ඩිල්ශාන්ගේ පියා දිවියෙන් සමුගනී

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන්ගේ පියා අභාවප්‍රාප්ත වී තිබේ.

    මියයන විට ඒ මහතා 71 හැවිරිදි වියේ පසුවිය.

    ඒ මහතාගේ අවසන් කටයුතු කළුතර පළාතොට පොදු සුසාන භුමියේදී 09 වනදා සිදුකිරීමට නියමිතව ඇත.

    Sad news struck the cricketing community today as Thuwan Mohomad Junaideen, father of former Sri Lankan cricketer Tilakaratne Dilshan, passed away in Kaluthara while undergoing treatment at a hospital. He was 71 years old at the time of his demise.

    ඩිල්ශාන්ගේ පියා දිවියෙන් සමුගනී

    tm-dilshan-father-passed-away

    ශ්‍රී ලංකා හිටපු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩක ටීඑම් ඩිල්ෂාන්ගේ ආදරණීය පියාණන් වන, තුවාන් මොහොමඩ් ජුනයිඩීන් අද (07දා) අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වනවිට 71 වැනි වියේ පසුවූයේය. ඔහු අසනීප තත්වයෙන්
    කළුතර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.

    ටීඑම් ඩිල්ෂාන් බිරිය හා දරුවන් සමග මේ වනවිට ඕස්ට්‍රෙලියාවේ සිථිර පදිංචියට ගොස් සිටී.
    මොහොමඩ් ජුනයිඩීන් මහතාගේ අවසන් කටයුතු කළුතර පළාතොට පොදු සුසාන භුමියේදී අනිද්දා (09දා) සිදුකිරීමට නියමිතය.
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    pora muslim neda
    muslim

    Sad news struck the cricketing community today as Thuwan Mohomad Junaideen, father of former Sri Lankan cricketer Tilakaratne Dilshan, passed away in Kaluthara while undergoing treatment at a hospital. He was 71 years old at the time of his demise.
    ------ Post added on May 7, 2024 at 11:21 PM
     
    • Love
    Reactions: Ritigala Jayasena69