ඩිසයින් කරලා මාසෙට සුපිරි ගානක් හොයමු(500$++)

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මට සතුටුයි අපේ එකෙක් අද පලවෙනි ටී එක විකුනලා,63 දෙනෙක් සෙට් උනත් අද තමයි එකෙක් ඉස්සෙල්ලම ටී එකක් විකුනලා තියෙන්නෙ.ඕක තමයි තියෙන අවුල,හැම එකාටම සල්ලි හොයන්න ඕනෙ,ඒත් දිගටම අල්ලගෙන කරන්න හැම එකාටම බෑ,කවුරු උනත් ටී එක විකුනපු එකාට සුබ පැතුම්.:yes::yes::yes::yes::yes:
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    9
    9