ඩිස්කවරි ප්ලැටිනා

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,642
    3,520
    113
    ප්ලැටිනා එක හොදයි. අලුත් මොඩ්ල් 1ක 100cc එන්ජින් එකක් තියෙන්නේ. ඩිස්කවරි ගන්නවා නම් පරන RPM මීටර් ආපු 1ක ගන්න 125CC එක. අපුත් ඩිස්කවරි එක හැන්ඩ්ලින් ටිකක් අවුල් වගේ. මොක ගත්තත් පෙට්‍රල් ෆුල් කරලා තියාගන්න බලන්න‍්‍ටැංකි දිරනවා ඉක්මනට. එහෙම නැත්නම් 2T ටිකක්වත් දාන්න
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    ප්ලැටිනා එක හොදයි. අලුත් මොඩ්ල් 1ක 100cc එන්ජින් එකක් තියෙන්නේ. ඩිස්කවරි ගන්නවා නම් පරන RPM මීටර් ආපු 1ක ගන්න 125CC එක. අපුත් ඩිස්කවරි එක හැන්ඩ්ලින් ටිකක් අවුල් වගේ. මොක ගත්තත් පෙට්‍රල් ෆුල් කරලා තියාගන්න බලන්න‍්‍ටැංකි දිරනවා ඉක්මනට. එහෙම නැත්නම් 2T ටිකක්වත් දාන්න
    Dirapu tanki passanna barida?
     
    • Like
    Reactions: Adam warlock

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,642
    3,520
    113
    Dirapu tanki passanna barida?
    පුලුවන්.... ඊයම් වලින් පාස්සන්න ඕනි. ඒකත් ටික කාලෙකට. මගේ බයික් එකේ පෑස්සුවා ටැංකිය යට ලයින් එකම. දැන් CT 100ටැංකියකට 24000ක් යනවා අලුතින් තියන්න. පෙට්‍රල් වලට 2T පොඩ්ඩක් දාලා දුවපන් එතකොට ටැංකියට අවුලක් නෑ.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ප්ලැටිනා තමයි. අලුතෙන් ගන්නව නම් ලක්‍ෂ 6ක් විතර වෙනවා.( CT100කියලා අලුතෙන් විකුණන්නේ ප්ලැටිනා එකක්ම තමයි බන්, සේරම පාට්ස් එකයි, රිම් එකත් ඇලෝවීල්) සෙකන්ඩ් හැන් ඩ් ගන්නව නම් හොදට බලලා ගන්න. ඉස්සරහා රෝදේ ඩිස්ක් බ්‍රේක් ආපු එකක් ගන්න පුළුවන් නම් පට්ට. බ්‍රේක් සුපිරියි. ගහපු ගමන් එක තැන නැවතෙනවා. අනිත් ඒවත් නරකයි නෙමෙයි. ඒත් ඉස්සාහා බ්‍රේක් එකේ ලයිනර් එකේ ගාණවත් උබට ඉතිරි වෙයි ඩිස්ක් තියන එකක් ගත්තොත්.
    තෙල් ගැන කියනව නම් සමහර මොඩල්වල 100 පැනලා කරනවා. සමහර ඒවගේ 60-70ක් කරනවා. සමහර ඒවගේ 50-60යි. කොහොම හරි අඩුම 50 තමයි. මේක මොඩල් සම් බන් ධයක් නැ. සමහර ශිප්මන්ට්වලින් ආපු බයික්වල වැඩ කරන්නෙ 50-60. මේක බයික් එක බලලා කියන්න බැ. තෙල් අවුලක් ආවොත් කාබලේටරේ හදපන්. නැත්නම් අලුතෙන් එකක් තියපන්.
    ඩිස්කවරි නම් හොදයි. ඒත් තෙල් 50-60 කරන්නේ. ඒ ප්‍රමාණයත් ටික ටික අඩු වෙනවා කාලයක් යද්දි. ඒ නිසා මට ඒ බයික් වර්ගය රෙකමන්ඩ් කරන්න බැ. සමහර මොඩල් වල එන් ජින් ලෙඩ එහෙමත් තියනවා
     
    Last edited: