ඩිලන්ත මාලිගමුවත් ඉලෙක්‍ට්‍රික් කාර් ඵකක් හදනවලු..

laka007

Well-known member
  • Oct 18, 2008
    7,551
    5,779
    113
    වෙනවනම් හොද වැඩ.... නමුත් වේගා එකත් මගනේ..
    අවුලක් නෑ කරන්න
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,815
    13,004
    113
    ලංකාවේ.. ලංකාවේ
    දැනට මම දැනුවත් ව එන්න තියන වාහන
    - අයිඩියල් - මෝක්ෂා පොඩි කාර් ( CKS / manufacture)
    - මයික්‍රෝ - බස් එක (CKD)
    - මයික්‍රෝ - SUV (CKD)
    - වසනා - මිනි වැන් (CKD / CKS)
    - TVS බයිසිකල් - ආවා
    - අලුත් කොම්පැනියක් - බයිසිකල් - (CKS / manufacture)
    - ඩිලන්ගෝ - මිනි කාර් (CKD / manufacture)
    -
    වේගා - ත්‍රීවීල් - (CKS / manufacture)

    හැබැයි මේවා එකක් වත් හරියට වෙළද පොලට එන්නේ නෑ තාම. මොකද මොක කරන්න ගියත් මේවා එකක් වත් එලියට එන්න තියන ස්ටෙප් ටික කම්ප්ලේට් කරන්න බෑ. කරන්න දෙන්නේ නෑ කිව්වත් නිවැරදි....මින් බොහොමයක් ප්‍රොටෝ ටයිප් අවසර අරන් හෝ අරගන්න දාලා තියෙන්නේ......
    අවුරුදු 2 හෝ 3ක් තිස්සේ එනවා එනවා... එත් එනවා.....
     
    Last edited:

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    dialanga kiyanne pissu dial ekak. loke thiyana hama deema karanna yannawa. thaman danna damanta fashion eka thiyana racing karagena unna nag iwarayi.

    anyway racing wala nag legend kenek lankawen gihin katta kala career eka hadagatha eka nag athtatama garu karanna ona. podi lamayinta me wage aya thamange achivement ekata giya hati gana kiyala denna ona.
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    රනමොටෝ එක ඉලෙක්ට්‍රික් කාර් එකක් ගේන් නැල්ලුද.
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    අඩෝ කිරියෙ මේකට දාලා තියෙන Replies ටිකයි Facebook එකේ මේකට දාලා තියෙන Replies ටිකයි නිකං අහසයි පොලොවයි වගේ. කිරියෙ හැමෝටම මේක Scam එකක් කියලා තේරිලා. ඒත් Facebook එකේ හැමෝම හිතං ඉන්නෙ මෙයා ඇත්තටම කවදහරි Electric Car එකක් Release කරයි කියලා. තෙරුවන් සරණයි කියලත් මිනිස්සු Comment කරල කියපන්කෝ. පව් බං ඒ අසරණ මිනිස්සු. 😕

    Screenshot_20220815-085217_Facebook.jpg

    Screenshot_20220815-085230_Facebook.jpg

    Screenshot_20220815-085244_Facebook.jpg
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,815
    13,004
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේක ලංකාවෙ ගන්න තියනවද බන්
    තියනවා..... හැබැයි ගන්න නෑ....
    පිටියේ අප්පුවා ගේ බේතක් ඇහුවා වගේ ද? සොරි කරන්න දෙයක් නෑ....
    ඒ කියන්නේ තියනවා එත් සාමාන්‍ය මිනිහෙකුට ගන්න බෑ. පෝලිම ලොකුයි. waiting ටයිම් එක මාස ගානක් බලාගෙන ඉන්න ඕනා.
    ලංකාවේ හැදුවා / හයි කළා කියලා මිලේ අඩුවකුත් නෑ....
    KUV-100 එක ගන්නත් ඔය වගේම තමා....
     
    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    dialanga kiyanne pissu dial ekak. loke thiyana hama deema karanna yannawa. thaman danna damanta fashion eka thiyana racing karagena unna nag iwarayi.

    anyway racing wala nag legend kenek lankawen gihin katta kala career eka hadagatha eka nag athtatama garu karanna ona. podi lamayinta me wage aya thamange achivement ekata giya hati gana kiyala denna ona.
    Ane yako mu dinapu eka wadagath racing competition ekak kiyapan? Europe wala naakiyo padina guu ewage race gihin , legend kenek wenne kohomada, gonnsinhalunta hodai
     
    • Like
    Reactions: GobbaSira and EVC

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    අඩෝ කිරියෙ මේකට දාලා තියෙන Replies ටිකයි Facebook එකේ මේකට දාලා තියෙන Replies ටිකයි නිකං අහසයි පොලොවයි වගේ. කිරියෙ හැමෝටම මේක Scam එකක් කියලා තේරිලා. ඒත් Facebook එකේ හැමෝම හිතං ඉන්නෙ මෙයා ඇත්තටම කවදහරි Electric Car එකක් Release කරයි කියලා. තෙරුවන් සරණයි කියලත් මිනිස්සු Comment කරල කියපන්කෝ. පව් බං ඒ අසරණ මිනිස්සු. 😕

    View attachment 181748
    View attachment 181749
    View attachment 181750
    Okata ara Ajith (mati dial eka) patta kathawak kiwwa.

    lankawe un quality kiyala wadi pura gaanak gewanna kamathi ne. Itapase ahanawa ai mey quality badu enne naththe, ai lankawe quality badu hadanne naththe kiyala.

    hama huththama laabeta ganna tama hadanne.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    dialanga kiyanne pissu dial ekak. loke thiyana hama deema karanna yannawa. thaman danna damanta fashion eka thiyana racing karagena unna nag iwarayi.

    anyway racing wala nag legend kenek lankawen gihin katta kala career eka hadagatha eka nag athtatama garu karanna ona. podi lamayinta me wage aya thamange achivement ekata giya hati gana kiyala denna ona.
    muge racing unath salli deela dinanna puluwan ewa kuyala thamayi kiyanne ... Oya competition international level eke recognition eka kohomada kiyala danneth nane kauruth ... salli karayonta enjoy karanna thiyena competition wala thamayi mu race padinne ...

    dan mu awurudu gaanak champion una kiyala qwata international ranking wala place ekak nane ... e kiyanne mu dinna kiyala karanne scam ekak