ඩිලෝන් ජයසින්හ.. එල කොල්ලෙක් ....

amilaboy

Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    ඩිලෝන් ජයසින්හ.. එල කොල්ලෙක් ....

    13492677880.jpg

    සිංහාවලෝකනය චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරුපනය කරමින් රංගනයට පිවිසි ඇමරිකාව ඇතුළු ලෝකය පුරා ජනප්‍රිය රැප්/ හිප්හොප් ගායකයෙකු වන ඩිලෝන් ජයසිංහ හට මෙයට අවරුදු හතරකට පෙර එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදයට එරෙහිව පෙනී සිටීම හේතුවෙන් මේ වන විට ප්‍රධාන පෙලේ අවස්ථාවක් අහිමිවී ඇත.

    ඒ "ඇමරිකා ගොට් ටැලන්ට්" වැඩසටහනෙන් ජනප්‍රියත්වයට පත් වයලින් වාදනයෙහි දක්ෂ ලින්ඩසි ස්ටර්ලින් සමග ඇයගේ පළමු ඇමරිකානු සංචාරයට ගායකයෙකු වශයෙන් එක්වීමට තිබු අවස්ථාවයි.

    මෙයට ප්‍රධාන හේතුව වන්නේ සංචාරයට දින නියමව තිබියදී එයට විරුද්ධ වූ කොටි හිතවාදීන් විසින් ඩිලෝන් යනු අපරාධකාරයෙකු යන බවට හංවඩු ගසමින් අන්තර්ජාලය පුරාවට පලකෙරු පුවත්ය.

    මේ හේතුවෙන් ලින්ඩසි ස්ටර්ලින්ගේ පළමු සංචාරයට කැළලක් ඇතිවන බව පවසමින් ඉන් ස්ව කැමැත්තෙන්ම ඩිලෝන් සහ ඔහුගේ කණ්ඩායම එම සංචාරයෙන් ඉවත්ව ඇත.

    ඩිලෝන් ජයසිංහ යනු යුද්ධය පැවති සමයේදී එයට විරුද්ධව ප්‍රසිද්ධව අන්තර්ජාතිකව මතයක් ගොඩ නැංවුවෙක් වන අතර යුද්ධය පැවති සමයේ උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සංචාරය කරමින් යුද්ධයේ සැබෑ තත්වය අත්විඳි පුද්ගලයෙකි.තවද සුනාමි ව්‍යවසනයේදී නිවාස අහිමිවූවන්ට නිවාස තනාදිමටද ඔහු මැදිහත්විය.

    හිපොප් ගායිකාවක වන MIA විසින් ත්‍රස්තවාදයට පක්ෂපාති වන අයුරින් පේපර් ප්ලේන්ස් නම් ගීතයක් නිර්මාණය කල අතර එයට විරුද්ධව ඩිලෝන් විසින් එම ගීතයටම නිර්මාණයක් සිදුකිරීමෙන් අනතුරුව කොටි හිතවාදීන්ගේ වෛරය ඩිලෝන් වෙත හැරුන අතර ඔහු කෙරේ මරණ තර්ජන පවා එල්ලවුනි.

    කෙසේ නමුත් මෙම සිදුවීම හමුවේ ලංකාවේ රජය විසින් ඩිලෝන් ජයසිංහ පිලිබඳ නැගුනු චෝදනා හමුවේ පරීක්ෂණ පැවැත්වූ බවත් ඒවා සියල්ල ව්‍යාජ පදනමක් රහිත ඒවා බවත් අදාළ නිලධාරීන් වෙත දන්වා තිබේ.

    ඩිලෝන් මේ පිළිබඳව කරුණු පැහැදිලිකොට වීඩියෝවක් නිකුත්කොට ඇති අතර එය බලන්න පහතින්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක

    this video is removed lu...