බිත්තර වලට බිස්කට් වලට වෙච්ච දේම වෙලා හෙණ ගහලා අකුලෝලා යන්න ඕනා දෙයක් තමයි මේ බස් මාෆියාව.ඩිසල් වැඩිකලත් බස්ගාස්තු වැඩි කරන්නේ නැ. - ජාතික ගමනාගමන කොම්සම.
වැඩි නොකරන්නේ නම් හෙට සිට බස් රථ වර්ජනයේ. - බස් සංගම් -
ගාස්තු වැඩ්වෙන්නේ නැ. VAT එක ගැන ආන්ඩුවත් එක්ක කථා කරන්න ඔනේ. - බස් ගැමුණු -
Covid කාලෙ මිනිස්සු සීට් ගානට ගෙනියනව කියල බරගානක් වැඩිකරගත්ත නේද ඕකුන්. දැං ආයෙම වැඩි කරන්න ඕනලුද?. එක අතකට ඉතින් ඒකෙත් වරදක් නෑ. හැම එකාම තමන්ගෙ වාසිය උපරිම කරගන්න යනකොට උං විතරක් උකදිදී ඉඳීයැබිත්තර වලට බිස්කට් වලට වෙච්ච දේම වෙලා හෙණ ගහලා අකුලෝලා යන්න ඕනා දෙයක් තමයි මේ බස් මාෆියාව.
Covid කාලෙ මිනිස්සු සීට් ගානට ගෙනියනව කියල බරගානක් වැඩිකරගත්ත නේද ඕකුන්. දැං ආයෙම වැඩි කරන්න ඕනලුද?. එක අතකට ඉතින් ඒකෙත් වරදක් නෑ. හැම එකාම තමන්ගෙ වාසිය උපරිම කරගන්න යනකොට උං විතරක් උකදිදී ඉඳීයැ
බයිසිකල් පැදගෙන වැඩට ගියානම් කැ% බස් කාරයෝ අකුලෝලම යවන්න පුලුවන්බිත්තර වලට බිස්කට් වලට වෙච්ච දේම වෙලා හෙණ ගහලා අකුලෝලා යන්න ඕනා දෙයක් තමයි මේ බස් මාෆියාව.