ඩිස්ටි ඩිඩිං වාර ගණන

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පැය 24ටම එකක් තමා.. තාම ඉතිං ආධුනිකයො නේ, "L" බෝර්ඩ් කාරයො තාම. ක්ලච් බැලන්ස් හුරුවුනාම දෙක තුනක් දුවයි...
     
    Problem77

    Member
    Feb 9, 2019
    53
    14
    0
    බාබාල ලැබුනට පස්සේ වෙනස් වෙනවා බන්..පොඩි උන් ඇහැරන් ඉද්දි ඕවා කරන්න බෑ...අනික කරද්දි පොඩි එකා ඇහැරෙයි කියලා හරිම සීරැවෙන් කරන්න ඕනා ඇදේ...
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    බාබාල ලැබුනට පස්සේ වෙනස් වෙනවා බන්..පොඩි උන් ඇහැරන් ඉද්දි ඕවා කරන්න බෑ...අනික කරද්දි පොඩි එකා ඇහැරෙයි කියලා හරිම සීරැවෙන් කරන්න ඕනා ඇදේ...

    පොඩි එකාව කූඩුවකට දාලා නිදි කොරවලා වෙන කාමරයකට පලයන් කො...ආතල් එකෙ ක්‍රීඩා කොරහැකි:cool:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    රෑකට 3පාර ගානෙ
    මෙන්සස් දවස්වලට පාත් රූම් එකෙ ගහණ්නෙ
    බැදපු අවු 5 වෙනව එපාවිල්ලක්නම් නෑ තාම

    ඇයි, උබේ ගෑනිට වට පිට උනුත් ඇවිල්ල කොටල යනවද?
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    5 to 6 times a week. Not every day on our bed. On the study table, in the bath room while having a shower, on the sofa, on the floor etc. change the place and way of doing. u will feel the difference:yes:
     
    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    එකම තැන එකම විදියට එකම ඉරියව්වෙන් කරද්දි තමා එහෙම වෙන්නෙ...
    එකම ෆ්‍රයිඩ් රයිස් එක වුනත් වෙනස් වෙනස් පිඟන් වල වෙනස් වෙනස් සෝස් වර්ග එක්ක, වෙනස් වෙනස් තැන් වල ඉඳගෙන කද්දි එපා වෙනව අඩුයි.. කාල විනාඩි පහෙන් ආයෙත් බඩගිණියි...

    කෑම රුචිය ඇතිවෙන්න ඉන්න පරිසරයත් බලපානව.

    :rolleyes::rolleyes::rolleyes:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,369
    191
    63
    අනිවා දවසට 1යි. කලාතුරකින් 2ක් සති අන්තයෙ සමහර දවසට පමණයි...
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,369
    191
    63
    එකම තැන එකම විදියට එකම ඉරියව්වෙන් කරද්දි තමා එහෙම වෙන්නෙ...
    එකම ෆ්‍රයිඩ් රයිස් එක වුනත් වෙනස් වෙනස් පිඟන් වල වෙනස් වෙනස් සෝස් වර්ග එක්ක, වෙනස් වෙනස් තැන් වල ඉඳගෙන කද්දි එපා වෙනව අඩුයි.. කාල විනාඩි පහෙන් ආයෙත් බඩගිණියි...

    කෑම රුචිය ඇතිවෙන්න ඉන්න පරිසරයත් බලපානව.

    :yes::yes::yes: මේකනම් ඇත්ත.. අවුට්ඩෝර් කරල බලපන් රෑකට, බඩු යන්නෙ නෑ පැයකට.
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    සතියේ දවස් හැමදාම වගේ කරනවා එදාට ලොකු මහන්සියක් තිබුනේ නැත්නම් නිවාඩු දවසට ගණන් කරගන්න බැරි තරමට ඉතින් දිස්ති දිටින්:P