ඩිසයිනර් කෙනක් වෙනවා කියන්නේ පට්ට කරුමයක
Facebook එකේ එකෙක් දාලා තිබ්බ status එකක් මේ - https://www.facebook.com/DayDreamer.Outsider/posts/10204196039812073

https://www.facebook.com/DayDreamer.Outsider/posts/10204196039812073
ලංකාව කියන්නේ සිරාවටම පට්ට අවුල් රටක් අප්පා.. මේ වගේ රටක ඩිසයිනර් කෙනක් වෙනවා කියන්නේ පට්ට කරුමයක්.. ඉල්ලන්නේ තුට්ටු දෙකට..නැත්තම් නිකම්... මුන් හිතන් ඉන්නේ අපි මැශින් එක ඔන් කරලා කී 3 -4 ප්‍රෙස් කරාම වෙබ් එක හැදිලා එනවා කියල..
යාලුකම එකක්.. ජොබ් එක කියන්නේ තව එකක්.. කඩේට ගියාම මුදලාලි යාලුවා කියල නොමිලේ බඩු ගන්න බෑ කියන සරල ඇත්ත තේරෙනවනම් තේකක් බොන්න කඩේට ගියාම වේටර්ට රැපියල් 10 ටිප් එකක් තියන්න තේරෙනවනම් යාලුවා ඩිසයිනින් කරනවා කියලා නොමිලේ ඩිසයිනින් කරන්න බෑ කියන දේ තේරුම් ගන්න තරම් මිනිස්සු බොලඳ ඇයි..?
ඒ නිසා අහන්න එපා හේතුවක් නැතුව අපේ ටයිම් එක නොමිලේ කාගෙවත් වැඩකට වැය කරන්න කියලා.. කියන්නත් එපා ඕකට බජට් නෑ බං.. සල්ලි නෑ වියදම් කරන්න කියලා... සල්ලි නැත්තම් මොකෝ කරන්නේ නොකර හිටපංකෝ මගුල.. එහෙමත් නැත්තම් දෙන්නේ rock bottom prices.. පාරේ ලේන්සුවක් එලාගෙන හිටියනම් ඊට වඩා ගානක් හොයන්න පුලුවන්
ඔන්න ඈ දැන් පටල ගන්න එපා.. මම නොමිලේ වැඩ කරලා දීලා තියෙනවා.. මුල් කාලේ හැමෝටම.. ඊට පස්සේ හැමෝටම් නැතුව හුරතල් වෙන හැම චීත්ත කෑල්ලටම.. ඒ ගොනා දැං විකුනලා ගොඩක් කල් .. දැන් මං නොමිලේ වැඩක් කරන්නේ එහෙම කරන්න වටින කීප දෙනෙක්ට විතරයි.. සෝ එයාලා මේ තොප්පිය දාගන්න එපා හොඳේ.. මං මේක දාන්නේ බහුතරයක් පිනට වැඩ කරගන්න එන බබාලට
මේක මං විතරක්ම නෙවේ මගේ ඩිසයිනින් ඩිවලොපින් කරන ඕනි කෙනෙක්ට වෙන දෙයක්.. අපි එයාලට ඩිලිවර් කරන්නේ ෆිසිකල් දෙයක් නොවෙන නිසා ඒක එයාලට හරි සිම්පල්.. බලා පොරොත්තු වෙන්නෙ නොමිලේ වැඩ කරයි කියලා..ෆුල් ටයි හරි පාට් ටයිම් හරි කොහොම හරි පොඩ්ඩක් හිතලා බලන්න.. ඒ ඩිසයිනර්ට පවුලක් ඉන්න පුලුවන් ( මට ඉන්නේ වෙන්ඩ පවුලක් කියන එක වෙන කතාවක් ) සමහර විට ළමයි ඉස්කෝලේ යනවා වෙන්න පුලුවන්.. එයාලා ඒක කරන්නේ ඒ මොකකට හරි වියදම් කරන්න කීයක් හරි හොයාගන්න..It’s not some casual hobby they’re doing, it’s their career. එහෙනම් ගිහින් අරක ඩිසයින් කරලා දෙන්න මේක එඩිට් කරලා දෙන්න කියලා අහන්න කලින් ඒ මනුස්සයට වටිනාකමක් දෙන්න..It’s their livelihood
ඊලඟ පාර තමන්ගේ වාහනේ කැඩුනම.. නැත්තම් ගෙදර රෙපෙයාර් එකක් ආවම මැකෑනික් ගාවට හරි මේසන් බාස් ගාවට හරි ගිහින් කියන්න අනේ මට මේක නොමිලේ කරලා දෙන්නකෝ කියලා.. නැත්තම් කියන්න මේ දවස් වල බජට් නෑ නෝමල් ගානෙන් 25% හරි 50% අඩු කරන්න කියලා.. ඒතකොට ඌ කියයි ඔහොමම අනික් පැත්ත හැරිලා දෙකට නැමෙන්න කියලා.. ඩිසයිනින් ඩිවලොපින් කියන දේ ආර්ට් එකක් වගේ පේනවා කියන එකේ තේරුම ඒකට වටිනාකමක් නෑ කියනෙක නෙවෙයි.Just because design and development might seem like the arts, doesn’t mean they aren’t worth money.
අනික් එක එනකොටම එන්නේ ෆීල්ඩ් එකම් බාල්දු වෙන විදිහ ටෝක් එකකුත් දීලා මචන් පොඩි වැඩක් තියෙනවා.. සිම්පල් දෙයක් කරලා දියන්කෝ කියලා . ඉතින් සිම්පල් නම් කරගනින්කෝ තමන්ම මොකටද වෙන කාගේ ගාවටවත් එන්නේ.. තමන්ට පේන අවුට්පුට් එක සරල වෙන නිසාම ඒක සිමපල් කියලා හිතන්න එපා මොකද ඩිසයිනර් කරන්නහෝ ඩිවලොපර් කරන්නේ තමන්ට කරන්න බැරි දෙයක්..A good graphic designer or developer will feel physical pain if you ask them to “just whip something together, it doesn’t have to be that great.”
මම ඩිසයිනින් කරන්නේ මහා අරහත් බව ලබාගෙන කෙලවර අමාමහ නිවන් අවබෝධකරගැනීමේ අරමුණෙන් නොවන නිසා අහන්න නම් එපා නොමිලේ කතා ගැන ඈ... යාලුකම් නැතිවෙයි..හැම දේකටම වටිනාකමක් තියෙනවා.. ඒ වටිනාකම ලැබෙන තාක් වැඩ කරන්නේ නෑ නිකම් ඉන්නවා.. අඩු ගානට සයිට් ඕනිනම් වරෙල්ලා free template එකක් ඇරන්මොඩිෆයි කරලා දෙන්නම්.. අරක මේ විදිහට ඕනි මෙතෙන ෆෝම් එකක් ඕනි.. මේඩ ඩේටා බේස් එකට යන්න ඕනි බයිලා කියන්න එපා.. හදලා දෙන එක ඇරන් පල

Last edited: