කලකට පෙර ලංකාවේ ජනප්‍රිය සිනමා නිළියක්ව සිටි ඩිලානි අබේවර්ධන මේවනවිට නිව්යෝර්ක් හි රූපලාවන්‍යය උපදේශකවරියක් ලෙස කටයුතු කරන අතර ඇය විවාහ වී සිටින්නේ ගායක සමන් පුෂ්පවර්ණ සමගය. පහතින් දැක්වෙන්නේ ඩිලානි හා සමන් යුවලගේ දියණිය වන කවීෂා ගේ ජයාරූප එකතුවකි.
source:33000lk
source:33000lk



