ඩිප්රේෂන් වැඩි කරගන්න මරු ගෘප් එක.

f ck

Junior member
  • Jan 21, 2018
    92
    -7
    8
    ඔය වගේ සීන් නැත්තෙම නැතුව නෙමෙයි.. ඒත් ඔය වගේ ගෲප්ස් වල හුඟක්ම තියෙන්නේ බොරුවට ගොතපු කතන්දර..
    මිනිස්සුන්ට වෙන වැඩ නැත්ද මෙහෙම බොරු ගොත ගහන්න ආ?
     

    Wishmalokaya Official

    Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    80% ක් විතර ෂුවර් ඕකෙ අනිත් පැත්ත වෙලා තියෙන්නෙ. මූ යාළුවගෙ ගෑනි එක්ක හැමනිලා දැන් එ‍් මිනිස්සු දුක් විඳිනවා දැකලා තමන්ට වුණා වගේ දාපු එකක්. 🤣🐕