ah ela ekath balanna one![]()
affa mara poth pissek nelittle house on the prairie sinhala poth tika kiyewwada mama asama book series ekak
tawa matakai jamaica inn kiyala pothak ekath ela
![]()

little house series එකම කියෙව්ව මචන් මාත් සෑහෙන්න ආස series එකක්. ඒ වගේ සුන්දර ජීව්තයක් අපිටත් ගත කරන්න තිබ්බනන් කියල අනන්තවත් හිතිලා තියෙනවා.....

Jamaica Inn එකත් කියෙව්වා. ඒකත් පට්ටම කතාවක්......
