ඩිලාන් හා රැට්ටා අපි වෙනුවෙන් කරන කැපවීම😢

Riduna pumka Antare

Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    අපි වෙනුවෙන් නේද මේ මුන් දුක් විදින්නේ😢
    1E4B1E4F-40F2-4D5D-A54B-F34A0DE65FCB.jpeg

    කෝටි ගනන් සල්ලි අකවුන්ට් එකට ආවට අපි තාමත් මෙහෙමයි කන්නේ බන්😢
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,236
    20,873
    113
    හස්තිශෛලපුර
    අපි වෙනුවෙන් නේද මේ මුන් දුක් විදින්නේ😢
    View attachment 178591

    කෝටි ගනන් සල්ලි අකවුන්ට් එකට ආවට අපි තාමත් මෙහෙමයි කන්නේ බන්😢
    @Riduna pumka Antare rs 8000ta ne me duk widinne diwa re.. ekata retta, wadet kala account ekat goda..

    Ponilata gahanna oya wage mola tamai ban ona..
     
    • Haha
    Reactions: Riduna pumka Antare

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,396
    1,995
    113
    ඩිලාන් කියන්නේ ඉස්සර දෙරණෙ වැඩකරපු ගෝටට පුක දුන්නු පට්ට ගොන් බයියෙක්. රැට්ටා උගේ ඩබින්ග් වලට ඩිලාන්ගේ ස්ටූඩියෝ එකට ගිහිල්ලා තමයි උන් දෙන්නා සෙට්වෙලා තියෙන්නෙ.
    ඩිලාන් කියන එකා අරගලයට ආවේ රැට්ටට තනි රකින්න මිසක් උට ඇති දේශපාලන දැනීමකට නෙවෙයි. හැබැයි ඕකා ඔතනට ආවට පස්සෙ අනුර කුමාර ටයි ලාල්කාන්තටයි ජගත් මනුවර්ණ ටයි ලෙසටම පුක දෙන්න පටන් ගත්තා.
    ඕකගෙ ගෙවල් නුවර දිගන. මූ කෝටි එකහමාරක් ගත්ත කතාව උගේ ගමේ එවුනුත් දන්නවා. පොඩ්ඩක් දිගන ඉන්න එකෙක්ගෙන් අහලා බලපන්කෝ. උගෙ ගෙදරින් තමයි සීන් එක ලීක් වෙලා තියෙන්නේ.
    දැන් ඌ මෙහෙ බොරුවට රඟනවා.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147

    gedara un vatema kiya kiya gihinda,hukana minissune ban
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,396
    1,995
    113
    gedara un vatema kiya kiya gihinda,hukana minissune ban
    නෑ බං. ඌ උගෙ අයියට කියලා. අයියගෙ යාලුවෝ විස්තරේ දැනගෙන. සමහරවිට අඩියක් ගහන වෙලාවකවත් කියවෙන්න ඇති. දැන් කොහොමහරි මුළු ගමම දන්නවා. අයියා මේ දවස් වල දිගටම පාටි. උන්ට අවුරුදු වගේ.
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    සජ්ජා වගේම තමයි නේ. පොටො ගන්නවා කියලා දැනගත්තම අපිට නම් කැමරාව දිහා බැලෙනවා. හේතුව අපිට රඟපාල පුරුදු නැති නිසා. අච්චර ලඟටම වෙලා පොටො ගනිද්දි අරුන් දෙන්නගේ ඇටෙන්සන් එක වෙනම පැත්තක තියෙනවා වගේ රඟපාන්න මාරම ටැලන්ට් එකක් ඕනේ​

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    අපි වෙනුවෙන් නේද මේ මුන් දුක් විදින්නේ😢
    View attachment 178591

    කෝටි ගනන් සල්ලි අකවුන්ට් එකට ආවට අපි තාමත් මෙහෙමයි කන්නේ බන්😢
    හා හා දැන් off වෙයන්..8 - 5 job එක කරාම ඇති.. මෙන්න මේක බලලා #තේ පාරක් ගහලා නිදාගනින්..
    viewkey=Dph606fe9241ffd9
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,396
    1,995
    113
    ඔය ඩිලාන් කියන පොර හඬ කවපු කාටුන් එකක් කියපන්කො .
    උගෙ කාටුන් නම් නෑ බං මං දන්න තරමට. ඌ දෙරණෙ වැඩ කරේ චතුර අල්විස් ලඟ. චතුරයා උදේට කරන ලෝකය ලෝකයා කියන ප්‍රෝග්‍රෑම් එක ඉස්සර විහිළු කටහඩකින් ඩබ් කරේ මූ.