කී‍්‍රඩා ඇමැති හරීන්ගේ පියා සමුගනී

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කී‍්‍රඩා ඇමැති හරීන්ගේ පියා සමුගනී

    ඒ අනාවෑකිකරුත් ඉවරයි. අපරාදේ

    විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාගේ පියාණන් වන ව්‍යාපාරික නිහාල් ප‍්‍රනාන්දු මහතා අභාවප‍්‍රාප්ත විය. මරදාන ශාන්ත ජෝශප් විදුහලේ ආදි ශිෂ්‍යයකු වන ඒ මහතා අභාවප‍්‍රාප්ත වන විට 67 වැනි වියේ පසුවිය.
    නිහාල් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු වත්තල, රෝමානු කතෝලික සුසාන භූමියේදී හෙට (08) පස්වරු 3.00 ට සිදුකිරීමට නියමිතය.
    ඒ මහතාගේ දේහය වත්තල, මීගමුව පාර, නො. 276/4 නිවසේ තැන්පත් කර තිබේ.

    http://www.lankadeepa.lk/news/කී‍්‍රඩා-ඇමැති-හරීන්ගේ-පියා-සමුගනී/101-558325
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කුප්ප කතාවක් මතක් උනා ඒ උනත් මනුස්සය මැරිල ඉවරයි නෙ අපි ස්වර්ගස්ථ වෙන්න කියල ප්‍රාර්ථනා කරමු
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හොඳ මිනිස්සු තමා අපි අතරින් ඉක්මනටම සමුගන්නෙ. අනික් මිනිස්සු එක්ක බලද්දි මේ මනුස්සය මනුස්සයෙක් නෙමේ දෙවි කෙනෙක්. මේ වගේ මිනිස්සුන්ගෙ අඩුව නිසා තමා අපි අද මේ තත්වෙ ඉන්නෙ. අපිට කරන්න පුලුවන් හරීන්ගෙ පියා වගේ තවත් අය මේ භූමියේ පහල වේවා කියල ප්‍රාර්ථනා කරන එක විතරයි. ඔබට සුබ ගමන් මහත්මයා.

    :rolleyes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    හොඳ මිනිස්සු තමා අපි අතරින් ඉක්මනටම සමුගන්නෙ. අනික් මිනිස්සු එක්ක බලද්දි මේ මනුස්සය මනුස්සයෙක් නෙමේ දෙවි කෙනෙක්. මේ වගේ මිනිස්සුන්ගෙ අඩුව නිසා තමා අපි අද මේ තත්වෙ ඉන්නෙ. අපිට කරන්න පුලුවන් හරීන්ගෙ පියා වගේ තවත් අය මේ භූමියේ පහල වේවා කියල ප්‍රාර්ථනා කරන එක විතරයි. ඔබට සුබ ගමන් මහත්මයා.

    :rolleyes:

    Maricha minisunge waradhi kiyanna hodha nae eath Nihal lokka gini poli karayek