මචන් රාජගිරියෙ ඉදන් podi item එකක් පානදුරට ඉක්මන්ටම ඩිලිවවර් කර ගන්න විදියක් කියපන්කො? 

Last edited:

මචන් රාජගිරියෙ ඉදන් ඩොන්ගල් එකක් වගේ item එකක් පානදුරට ඉක්මන්ටම ඩිලිවවර් කර ගන්න විදියක් කියපන්කො?![]()
dongle neme bn. edit kala. mn pronto contact kalanam hari neda uta ganna ona kadeta gihin mata geant denna qwanam hari ne?මොකක්ද ඩොන්ගල් එක, Pronto, Prompt දවසින් ගෙනත් දේවි. ඇයි බන් ඔය කින ඩොන්ගල් එක රාජගිරියෙන් ගන්නේ?
PickMe Flash (Delivery) හරියන්නේ නැද්ද?dongle neme bn. edit kala. mn pronto contact kalanam hari neda uta ganna ona kadeta gihin mata geant denna qwanam hari ne?

apiwath hawul karaganna mithure
