ජීවිතයේ අමිහිරි අත්දැකීම් තියන කෙනෙකුට dementia හැදෙන එක හොඳයි ...

උඹ දන්න කාටවත් හැදිල නෑ ඒ කියන්නෙ මොන හොඳක්ද බං කාලයක් යද්දි කතා කරන්න භාශාව පවා අමතක වෙනව ගේ ඇතුලෙ පාරවල්වත් මතක නෑ![]()
![]()

කොහොමත් අන්තිමට මැරෙන එකනෙ ....

ඒ වුනාට ඔහොම විඳෝල මැරෙන්න බෑ ඕක හැදීගෙන ආවොත් සියදිවි නසාගන්න එක තමා කරන්න තියෙන්නෙ![]()
හරි නං ඔය වගේ අයට euthanasiaව නීතිගත කරන්න ඕනෙ![]()
![]()
මුකුත් මතක නෑ කියන්නේ කිසිම මානසික වේදනාවක් නෑ කියන එකනෙ ...
පිළිකාවක් hadenawata වඩා ඕක හොඳයි ...

උඹ දන්න කාටවත් හැදිල නෑ ඒ කියන්නෙ මොන හොඳක්ද බං කාලයක් යද්දි කතා කරන්න භාශාව පවා අමතක වෙනව ගේ ඇතුලෙ පාරවල්වත් මතක නෑ![]()
![]()