ඩිස්ක් බ්රේක්

vsj

Member
Sep 23, 2014
317
5
0
යාලුවනේ ඩිස්ක් බ්රේක් තියෙන බය්ක් වල වහින වෙලාවට බ්රේක් අඩු වෙනවද ? මට තියෙන්නේ හන්ක් එකක් ඩබල් ඩිස්ක්,බොලට කියන්න අද නුලෙන් තමා බේරුනේ, කව්රු හරි පින්වතෙක් කියන්නකෝ මේක සාමාන්‍ය දෙයක්ද නැත්නම් මොකක්ද මේකට කරන්න පුලුවන්
 

HONDA HORNET

Member
Mar 13, 2013
921
297
0
pissuda ban disc ekata wathura watunama break wadi wenwa misak adu wenaha, tikak yanakota ayet ratwela tibba ganatama enawa, nokamata balapan bike eka hodana welwaka disc eka assata wasthura parak allala watayak padlaa, bella kadalayanna wadinwa ekathana :lol::lol::lol:

ube paddel eka bassa wage deyakda une? man htanne ube break pompe washer gihin awthi
 

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    එහෙම එකක් වෙන්නේ නෑ බන් ! හේදුවට පස්සේ ටික වෙලාවක් යනකම් බ්රේක් වැඩියෙනුත් වදිනවා තමයි..!
     

    ubuntuu

    Active member
  • Jan 3, 2009
    248
    39
    28
    ahala pahala
    මගෙ Hunk rear break එක සද්දෙයි වහිනවෙලා වට(squealing) Break calliper ගාව oil ටික විතරක් bleed කරලා බලපන්