ඩිල්ෂාන් විත් මලින්ද අය්යාහ් බී ලයික්

redux

Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    maxresdefault.jpg


    බලන්න යුරෝපෙ රටවල් වල අම්ම කෙනෙක් තමන්ගෙ ලමයව හෝදනකොට ඒ ලමයගෙන් අහනව "කැන් අයි වොස් යො පීනස් කියල". එතකොට ඒ ලමය ශරීරයේ කොටස් වලට කියන හරි විද්‍යාත්මක නම ඉගෙන ගන්නව වගේම කාගෙවත් අවසරයක් නැතුව තමන්ගෙ ඇඟ අල්ලන්න දෙන්න හොඳ නෑ කියල ඉගෙන ගන්නව. ලංකාවේ ගත්ත කටට "කෝ මේ පැත්තට හැරෙනව චූ කුරුල්ල හෝදන්න" නැත්තන් "මල්ලි බබා හෝදන්න" වගේ කතා තමය් කියන්නෙ. එතකොට ඒ ලමය පොඩි කාලෙ ඉඳන්ම අන්සයන්ටිෆිකලි හිතන්න තමය් පුරුදු වෙන්නෙ. මොන රටේද පුරුෂ ලිංගෙට චූ කුරුල්ල කියන්නෙ. ඔය පොඩි ලමයම තමය් ලොකු වෙලා බස් වල ගෑනු ලමය් ගෙ පුක මිරිකන්නෙ. ඇය් ඉතින් පොඩි කාලෙ ඉඳන්ම බවුන්ඩරීස් හුරු කරලා නෑ. මෙහෙම පුලුවන්ද රටක ආර්ථිකේ දියුණු කරන්න?

    "අම්මෝ මලින්ද අය්යාහ් ඔයාට නම් සුපිරි මොලයක් තමය් තියෙන්නේ. iq එක 400ක් විතර ඇති හෙහ් හෙහ්" ඩිල්ශාන් කියය්
     
    • Haha
    Reactions: Yakka putha