ඩිෂ් ටීවී යූසර්ස්ලා එන්නලා

worldsbest

Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    Macho mage dealer kiwwa mage DishTV connection eka USD account ekakata maru kala kiyala. lankawe channels parana numbers wala mada tiyanne. ekata transponder 1 wenas karanna oneda?
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    DISH LANKA NJOY PACK Arrives

    Rs. 499/= + TAX

    11214110_1317147538399596_6538230053672853781_n.jpg

    තවම මදි වගේ. තව local channels ත් තියෙනවා add වෙන්න.
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    mata me local channels balaganna widiyak hewwe nathuwa dialog tv ganna asawak na ma athmeta :rofl::rofl::rofl:

    ඒ මොකද ඒ? Dialog TV එච්චරම upset ද?

    මං Dialog පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. ඒත් පේන විදිහට ලංකාවේ අයට තියෙන හොඳම විසඳුම මේක.
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    පිටරට ඉන්න අයට internet එකෙන් ඇරෙන්න ලංකාවේ channels බලන්න විදිහක් නැද්ද?
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    මට ඩිශ් ටිවී ඩිමෝ ලයින් එක හම්බුනා :)
    ඩිශ් එකනම් වෙනම සල්ලි ගෙවලා ගන්න උනා.. දැන් සේරම චැනල්ස් ටෝටලි ෆ්‍රි :)
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    Dish TV sri lankan eke starsports, Tensports denne kawadda danne naha. lagadi match balanna widihak naha nattan :(

    ලගදිම දෙයි.. චැනල් අයි එකත් එක්ක කතාකරගෙන යනවා කිව්ව චැනල් එක නොකපා ඉන්න ක්‍රමයක් ගැන.. මොකද ඩිශ් ශ්‍රිලංකා ලංකාවට විතරක් නිසා එහෙම කරන්න පුළුවන් වෙයිලු
     
  • Sep 8, 2014
    490
    47
    28
    ලගදිම දෙයි.. චැනල් අයි එකත් එක්ක කතාකරගෙන යනවා කිව්ව චැනල් එක නොකපා ඉන්න ක්‍රමයක් ගැන.. මොකද ඩිශ් ශ්‍රිලංකා ලංකාවට විතරක් නිසා එහෙම කරන්න පුළුවන් වෙයිලු

    Ai Bn Dan peo tv eke match eka yanakota eye kapan natte
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    පොඩි පුතා;18897699 said:
    Ai Bn Dan peo tv eke match eka yanakota eye kapan natte

    මේ කපන සීන් එක කම්පැණි වලින් දාගත්ත හම්බකන්න වවන්කන සීන් එකක්.. ඩයලොග් ටිවී , පියෝ ටිවී ලෝකේ පුරා බෙදා හරින්නේ නෑනේ.. ලංකාව ඇතුලෙ විතරයි.. ලෝකේ පුරා ෆ්‍රි බෙදා හරිනවනම්නේ එතකොට තමයි මැච් ආවරණය කරන්න ගන්න ටිවී කම්පැනිය ලෙඩේ දාන්නේ.. මේව ගැන කතාකරලා ඩිශ් එකෙන් චැනල්ස් නොකපා ඉන්න සාකච්ජා කරගෙන යනව කිව්ව අයි එකත් එක්ක
     
    මචන් දැන් ඩිශ් හොදද
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    Podi Silva - පොඩි සිල්වා;18899571 said:
    මචන් දැන් ඩිශ් හොදද

    උන් මගේ 10000 දෙන එක කල් ඇරියනේ බන්.. මම කිව්ව 10000 දෙන්න බැරිනම් ඩෙමෝ ඩිශ් එකක් දෙන්න කියලා.. උන් මට ඩිශ් එකක් අරගෙන සෙට් කරගෙන ඒකේ ඩිටේල්ස් එවන්න කිව්ව.. දැන් මගේ ඩිෂ් එක ෆුල් ෆ්‍රි.. උන් ලංකාව තුල ලෝන්ච් කරන හැම චැනල් එකක්ම මට ෆ්‍රි :)
     
    අපිටත් ගන්න බැරිද බන් ඕක :P :P