ඩිස්කවුන්ට්

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එළකිරි ඩිස්කවුන්ට් සහ වවුචර් කෝඩ්ස්


    අපි සමහරවෙලාවට එක එක තැන් වලින් බඩු ගත්තම ඊළඟ පාරත් ඒ ෂොප් වලට ගෙන්න ගන්න වවුචර් කෝඩ් එකක් හරි ඩිස්කවුන්ට් කෝඩ් එකක් හරි දෙන වෙලාවල් තියනවනෙ. ගොඩක් වෙලාවට මේ කෝඩ්ස් නිශ්චිත කාල වකවානුවක් තුල පාවිච්චි කරන්න ඕන. ඒ හින්ද බොහෝ වෙලාවට ඒ වගේ කෝඩ්ස් පාවිච්චි කරන්නෙ නැතුව අපතේ යනවා. :rolleyes:

    මට හිතෙනවා එලකිරි එකේ ඉන්න අපි එකතු උනොත් ඒ අපතෙ යන පාවිච්චි නොකරන කෝඩ්ස් වලින් වෙන කෙනෙකුට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි. :yes:

    මට හිතෙන විදිහටනම් ඕන වාර ගානක් පාවිච්චි කරන්න පුළුවන් කෝඩ්ස් කෙලින්ම මේ ත්‍රෙඩ් එකේ පබ්ලිෂ් කරන්න පුළුවන්.
    එක පාරක් විතරක් පාවිච්චි කරන්න පුළුවන් විදිහේ කෝඩ්ස් කෙලින්ම පබ්ලිෂ් කරන්නෙ නැතුව ත්‍රෙඩ් එකේ ඇඩ්වටයිස් කරන්න පුළුවන් කෝඩ් එක නොදා. කෝඩ් එක ඕන කෙනාට තියෙන්නෙ PM එකක් දාල කෝඩ් එක රික්වෙස්ට් කරන්න. එතකොට කෝඩ් එක අයිති කෙනාට පුළුවන් ඉල්ලන කෙනාගෙ රතු කොටු සහ එකී මෙකී නොකී දේවල් බලල දෙනවද නැද්ද කියල තීරණය කරන්න. ඇත්ත කියල කවුරුත් අමනාප කරගන්න කැමති නැති අයට පුළුවන් 'අයියෝ වෙන කෙනෙක් ඉස්සර වෙලා ඉල්ලලා එයාට දුන්නනෙ' කියන්න. මේ විදිහට කරාම කෝඩ්ස් ගන්න විතරක් එන ගෙස්ට්ලට කෝඩ්ස් ගන්න බැරි වෙනවා. :D

    ඒ වගේම කෝඩ් එකක් අවශ්‍ය කෙනෙකුට මේ ත්‍රෙඩ් එකෙන් අහන්න පුළුවන් එයාට ඕන එක කවුරු හරි ළඟ තියනවද කියල. :P

    මේක තමයි මට හොඳයි කියල හිතුන විදිහ. මීට වඩා හොඳ විදිහක් තියනවනම් සජෙස් කරන්න.
    :nerd:
     
    • Like
    Reactions: dilshan KASUNJITH

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔන්න එහෙනම් මම පටන් ගන්නවා.

    මගේ ළඟ තියනවා 15% ඕෆ් කරන පීසා හට් ඩිස්කවුන්ට් කෝඩ් එකක්. 05/06/2017 ට කලින් පාවිච්චි කරන්න ඕන. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් PM එකක් දාන්න.

    එක පාරයි වෙන්න ඇති පාවිච්චි කරන්න පුළුවන්. පීසා ඩිලීවරි නෝටිෆිකේෂන් ඊ මේල් එකේ එවල තිබුනෙ.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,060
    1
    11,096
    113
    Maru wadak, Pizza Hut, KFC kawama oya wage Discounts Hambenawa. But dan mata ewa Kalqa cholesterol
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    SL airline, Emirates discount code nadda :P

    උඹත් මම හොයන ඒවමයි හොයන්නෙ.

    නෑ බන්....

    Skyscanner ට්‍රයි කරපන්. උන් පෙන්නන ඩීල් වලට වඩා අඩුව කාටවත් ටිකට් ඉෂූ කරන්න බෑ.
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩

    උඹත් මම හොයන ඒවමයි හොයන්නෙ.

    නෑ බන්....

    Skyscanner ට්‍රයි කරපන්. උන් පෙන්නන ඩීල් වලට වඩා අඩුව කාටවත් ටිකට් ඉෂූ කරන්න බෑ.
    :D ela