මට සතුටුයි අපේ එකෙක් අද පලවෙනි ටී එක විකුනලා,63 දෙනෙක් සෙට් උනත් අද තමයි එකෙක් ඉස්සෙල්ලම ටී එකක් විකුනලා තියෙන්නෙ.ඕක තමයි තියෙන අවුල,හැම එකාටම සල්ලි හොයන්න ඕනෙ,ඒත් දිගටම අල්ලගෙන කරන්න හැම එකාටම බෑ,කවුරු උනත් ටී එක විකුනපු එකාට සුබ...