ඩිම්බ මෝචනය 18++

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    Range එක තව ටිකක් වැඩි කරපන් නැත්නම් උඹට බඩු පැකට් වෙයි. ඔය දීලා තියෙන්නේ හදන එවුන්ට,නොහදන එවුන් හරියටම margin තියලා වැඩ දාන්න යන්න එපා. අඩු ගානේ දෙපැත්තට දවස් 5ක් වත් තියපල්ලා.. :P:P

    he he :P
     

    මතo

    Active member
  • Mar 11, 2013
    164
    128
    43
    Moscow City, Moscow
    අඩෝ පට්ට බන්. ඔය කියන ව්දියට 14, 15, 16 වගේ දවස් වල විශේෂෙන්ම කොපුවක් පළදින එක ඇඟට ඉතාමත් ගුනදයකෛ වගේ. :P:P:P:P:P:P
    rep +++

    range 1 මදි 14+5/ 14-5 ඒ කියන්නේ 9 ඉදන් 18 වෙනකන් කොපුවක් දාන්න වෙනවා :P:P
    adding somewhat i know
    10-18 days known as unsafe

    :yes::yes::yes:
     

    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    oy dine Hoya ganna beri un,danne nethi un hitin ne hitin ne kiyala docla passe yanawa..
    ehemath doc kenec thama Oka hariyatama kiyala denne..
    mama time table deela meet wela babala Inna friendsla denata. 3 innawa heee
     

    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    මට පොඩි හෙල්ප් එකක් ඕනේ කොල්ලනේ ..
    දන්නේ නැති කමට අහන්නේ ..

    දැන් හිතපන් කෙල්ලට ඩේට් වෙන්නේ 10 වෙනිදා කියල ?
    එතකොට 10 + 5 or 10 -5 දවස් හිකුවොත් විතරද ළමයි හම්බ වෙන්නේ ?

    හිතන්න දැන් ඩෙට් 10 නිසා 20 වගේ දවසක නිකන් ම ඇතුලේ දාල ගහල යැවුවොත් අවුලක් නැද්ද ?

    පොඩ්ඩක් පැහැදිලි කරන්න .
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    Podi deyak waradiyi
    Kanthawakage cycle eke 14th day ovulate wenne eyata 28 day regular cycles thiyanawanm witharai

    Ehema nattam udaharanayk widihata 40 day cycle thiyana kenekge ovulate wenne 40-14 e kiyanne 26th day eke
    44 day cycle nm 30th day eke

    E handa before not using a condom ask the length of her cycle & do the math :lol::lol:
     
    Last edited: