ඩිසල් උඩ ගියත් ගාස්තු වැඩ්නොවේ. හෙට බස් රථ වර්ජනයේ.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 ඩිසල් වැඩිකලත් බස්ගාස්තු වැඩි කරන්නේ නැ. - ජාතික ගමනාගමන කොම්සම.

    🔴 වැඩි නොකරන්නේ නම් හෙට සිට බස් රථ වර්ජනයේ. - බස් සංගම් -

    🔴 ගාස්තු වැඩ්වෙන්නේ නැ. VAT එක ගැන ආන්ඩුවත් එක්ක කථා කරන්න ඔනේ. - බස් ගැමුණු -
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama

    බිත්තර වලට බිස්කට් වලට වෙච්ච දේම වෙලා හෙණ ගහලා අකුලෝලා යන්න ඕනා දෙයක් තමයි මේ බස් මාෆියාව.
     
    Sen-lu

    Well-known member
  • බිත්තර වලට බිස්කට් වලට වෙච්ච දේම වෙලා හෙණ ගහලා අකුලෝලා යන්න ඕනා දෙයක් තමයි මේ බස් මාෆියාව.
    Covid කාලෙ මිනිස්සු සීට් ගානට ගෙනියනව කියල බරගානක් වැඩිකරගත්ත නේද ඕකුන්. දැං ආයෙම වැඩි කරන්න ඕනලුද?. එක අතකට ඉතින් ඒකෙත් වරදක් නෑ. හැම එකාම තමන්ගෙ වාසිය උපරිම කරගන්න යනකොට උං විතරක් උකදිදී ඉඳීයැ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    Covid කාලෙ මිනිස්සු සීට් ගානට ගෙනියනව කියල බරගානක් වැඩිකරගත්ත නේද ඕකුන්. දැං ආයෙම වැඩි කරන්න ඕනලුද?. එක අතකට ඉතින් ඒකෙත් වරදක් නෑ. හැම එකාම තමන්ගෙ වාසිය උපරිම කරගන්න යනකොට උං විතරක් උකදිදී ඉඳීයැ

    උන් අනිත් උන්ට වඩා අනවශ්‍ය ලෙසට උකදෙනවා වැඩිනේ බං. ඒ නිසා කෙල වෙන්න ඕනා. කවදාවත්ම ජිවිතේට ප්‍රයිවට් කාරයෙක් හොදක් කරනවා අහලා නැ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    CTt1sig.jpg
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    බස් දුවන එකත් පට්ට අමාරු ඇති බන් දැන්. ස්පෙයා පාට්, ටයර්, බැටරි, රෙපෙයාර් වලට එහෙම පට්ට ගනන් යන්නෙ...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,295
    34,963
    113
    බිත්තර වලට බිස්කට් වලට වෙච්ච දේම වෙලා හෙණ ගහලා අකුලෝලා යන්න ඕනා දෙයක් තමයි මේ බස් මාෆියාව.
    බයිසිකල් පැදගෙන වැඩට ගියානම් කැ% බස් කාරයෝ අකුලෝලම යවන්න පුලුවන්
     
    • Like
    Reactions: emoji diaries