District

    පෙට්‍රොල් කියනෙනෙ ඉන්ධන නෙවෙයි හු**** පෙට්‍රොල් කියන්නෙ අර නිසාන් පෙට්‍රොල් කියල වාහනයක් තියෙන්නෙ.
    :P

    පෙට්‍රල් කියන්නෙ මෙතන ..මුර සංචාර යකෝ...:growl::growl::growl: