ඩිමෙන්ශියා :(

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජීවිතයේ අමිහිරි අත්දැකීම් තියන කෙනෙකුට dementia හැදෙන එක හොඳයි ...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ජීවිතයේ අමිහිරි අත්දැකීම් තියන කෙනෙකුට dementia හැදෙන එක හොඳයි ...

    උඹ දන්න කාටවත් හැදිල නෑ ඒ කියන්නෙ මොන හොඳක්ද බං කාලයක් යද්දි කතා කරන්න භාශාව පවා අමතක වෙනව ගේ ඇතුලෙ පාරවල්වත් මතක නෑ :no: :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ දන්න කාටවත් හැදිල නෑ ඒ කියන්නෙ මොන හොඳක්ද බං කාලයක් යද්දි කතා කරන්න භාශාව පවා අමතක වෙනව ගේ ඇතුලෙ පාරවල්වත් මතක නෑ :no: :no:

    කොහොමත් අන්තිමට මැරෙන එකනෙ ....මැරුණාට පස්සෙ කොහොමත් මුකුත් මතක නෑනේ ...:baffled:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොහොමත් අන්තිමට මැරෙන එකනෙ ....

    ඒ වුනාට ඔහොම විඳෝල මැරෙන්න බෑ ඕක හැදීගෙන ආවොත් සියදිවි නසාගන්න එක තමා කරන්න තියෙන්නෙ :( :(
    හරි නං ඔය වගේ අයට euthanasiaව නීතිගත කරන්න ඕනෙ :sorry: :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ වුනාට ඔහොම විඳෝල මැරෙන්න බෑ ඕක හැදීගෙන ආවොත් සියදිවි නසාගන්න එක තමා කරන්න තියෙන්නෙ :( :(
    හරි නං ඔය වගේ අයට euthanasiaව නීතිගත කරන්න ඕනෙ :sorry: :sorry:

    මුකුත් මතක නෑ කියන්නේ කිසිම මානසික වේදනාවක් නෑ කියන එකනෙ ...

    පිළිකාවක් hadenawata වඩා ඕක හොඳයි ...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මුකුත් මතක නෑ කියන්නේ කිසිම මානසික වේදනාවක් නෑ කියන එකනෙ ...

    පිළිකාවක් hadenawata වඩා ඕක හොඳයි ...

    එහෙනං ඔයාට ඕක හැදෙන්න කියල මං ප්‍රාර්ථනා කරනව :rolleyes: :rolleyes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    avatar494097_26.gif
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උඹ දන්න කාටවත් හැදිල නෑ ඒ කියන්නෙ මොන හොඳක්ද බං කාලයක් යද්දි කතා කරන්න භාශාව පවා අමතක වෙනව ගේ ඇතුලෙ පාරවල්වත් මතක නෑ :no: :no:

    හැරල්ඩ් ෆින්ච්ගෙ තාත්තට තිබුන.