ඩිප්රේෂන් වැඩි කරගන්න මරු ගෘප් එක.

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,240
    1,287
    113
    හඳේ ...
    මමත් මේ ලඟකදී ඉඳලා ඔය ගෘප් එකේ දේවල් කියවන්න පටන් ගත්තා. එක එකාට එක එක ප්‍රශ්න. සියල්ල දත් උත්තර බඳින සෙට් එකකුත් ඉන්නවා. ඒ ගෘප් එකේ වැඩි වෙලා ඉන්න ගියාම සංසාරේ කල කිරෙනවා හැබැයි :baffled:

    පිළිතුරක් බලාපොරොත්තු වෙමි
    මට වයස 25යි.විවාහක තරුණියක්.මම යම් දෙයක් ගැන මානසිකව විදවනවා.තම විවාහ වෙලා අවුරුද්දක් පමණ විය.අපි විවාහ වුනේ වසර 5ක ආදර සම්බන්ධතාවයකින්.සැමියකු වශයෙන් ඔහු යුතු කම් වගකිම් හැමදෙයක්ම ඉටු කරා.මට රැකියාවකට වත් යන්න නොදී මගේ වියදම් එයා දරන්නේ. අපි අතර පොඩි රණ්ඩු ඇති වුණාත් ඒවා වරුවයි දෙකයි.
    එහෙත් මගේ සැමියා යුතුකම් වගකීම් ඉටු කරත් විවාහයට පෙර හා විවාහ වුණු මුල තිබු කායික සම්බන්ධතා දැන් නැති තරම්.මම ඔහුට එය මුලදී පැවසුවත් ඔහු එය මග අරිනු ඇත. වැඩ ඇරිලා ගෙදර ආවත් නිදි ඇදෙදි ඔහු අනිත් පැත්ත හැරිලා නිදාගන්නවා.අපි එකට හැසිරුනු වාර මාසෙට 1පරක් වගේ මාසවලුත් තිබුණා.වෙලාවකට මට සැමියාව සැකත් හිතෙනවා.ඇයි මගේ ලගට නොයන ඒක ගැන.ඒත් මම එක අපේ ආදරෙට බදවක් කර ගත්තේ නෑ.මුලදි මුලදී මම හෙතු ඇහුවම එයා මට බැන්නා තමුසෙට පුදුම අමාරුවක් තියෙන්නේ කියලා, එදයින් පස්සෙ මම මුකුත් අහාන්න ගියේ නැහැ.මට ආසයි මවක් වෙන්න ඒත් සැමියා කියන්නේ දැම්ම ලමයි එපා කියලා.මොන සැප සම්පත් තිබුනත් වැඩක් නෑ.මම කැමති මගේ සැමියා ලග ආදරය විදින්න.
    මට ගෙදර ඉන්න කම්මැලි පාළුයි නිසා මම අම්මලා ගෙදර ආවා සැමියාම තමයි මාව ඇරලුවෙ.දැන් මාස 3ක් පමණ අම්මා ළග ඉන්නේ.සැමියා සතියකට සැරයක් ඇවිත් යනවා.මම අපේ ප්‍රදේශයේ පුස්තකාලෙට බැදිලා ඉන්නේ.සතියට පොත් 2ක් අරන් ඉලග සතියෙත් යනවා.දෙවනි දවසේ මට තරුණයෙක් මුණ ගැහෙනවා පළමු දවසෙ මග ඇරියත් නිතරම දවස් දෙක තුනක් මුණගැසුණම අපි එකිනෙකා හදුනගත්තා.පස්සෙ ෆොන් නම්බර් පවා හුවමාරු කර ගත්තා.ඔහු ඉතා කඩවසම් තරුණයෙක්.ගාමට් ඒකක මැනෙජර් කෙනෙක්.වයස 26යි.එයා බැදලා නැහැ.මම විවහකයි කියලා ඔහුට කිව්වා.සමහර දවස් වලට අපි රැ 1,2ක වෙනකල් කතා කරනවා.දවසක් එයා මට විඩීයෝ call ගත්තා එදා ශට් එකාක්වත් තිබ්බෙ නෑ.මම නොමල් ගව්මක් ඇදන් හිටියේ.එදා එයා කිව්වා මගේ ලස්සන බලන්න ඕනි කියලා.එදා මම ගොඩක් බය වෙලා ලයින් එක කට් කරා. නොමල් call වලින් කතා කරත් එයා ගෙනාපු යොජනවට මම කැමති වුණේ නැහැ.
    ඔහු මට අපි නිදහස් තැනක හම්බෙමු කියලා කිව්වත් මම ඔහුව මග ඇරියා. ඔහු ගැන හැගීමක් ඇති වුණත් සැමියා මතක් වෙද්දි මට දුකක් වගේම බයක් දැනෙනවා.මට ඒ තරුණයා ලගට යන්න කියලා හිත වද දෙනවා. මට සැමියට වරදක් කරන්න බෑ.මම සැමියට ගොඩක් ආදරෙයි.ඒත් ජිවිත කාලෙම හැගීම් හිර කරන් ඉන්නද, ආදරෙ කරන්න හුරුතල් වෙන්න මමත් කැමති.මම සැමියාට අම්මා කෙනෙක් වෙන්න ඕනි කිව්වෙත් මට එතකොට දරුවා මත්තෙ හරි ඉන්න පුලුවන්.එත් එයා එකට කැමති ත් නැ. මම මොකද්ද කරන්නේ අර තරුණයා ලගට යන්න එපද... ඒක මගේ සැමියා ට කරන පව් වැඩක්ද...මට එහෙම හැගීමක් ඇති වෙන්න මම සාදරන නැද්ද.මෙකට විසදුමක් නැද්ද.මෙක ඔළුවට මහා වදයක්.මම මොකද්ද කරන්නේ...

    :lol: :lol: :lol:
    ------ Post added on Sep 7, 2022 at 3:29 PM
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    EI3Ymnx1cnZU.png

    MEKA BORUWAK KIYANNA HONDA SAKSHIYAK
    :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,669
    87,050
    113
    ආශ්චර්යමත් රටක
    මම ප්‍රධාන පාසලක ගුරුවරියක්. කාලයකට පටන් 7 වසර සිසුවෙක් සමඟ සවිස්තරව විග්‍රහ නොකළ හැකි යම් ඇසුරක් පටන් ගත්තා. ගුරු සිසු ඇසුරකින් පටන්ගෙන එය පාසැල තුලදීම එම කුඩා දරුවා සමඟ අබු සැමි ඇසුරක් බවට නොදැනුවත්වම පරිවර්තනය වුණා. වයසින් මුහුකුරා ගිය නොමැති නිසා ඔහුගේ ධාතු පිටවීමක් සිදු නොවන නිසා අපි පාසල තුලදීම අබු සැමියන් ලෙස හැසිරුණා. එහෙයින් මා ගැබ් ගැනීම පිළිබඳ බියක් තිබුණේ නෑ. නමුත් මම දැන් මාස තුනක ගැබිණියක්. ඔහු වයස අවුරුදු 10ක පියෙක් වුණා. මා කුමක් කළ යුතුද ?

    7 වසරෙ එකා කාලය ආපස්සට ගිහින් අවුරුදු 10දි පියෙක් උන එකයි මේකෙ මට ඉන්ටරෙස්ටින්ම දේ. 👌
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace

    ඒක කියවලා මගෙත් ඔලුව මඤ්ඤං උනා
    ගෑනිගෙ මොන වැරැද්ද තිබ්බත් ඒකිව මගාරිනවා නම් ඒකි ගැන care කරන්නෙ නැත්නම් ඒකි පිටයනවා අනිවාරෙන්ම
    සිද්දාර්ත යශෝදරා ආත්ම ගානක් පෙරුම්පුරාගෙන පතාගෙන ආවා වගේ අපි දෙන්නත් පෙරුම්පුරාගෙන ආව දෙන්නෙක් මයෙ රත්තරනේ කියන් ටෝක් දිදී හිටියත් care කරේ නැත්නම් ආදරේ දෙන්නෙ නැත්නම් ඒකි පිට යනවාමයි අත්දැකීමෙන් කියන්නෙ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,219
    1
    61,618
    113
    Mother Earth
    7 වසරෙ එකා කාලය ආපස්සට ගිහින් අවුරුදු 10දි පියෙක් උන එකයි මේකෙ මට ඉන්ටරෙස්ටින්ම දේ. 👌
    සොරි අවුරුදු 12දි. මට වැරදුණා.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,219
    1
    61,618
    113
    Mother Earth
    ගැනී බඩුවක්, 12 වතාවක් කොහොමද පෙළබ වන්නේ.
    අනේ එපා අයියේ... අනේ මට පාඩුවෙ ඉන්න දෙන්න.... කියල පටන් අරන්...... අනේ හයියෙන් ගහන්න. ආහ් ආහ් තව හයියෙන් ගහන්න කියන්න ඇති.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    අනේ එපා අයියේ... අනේ මට පාඩුවෙ ඉන්න දෙන්න.... කියල පටන් අරන්...... අනේ හයියෙන් ගහන්න. ආහ් ආහ් තව හයියෙන් ගහන්න කියන්න ඇති.
    අනිවා. ඕකි 12 වතාවක් කිව්වට එකසිය දොළොස් වතාවක් වෙන්න ඇති.
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    මමත් මේ ලඟකදී ඉඳලා ඔය ගෘප් එකේ දේවල් කියවන්න පටන් ගත්තා. එක එකාට එක එක ප්‍රශ්න. සියල්ල දත් උත්තර බඳින සෙට් එකකුත් ඉන්නවා. ඒ ගෘප් එකේ වැඩි වෙලා ඉන්න ගියාම සංසාරේ කල කිරෙනවා හැබැයි :baffled:

    පිළිතුරක් බලාපොරොත්තු වෙමි
    මට වයස 25යි.විවාහක තරුණියක්.මම යම් දෙයක් ගැන මානසිකව විදවනවා.තම විවාහ වෙලා අවුරුද්දක් පමණ විය.අපි විවාහ වුනේ වසර 5ක ආදර සම්බන්ධතාවයකින්.සැමියකු වශයෙන් ඔහු යුතු කම් වගකිම් හැමදෙයක්ම ඉටු කරා.මට රැකියාවකට වත් යන්න නොදී මගේ වියදම් එයා දරන්නේ. අපි අතර පොඩි රණ්ඩු ඇති වුණාත් ඒවා වරුවයි දෙකයි.
    එහෙත් මගේ සැමියා යුතුකම් වගකීම් ඉටු කරත් විවාහයට පෙර හා විවාහ වුණු මුල තිබු කායික සම්බන්ධතා දැන් නැති තරම්.මම ඔහුට එය මුලදී පැවසුවත් ඔහු එය මග අරිනු ඇත. වැඩ ඇරිලා ගෙදර ආවත් නිදි ඇදෙදි ඔහු අනිත් පැත්ත හැරිලා නිදාගන්නවා.අපි එකට හැසිරුනු වාර මාසෙට 1පරක් වගේ මාසවලුත් තිබුණා.වෙලාවකට මට සැමියාව සැකත් හිතෙනවා.ඇයි මගේ ලගට නොයන ඒක ගැන.ඒත් මම එක අපේ ආදරෙට බදවක් කර ගත්තේ නෑ.මුලදි මුලදී මම හෙතු ඇහුවම එයා මට බැන්නා තමුසෙට පුදුම අමාරුවක් තියෙන්නේ කියලා, එදයින් පස්සෙ මම මුකුත් අහාන්න ගියේ නැහැ.මට ආසයි මවක් වෙන්න ඒත් සැමියා කියන්නේ දැම්ම ලමයි එපා කියලා.මොන සැප සම්පත් තිබුනත් වැඩක් නෑ.මම කැමති මගේ සැමියා ලග ආදරය විදින්න.
    මට ගෙදර ඉන්න කම්මැලි පාළුයි නිසා මම අම්මලා ගෙදර ආවා සැමියාම තමයි මාව ඇරලුවෙ.දැන් මාස 3ක් පමණ අම්මා ළග ඉන්නේ.සැමියා සතියකට සැරයක් ඇවිත් යනවා.මම අපේ ප්‍රදේශයේ පුස්තකාලෙට බැදිලා ඉන්නේ.සතියට පොත් 2ක් අරන් ඉලග සතියෙත් යනවා.දෙවනි දවසේ මට තරුණයෙක් මුණ ගැහෙනවා පළමු දවසෙ මග ඇරියත් නිතරම දවස් දෙක තුනක් මුණගැසුණම අපි එකිනෙකා හදුනගත්තා.පස්සෙ ෆොන් නම්බර් පවා හුවමාරු කර ගත්තා.ඔහු ඉතා කඩවසම් තරුණයෙක්.ගාමට් ඒකක මැනෙජර් කෙනෙක්.වයස 26යි.එයා බැදලා නැහැ.මම විවහකයි කියලා ඔහුට කිව්වා.සමහර දවස් වලට අපි රැ 1,2ක වෙනකල් කතා කරනවා.දවසක් එයා මට විඩීයෝ call ගත්තා එදා ශට් එකාක්වත් තිබ්බෙ නෑ.මම නොමල් ගව්මක් ඇදන් හිටියේ.එදා එයා කිව්වා මගේ ලස්සන බලන්න ඕනි කියලා.එදා මම ගොඩක් බය වෙලා ලයින් එක කට් කරා. නොමල් call වලින් කතා කරත් එයා ගෙනාපු යොජනවට මම කැමති වුණේ නැහැ.
    ඔහු මට අපි නිදහස් තැනක හම්බෙමු කියලා කිව්වත් මම ඔහුව මග ඇරියා. ඔහු ගැන හැගීමක් ඇති වුණත් සැමියා මතක් වෙද්දි මට දුකක් වගේම බයක් දැනෙනවා.මට ඒ තරුණයා ලගට යන්න කියලා හිත වද දෙනවා. මට සැමියට වරදක් කරන්න බෑ.මම සැමියට ගොඩක් ආදරෙයි.ඒත් ජිවිත කාලෙම හැගීම් හිර කරන් ඉන්නද, ආදරෙ කරන්න හුරුතල් වෙන්න මමත් කැමති.මම සැමියාට අම්මා කෙනෙක් වෙන්න ඕනි කිව්වෙත් මට එතකොට දරුවා මත්තෙ හරි ඉන්න පුලුවන්.එත් එයා එකට කැමති ත් නැ. මම මොකද්ද කරන්නේ අර තරුණයා ලගට යන්න එපද... ඒක මගේ සැමියා ට කරන පව් වැඩක්ද...මට එහෙම හැගීමක් ඇති වෙන්න මම සාදරන නැද්ද.මෙකට විසදුමක් නැද්ද.මෙක ඔළුවට මහා වදයක්.මම මොකද්ද කරන්නේ...

    :lol: :lol: :lol:
    ------ Post added on Sep 7, 2022 at 3:29 PM
    ගූ ගියා සින්හලයෝ
    මැරැණත් ගෑනු දිහා බලන්නෑ