ඩිලන්ත මාලගමුව නීතියෙන් රිංගූ හැටි

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මට තියන ප්‍ර්ශ්නෙ ඔච්චර සල්ලි තියන ජපන් කාරයා මොලේ නැති එකෙක්ද එතකොට???
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,078
    10,655
    113
    හැමදේම දැනගෙන පාඩුවේ ඉන්නේ ඕවා ගැන කතා කරන්න ගියාම දේශපාලන වහල්භාවයෙන් ඉන්න පිරිස වැඩි නිසා ..... උන් එක්ක මොන දේ කතා කලත් ලේ පුච්චගන්න වෙන නිසා ......

    උඹ කියන කතාව නම් සම්පුර්ණ ඇත්ත , අපි ඇස්දෙකෙන් දැකපු ඇත්ත සිද්ධි ඕන තරම් තියෙනවා ඒවා කිවුවම මේකේ ඉන්න දේශපාලන වහල්භාවයෙන් ඉන්න පිරිසගෙන් අපේ අම්මට තාත්තටත් එක්ක බැනුම් අහගන්න වෙනවා , ඉතින් අපි මොකටද ඕවා කියන්නේ කියලා මමත් කටපියාගෙන ඉන්නේ
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    උඹ කියන කතාව නම් සම්පුර්ණ ඇත්ත , අපි ඇස්දෙකෙන් දැකපු ඇත්ත සිද්ධි ඕන තරම් තියෙනවා ඒවා කිවුවම මේකේ ඉන්න දේශපාලන වහල්භාවයෙන් ඉන්න පිරිසගෙන් අපේ අම්මට තාත්තටත් එක්ක බැනුම් අහගන්න වෙනවා , ඉතින් අපි මොකටද ඕවා කියන්නේ කියලා මමත් කටපියාගෙන ඉන්නේ

    :yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕනවට වඩා අවංකයි අවංකයි කියන කොට මම හිතුවා ඕක..ඔන්න ඔය වගේ තමා අර JVP ඵකේ අනුර කුමාර කියන ඵකත්..උෟත් කියන්නෙම උෟ හරි සුදනා කියලනේ..

    :lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උඹ කියන කතාව නම් සම්පුර්ණ ඇත්ත , අපි ඇස්දෙකෙන් දැකපු ඇත්ත සිද්ධි ඕන තරම් තියෙනවා ඒවා කිවුවම මේකේ ඉන්න දේශපාලන වහල්භාවයෙන් ඉන්න පිරිසගෙන් අපේ අම්මට තාත්තටත් එක්ක බැනුම් අහගන්න වෙනවා , ඉතින් අපි මොකටද ඕවා කියන්නේ කියලා මමත් කටපියාගෙන ඉන්නේ

    දිලන්ත ලොක්ක අපි දැක්කේ හෙන හිත හොද මනුස්සයෙක් වගේ , මේ නිව්ස් එක ඇත්තද බොරුද බන් ?
    බොරු නම් පව් වැඩේ !

    හරි දෙයක් කියන්න...
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    Racing life with Dilantha altuh episode eke manurangaya na. Porath himihita maaru wenna hadanawa wage. :shocked:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,749
    2,218
    113
    Nugegoda
    නෑ . ඉනිව්ස් වල යන්නේ මංගල සහ කරුපයියාට ඕන දේවල්. තව උතුරේ දෙමලෙක්ට හෙම්බිරිස්සාවක් හැදුනත් එකේ නිව්ස් දානවා, රැඩිකල් උන්ගේ ආර්ටිකල්, හමුදාවේ, හාමුදුරුවෝ එහෙම මාට්ටු උන වැරදි උලුප්පල දානවා නානසරට පහර ගහනවා

    ඒ අස්සේ එකක් දෙකක් ඇත්ත නිව්ස් තීනවා
    හිටං ට සහ මහරජා ට පහර ගහනව

    ඔකේ සඳරුවන් කියන පකය ලන්ඩන් වල ඉඳන් NGO සල්ලි වලින් තමා ඔය ගූනිව්ස් එක කරන්නේ

    එනිවේ මේක 100% බොරු වෙන්න බෑ

    උන් මේක දැම්මේ අර බෙවන් කියන එකා තර්ජනය කලාට පස්සේ උව හෝදන්න.

    ඔකේ බලහං කරුපයියා බැඳුම්කර ගැන කිසි සද්දයක් නෑ :lol:

    :yes::yes:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    දිලන්ත මලයාසියාවේ සිටිනවිට ඔහුගේ සිටි හොඳ ගජයෙක් තමයි, කුඩු රජ මුජාහිඩ්....දිලන්තට ස්පොන්සර් කරලත් තියෙනවා කියන්නේ.