ඩිල්ෂාන් හදිසියේ මවුබිමට
ඩිල්ෂාන් හදිසියේ මවුබිමට

ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නව නායක තිලකරත්න ඩිල්ෂාන් අද (අපේල් 20) දහවල් හදිසියේම දිවයිනට පැමිණ ඇතැයි වාර්තා වේ.
ඔහු මෙලෙස හදිසියේ මවුබිමට පැමිණ ඇත්තේ විශේෂ මාධ්‍ය හමුවක් සඳහා සහභාගිවීමට බව පැවසේ.
මෙම මාධ්‍ය හමුව අද පස්වරුවේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේදි පැවැත්වීමට නියමිත බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඩිල්ෂාන්, ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඉන්දියාවට ගොස් සිටියේය.