ඩිල්ශාන් නායකත්වයෙන් ඉවත් වෙයි

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ඩිල්ශාන් නායකත්වයෙන් ඉවත් වෙයි

    ඩිල්ශාන් නායකත්වයෙන් ඉවත් වෙයි

    :yes::yes::yes:

    bn.jpg
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක තිලකරත්න දිල්ශාන් තම ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් ක්‍රිකට් පාලක මණ්ඩලයට ලිපියක් මගින් දන්වා ඇත.

    ඩිල්ශාන්ගෙන් පසු නායකත්වයට එන ලෙස මහේල හා සංගක්කාර ට බලපෑම් එල්ලවී තිබෙන අතර ඔවුන් එයට පැහැදිලි ප්‍රතිචාරයක් දක්වා නැහැ.



    ;););)

    The Government Information Department quoting Sri Lanka Cricket (SLC) says that Tillakaratne Dilshan has handed over his resignation from captaincy of the national team to SLC.

    :):)

     

    ishanroz

    Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    mmm...sanga hodai mahela ta wada..mahela dilshan ta th wada form 1e na ne..anika age 1th awul 3 ge ma..