වසංගත රෝගයකිනුත් හම්බ කරන් කන rapid antigen test kit (RAT) මාෆියාව
-------------------------
මේ තියෙන්නේ ජර්මනි වල තත්වය. හරිම සරල විධියට තමන් ආසාදිතයි ද කියල බලා ගන්න Rapid antigen Kit එකක එහි මිල යුරෝ සත අසූවයි. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් එකසිය අසූ හතයි. තොගයක් ගත්තොත් ඊට වඩා අඩු වේවී. ජර්මනියේ පොඩි උන් සතියකට දෙපාරක් RAT එක කරගන්නේ තනියෙන්මයි.
මෙහේ ඒ කියන්නේ ශ්රී ලංකාවේ එකක් විකුණන්නේ රුපියල් 1146.22 ට. ප්රයිවට් හොස්පිටල් එක්ක RAT test එකකට රු 2000ක් ගන්නවා.
RAT එකක් කර ගන්න ආචාර්ය උපාදියක් MBBs එකක් ඕනී වෙන්නේ නෑ. ඔබට ගෙදර ඉදන් කර ගන්න පුලුවන්. එහෙව් තත්වයක් උඩ ලෝකේ ජනගහනය අනුව තුන් වෙනියට වැඩිම මිනිස්සු මිය යන්නේ ශ්රී ලංකාවේ වෙලත් ඇයි මේ වගේ දේවල් වලට බදු ගහන්නේ. PCR රිසල්ට් එනකල් දවස් ගණන් ඇයි මිනිස්සුගේ ජීවිත,කාලය,මුදල් විනාශ කරන්නේ. ඇයි මේ වගේ දෙයක්වත් රජයක් ජනතාව වෙනුවෙන් කරන්නේ නැත්තේ..
-චාමික ගයාෂාන් Chamika Gayashan