හා මං එන්නං..
me ubath waren jesasta baninna yannea dan
------ Post added on Feb 8, 2026 at 10:59 PM
එක එකාට බනින්ඩ පස්සේ යමු..
ඉස්සෙල්ලාම නැවතිලා බුද්දාගම පොතේ අර කතාව කියවහංකෝ..
හා මං එන්නං..
me ubath waren jesasta baninna yannea dan
------ Post added on Feb 8, 2026 at 10:59 PM
ජේසු or දෙයියන් වහන්සේ කියලා ගහල by dilann කියලා search කරල බලපං ..ජීසස්ට මම් බැන්නොත් උබට රිදෙනවා නේ?
ඇහ්.. එකපාරටම වීරයා බය වුනාවත්ද? අහවල් පල්ලියේ දේව මාතා පිලිමේ මාර අනුහස් තියෙන වස් වදින තැනක් කියලා කවුරු හරි කිව්වද?මම ජේසුස් වහන්සේට බනින්නෑ.. බනින්න මම කෞද?
අපිත් බනින්නේ නෑ බන් . බනින්නේ මොකටද ?මම ජේසුස් වහන්සේට බනින්නෑ.. බනින්න මම කෞද? හැබැයොඉ අපි අනිත් ආගම් ප්‍රස්ග්න කරන් නැ ඩිලාන් උබලා මේ ෆ්ලේට්ෆ්‍රෝම් එක ඇතුලේ නටන නැටිල්ල වැරදියි... කොටින්ම බුද්දාගම කතාකරන ඩිලාන් බවුද්ද නෙමේ.. ඕකොන් එක්ක පැටලෙනකොට උබලත් පරිසම් වෙයල්ලා..
හොදට ඉන්නකොට ඉතින් ඉල්ලන් පුකේ තියේ ගන්නව කියන්නේ ඕවට තමයි.. වරෙන් පිලිමෙත් අරන් කටට දෙන්නඇහ්.. එකපාරටම වීරයා බය වුනාවත්ද? අහවල් පල්ලියේ දේව මාතා පිලිමේ මාර අනුහස් තියෙන වස් වදින තැනක් කියලා කවුරු හරි කිව්ව
oyata aagamak nadda?අපිත් බනින්නේ නෑ බන් . බනින්නේ මොකටද ?
අපි නොගැලපෙන දෙයක් ඇහුනොත් ඒක එහෙම වෙන්නේ ඇයි කියලා අහනව විතරයි .
ඕවාටත් හිත රිද්දගෙන උබල කොහොමද බන් නිවන් යන්නේ ?
එකනේ . .. එකෙක් බණකට කිව්වා ශුකන එක මානසික ව්යාදීයක් කියලා
මම ඉතින් සිදුහත් උපත උන හැටි උදාහරණෙට අරන් ප්‍රශ්නයක් ඇහුවම මුන් ටික පරල වෙලා ඒක ට වෙනම ත්‍රෙඩ් එකක් දාල .
ubata prashnayak unata eka budu hamusuruwanta prashnayak wela na.මට උබේ අගම ගැන ප්‍රශ්නයක් නෑ.. හැබැයි උබ බවුද්දයෙක් වෙලා බුද්දාගම ගැන ප්‍රශ්නයක් තියෙනවානම් ඒක මට ප්‍රශන්යක්..
ඒක කෙලින් 🫡ඔයා එක ආගමක් වත් අදහන් නැත්තන් ඒක කෙලින් කියන්න..
by dilann කියලා search කරල බලපං