ඩිලිට් ස'ගේ මාෆියාව..

shenat

Well-known member
  • May 13, 2007
    58,439
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    වසංගත රෝගයකිනුත් හම්බ කරන් කන rapid antigen test kit (RAT) මාෆියාව
    -------------------------

    මේ තියෙන්නේ ජර්මනි වල තත්වය. හරිම සරල විධියට තමන් ආසාදිතයි ද කියල බලා ගන්න Rapid antigen Kit එකක එහි මිල යුරෝ සත අසූවයි. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් එකසිය අසූ හතයි. තොගයක් ගත්තොත් ඊට වඩා අඩු වේවී. ජර්මනියේ පොඩි උන් සතියකට දෙපාරක් RAT එක කරගන්නේ තනියෙන්මයි.

    මෙහේ ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ එකක් විකුණන්නේ රුපියල් 1146.22 ට. ප්‍රයිවට් හොස්පිටල් එක්ක RAT test එකකට රු 2000ක් ගන්නවා.

    RAT එකක් කර ගන්න ආචාර්ය උපාදියක් MBBs එකක් ඕනී වෙන්නේ නෑ. ඔබට ගෙදර ඉදන් කර ගන්න පුලුවන්. එහෙව් තත්වයක් උඩ ලෝකේ ජනගහනය අනුව තුන් වෙනියට වැඩිම මිනිස්සු මිය යන්නේ ශ්‍රී ලංකාවේ වෙලත් ඇයි මේ වගේ දේවල් වලට බදු ගහන්නේ. PCR රිසල්ට් එනකල් දවස් ගණන් ඇයි මිනිස්සුගේ ජීවිත,කාලය,මුදල් විනාශ කරන්නේ. ඇයි මේ වගේ දෙයක්වත් රජයක් ජනතාව වෙනුවෙන් කරන්නේ නැත්තේ..

    -චාමික ගයාෂාන් Chamika Gayashan



    FB_IMG_1629429903669.jpg

    FB_IMG_1629429900132.jpg
    FB_IMG_1629429896478.jpg
    FB_IMG_1629429890003.jpg
    FB_IMG_1629429886218.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,439
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    දින්න පොලිත් ගෙ ලියුම 👇

    FB_IMG_1629429836143.jpg


    දින්න පොලිත්ගේ ලියුමේ සාරංශය..

    මම්ට කරම්න චෝම්දනා ඔම්කොම බොම්රු.. ඉම්හි ඉම්හි..



    දිලිට්ගෙ වියාපාරික දක්සතාවට රචනා, හෑලි, කවි සීපද ලියපු උන් මේකෙත් හිටියා. දැනුත් අහයි ඇයි මේක දක්සතාවක් නෙවෙයිද කියලා.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    පුදුම කාලකන්නිම ඩයල් එකක් තමයි. ඒත් උන් සැපේ ඉන්නව. කිසි විපතක් නෑ (මනුස්සයෙක්ට විපතක් වෙන්න කියල කියන්නේ නෑ..ඒත් විපතක් වුන වෙලෙත් ඒකෙන් වාසිගන්න උන්ට කියන්න වෙන දේකුත් නෑ) සිරසෙන් මූ ගැන එලිකරද්දි යාලුවෝ ටිකට කියල සිරසට වාරණ නියෝගයක් දුන්න.

    ටිවි එකෙන් ඇල්ලුව ලංකාවම. යූටියුබ් එකෙනුත් ඇල්ලුව. (ගොඩක් චැනල්ස් යන්නේ මුන්ගේ ideahell එක හරහනේ)
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    ඕක වැඩි කරල තියෙන්නෙ ගුපියොයි,ජෙප්පොයි කරනවට

    නේද @erozan අයියෙ ?
     
    • Haha
    Reactions: shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උදේ නැකිට්ට වෙලාවෙ ඉදන් රෑ නින්දට යනකන් කාට කාට හරි මඩ ගහනව ඇරන්ඩ ගුපියන්ට වෙන වැඩක් නැ..🤭🤭🤭
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    RAT warga tiyenawa neda. mama hithanne oya lankawe tiyenne hometest kit neme. mama dakka okak 5-6USD wenawa. hariyatama danne ne seen eka. kohomata RAT cost + hospital cost+ staff cost add wela tamai final price eka enne.

    wede tiyenna medicine ekak gennanakota atharamadiyo nethi karanna ona. okko gennana umna customer ta denna ona. nettam eka eka profit ganna giyama customer ta tama kelawenne
     
    • Like
    Reactions: shenat

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,043
    2,845
    113
    it is like a pregnancy test kit, no rocket science,
    වැඩිය මුකුත් කියන්න එපා වරණයක් වැටෙයි මේකටත්
    කර්මය සත්‍යයි සිතා මුකුත් නොකිය සිටිමි ,
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,439
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    RAT warga tiyenawa neda. mama hithanne oya lankawe tiyenne hometest kit neme. mama dakka okak 5-6USD wenawa. hariyatama danne ne seen eka. kohomata RAT cost + hospital cost+ staff cost add wela tamai final price eka enne.

    wede tiyenna medicine ekak gennanakota atharamadiyo nethi karanna ona. okko gennana umna customer ta denna ona. nettam eka eka profit ganna giyama customer ta tama kelawenne

    Mata tiyena prashne machan home test kit nathi eka newei. Ai meka anduwe henchaiyekuta witarak denne kiyana eka. Lankawe beheth gennana company tiyenewane godak. Digital ge company eka witarak RAT kits genna awasara illuwa kiyalada uba hithanne?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,634
    113
    Mata tiyena prashne machan home test kit nathi eka newei. Ai meka anduwe henchaiyekuta witarak denne kiyana eka. Lankawe beheth gennana company tiyenewane godak. Digital ge company eka witarak RAT kits genna awasara illuwa kiyalada uba hithanne?
    Abbott Authorized dealer George Stuart da danne nane.

    Eg: Mitsubishi Sri Lankawe authorized dealer United Motors, Ithin aanduwe Mitsubishi vehicles walata Mitsubishi company eken direct bulk denne na spare parts illuwath, United Motors eka haraha ma ganna one.
     
    • Like
    Reactions: shenat