ඩිෆෙන්ඩරයේ හැපුණු බස් එකේ රියදුරුගේ කතාව

KalanIND

Well-known member
  • Nov 8, 2014
    700
    899
    93
    Kaduwela
    මම ඊයෙ සිද්ධිය උන තැනින් ගියා බං .තැනේ හැටියට බස් කාරයො දෙන්නට කරන්ඩ දෙයක් නෑ අපි වීඩියෝ එකේ දකිනවට වඩා වෙනස් බං එතන .. හොදම වැඩේ කියන්නෙ ඊයෙත් කාර් කාරයෙක් ඔය වංගුවෙ නවත්තගෙන රිවස් කරනව එහාට මෙහාට එතකොටම එහා පැත්තෙන් ආවා කන්ටෙනර් එකක් කෙලගෙන.. මමත් ආපු සැනින්ම දැම්ම නම් බඩුම තමා .. උට කනේ ඇගිලි ගහගන්ඩ අමතල තමයි මං ආවෙ.. මේ වගේ මී හරක් හින්ද අහක යන මිනිස්සුන්ට ජීවිතෙන් වන්දි ගෙවන්ඩ වෙන්නෙ .. මට ඊයෙ අත්දැකීමෙන්ම තෙරුනා බස් එකට එතන කරන්ඩ දෙයක් නෑ අනික ඒ වංගුව උනත් ලගට යනකම් පෙන්නෙ නෑ .. වැස්ස වෙලාවෙ කොහොමත් පෙන්නෙ නෑ දන්න එකා ඔතන ඉස්සර නොකර හිමීට යනවා නොදන්න එකෙක් අපුවාම කෙලවෙනව ඉතිං :(:(
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    උබ ඔහොම කිව්වට ඕකුන් මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් කරන උන් නේමේ. අනිත් එකා යට කරගෙන හරි ඌගෙ ගමන යන්න හදන උන්. අනිත් දේ 30-40 ඇවිල්ලා වමට කපලා අනතුරක් වලක්ව ගන්න බැරි උන්ට මොන ඩ්‍රයිවින් ලයිසන්ද? මුගේ ලයිශන් එක ජිවිත කාලෙටම අවලංගු කරන්න ඕන.දැන් බොරුවට දුක් වෙනවා පරයා.ඕනෙ නම් ඕකට පුලුවන් මේසන් බාස්කෙනෙක්ට අත් උදව් දෙන්න.ඕකට එතකොට බැරියැයි විල්බැරොවක් වත් පදින්න.

    එකෙක් වැරදි කළා කියලා මුළු බස එලවන ඔක්කොම වැරදි නෑ යකෝ...එහෙනම් මනුස්සයෙක් විදියට ගත්තොත් උබත් වැරදි කාරයක්..
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    :dull: දැක්කනේ..... බස් ඩ්‍රයිවර්ලා උනාට උනුත් මිනිස්සු....... :(

    මේ කතාවට එකග නැහැ මචන්. බස් කාරයෙක් කවදාවත් side එකක් දීලා නැහැ මම දන්නා කාලෙක. උන් යන්නේ උන්ට ඕන විදියට විතරයි. වැරද්දක් කරලා අහු උනාම කාගේත් අනුකම්පාව ගන්න ලෝකේ නැති ඒවා කියනවා.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...

    මේ කතාවට එකග නැහැ මචන්. බස් කාරයෙක් කවදාවත් side එකක් දීලා නැහැ මම දන්නා කාලෙක. උන් යන්නේ උන්ට ඕන විදියට විතරයි. වැරද්දක් කරලා අහු උනාම කාගේත් අනුකම්පාව ගන්න ලෝකේ නැති ඒවා කියනවා.

    99%ක් විතර බස් ඩ්‍රයිවර්ල ඒ වගේ තමයි....:frown:

    ඒ අයගෙම වැරදි නිසා තමයි වරදක් නැතත් නිකම්ම වරද පැටවෙන්නේ..:dull:
    මෙතනදිත් ඒ වගේම දෙයක් තමයි වෙලා තියෙන්නේ..ඩිෆෙන්ඩර් එකේ ආව අර අයගෙ පැත්තට ඇඟිලි 4ක් දික් වෙනකොට බස් ඩ්‍රයිවර්ගෙ පැත්ත
    ටත් අඟිල්ලක් නිකම්ම දික් වෙනව ඉතින්...:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    උබ ඔහොම කිව්වට ඕකුන් මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් කරන උන් නේමේ. අනිත් එකා යට කරගෙන හරි ඌගෙ ගමන යන්න හදන උන්. අනිත් දේ 30-40 ඇවිල්ලා වමට කපලා අනතුරක් වලක්ව ගන්න බැරි උන්ට මොන ඩ්‍රයිවින් ලයිසන්ද? මුගේ ලයිශන් එක ජිවිත කාලෙටම අවලංගු කරන්න ඕන.දැන් බොරුවට දුක් වෙනවා පරයා.ඕනෙ නම් ඕකට පුලුවන් මේසන් බාස්කෙනෙක්ට අත් උදව් දෙන්න.ඕකට එතකොට බැරියැයි විල්බැරොවක් වත් පදින්න.

    :oo: එකෙක් දෙන්නෙක් වැරදි කල පලියට හැම එකාම එහෙමයි කියලා හිතන එකයි වැරැද්ද......!! :dull: :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    මම ඊයෙ සිද්ධිය උන තැනින් ගියා බං .තැනේ හැටියට බස් කාරයො දෙන්නට කරන්ඩ දෙයක් නෑ අපි වීඩියෝ එකේ දකිනවට වඩා වෙනස් බං එතන .. හොදම වැඩේ කියන්නෙ ඊයෙත් කාර් කාරයෙක් ඔය වංගුවෙ නවත්තගෙන රිවස් කරනව එහාට මෙහාට එතකොටම එහා පැත්තෙන් ආවා කන්ටෙනර් එකක් කෙලගෙන.. මමත් ආපු සැනින්ම දැම්ම නම් බඩුම තමා .. උට කනේ ඇගිලි ගහගන්ඩ අමතල තමයි මං ආවෙ.. මේ වගේ මී හරක් හින්ද අහක යන මිනිස්සුන්ට ජීවිතෙන් වන්දි ගෙවන්ඩ වෙන්නෙ .. මට ඊයෙ අත්දැකීමෙන්ම තෙරුනා බස් එකට එතන කරන්ඩ දෙයක් නෑ අනික ඒ වංගුව උනත් ලගට යනකම් පෙන්නෙ නෑ .. වැස්ස වෙලාවෙ කොහොමත් පෙන්නෙ නෑ දන්න එකා ඔතන ඉස්සර නොකර හිමීට යනවා නොදන්න එකෙක් අපුවාම කෙලවෙනව ඉතිං :(:(

    :oo: ආ මේ තියෙන්නේ කියලම........ අපි තැන නොදැක අරූ වැරදී මූ වැරදී කියලා රණ්ඩු උනාට පේනවනේ ඈත්ත තත්වේ...... :(

    පාරේ තනි ඉර / ඩබල් ඉර ඈදලා තියෙන්නේ... පාර මැදින් තාප්පයක් ගහන එක ප්‍රායෝගිකව කරන්න බැරි නිසා........ දැන් ඔය ඩිෆෙන්ඩරේ ගිහින් තියෙන්නේ තාප්පෙත් කඩාගෙන......!! :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;18987737 said:
    එකෙක් වැරදි කළා කියලා මුළු බස එලවන ඔක්කොම වැරදි නෑ යකෝ...එහෙනම් මනුස්සයෙක් විදියට ගත්තොත් උබත් වැරදි කාරයක්..

    :yes: අන්න ඒක තමා කතාව....... !!
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Meka full Defender karayage weradda- God says!
    Maha wesse oya speed yanawada? Anika wanguwak langa tiyeddi?

    යකෝ මුට තේරෙන ටික තේරෙන්නේ නැති එවුනුත් එළකිරි ඉන්නවනේ :eek:
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    දැන් ජීවිකාව ?

    ජීවිකාවක් නෑ. අපි දවසෙ ගාණ හම්බකරපු අය. මට බත් එක ගේන්නෙත් බස්වල අනෙක් අය. අපි දැන් අසරණ වෙලා. මම දන්න විදියට අපේ බස් කට්ටිය අපිට සල්ලි එකතු කරලා තිබුණා.මට දරුවෙක් ඉන්නවා. අවුරුදු හතරක. එයාලටත් ජීවත් වෙන්න විදියක් නෑ අපිට වෙන ආදායමක් නෑ. මහ ගෙදරින් තමයි එයාලාව ජීවත් කරවන්නේ. මම බස් එක එළෙව්වෙ හරි පරිස්සමට. මොකද මේ ප්‍රශ්න ගැන මම දන්නවානේ. අන්තිමට මේ වෙච්ච දෙයින් ඒ හැමදේම ඉවරයි. අන්තිමට මම අසරණ වෙලා

    :(:(:(

    :(:(:(:(:(:(:(
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    pau wade ithin me minissu denna :( niwaradi karayo kalama licsen dei.. kauru hari udau karanawanam loku deyak..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :oo: ආ මේ තියෙන්නේ කියලම........ අපි තැන නොදැක අරූ වැරදී මූ වැරදී කියලා රණ්ඩු උනාට පේනවනේ ඈත්ත තත්වේ...... :(පාරේ තනි ඉර / ඩබල් ඉර ඈදලා තියෙන්නේ... පාර මැදින් තාප්පයක් ගහන එක ප්‍රායෝගිකව කරන්න බැරි නිසා........ දැන් ඔය ඩිෆෙන්ඩරේ ගිහින් තියෙන්නේ තාප්පෙත් කඩාගෙන......!! :dull:

    :cool::cool::cool::yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)

    මේ කතාවට එකග නැහැ මචන්. බස් කාරයෙක් කවදාවත් side එකක් දීලා නැහැ මම දන්නා කාලෙක. උන් යන්නේ උන්ට ඕන විදියට විතරයි. වැරද්දක් කරලා අහු උනාම කාගේත් අනුකම්පාව ගන්න ලෝකේ නැති ඒවා කියනවා.

    :oo: අනේ මන්දා බං අපිත් වාහන පදිනවා.... අපිට නම් ඔය කියන තරම් කරදර නෑ...... සමහරවිට පස්සේ එන එකත් බස් එලවන එකෙක් කියලා බස් වල උන්ට තේරෙනවද දන්නේ නෑ ලග කපලා එහෙම ගන්නකොට..... :D :P

    :oo: පොඩි උදාහරණයක් දෙන්නම්..... දවසක් මම නුවර යනවා තාත්තා වෙනුවෙන් කරන පිංකමකට...... අම්මයි මායි කාර් එකේ.... කෑගල්ල කිට්ටුව කන්දේ ඉස්සරහින් නුවර - පානදුර බස් එකක්...... තනි ඉර...... මම එපා වෙලා මූ පස්සෙන් යනවා..... බැරිම තැන තනි ඉර ඉස්සරහා පැහැදිලිව ටිකක් හරි පේන හරියෙදි ඉස්සර කරා බස් එකට තනි ඉර කපන්..... මම ඉස්සරහට එනකොට අරූ මගේ ඈගට අල්ලනවා අතත් යන්තම් එලියට දාගෙන..... මට මලේ මල...... :growl: ඈරලා දාලා ඉස්සර කරලා ඉරිත් කපාගෙන.... තිබ්බා බස් එකට පස්ස...... :P :lol: ආනේ ඉස්සරහා පොලිස් මාමලා දෙන්නක් ඉන්නවා මම එනකම් බලාගෙන..... :dull: බස් එකේ එකා මට යන්තම් අතත් දාලා මගේ පැත්තට කපලා තියෙන්නේ ඉස්සරහා අර බාප්පලා දෙන්නා හිටිය නිසා... මොනවා කරන්නද මගේ වැරැද්දනේ.... දඩේ නෙළුම්දෙනියේ තැපැල්කන්තෝරුවෙන් ගෙවලා..... එවෙලම ලයිසන් එක අරන් ආවා......!! :baffled: