signal issue..
මේක මචන් සිග්නල් වල අවුලක්.. lnb එහෙම ලේසියෙන් අවුල් යන්නේ නැ. ඔයා සිග්නල් ඇල්ලුවද හරියට. සිග්නල් හරියටම අහුවුනේ නැත්තම් මොන දේ කලත් display වෙන්නේ මේ msg එකමයි.
mata mehema error ekak enawa. dish tv hd indian ekak thiyenne. ekkenek kiwwa LNB eka gihin athi kiyala. tawa ekkenek kiwwa satelite eka adjust karanna one kiyala. VC card eke sim ekath pihadala damma. mokadda meke seen eka.
![]()
මේක මචන් සිග්නල් වල අවුලක්.. lnb එහෙම ලේසියෙන් අවුල් යන්නේ නැ. ඔයා සිග්නල් ඇල්ලුවද හරියට. සිග්නල් හරියටම අහුවුනේ නැත්තම් මොන දේ කලත් display වෙන්නේ මේ msg එකමයි.