ඩීසල්-ජලය එක්වෙයි

nimal2011

Member
Sep 14, 2011
1,278
208
0
Riyadh
ඩීසල්-ජලය එක්වෙයි

[FONT=&quot]ඩීසල්-ජලය එක්වෙයි ශ්‍රී ලංගමට [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]මිරකල්[/FONT]

[FONT=&quot]ශ්‍රී ලංගම බස් රථ සඳහා දිනකට මිලියන [/FONT][FONT=&quot]21[/FONT][FONT=&quot] ක මුදලක් වැය කරනු ලබන බවත් එම අධික වියදම අඩු කර ශ්‍රීලංගම ශක්තිමත් කිරීමට සහ මඟී ජනතාවට සෙත සැලසීමේ අරමුණින් ඉදිරියේදී ඩීසල් වෙනුවට [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]මිරකල්[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]ඉන්ධන භාවිතා කිරීමට කටයුතු යොදනු ලබන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.[/FONT]
[FONT=&quot]ජලය සහ ඩීසල් රසායනිකව මිශ්‍ර කර [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]මිරකල්[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]නමින් දේශීය ඉන්ධනයක් නිපදවනු ලබන අතර මේ ඉන්ධනය ලොව පුරා පිළිගත් ඉන්ධනයක් බව ද නියෝජ්‍ය ඇමැතිවරයා කීය. මිරකල් ඉන්ධනය භාවිතා කිරීමෙන් [/FONT][FONT=&quot]20%[/FONT][FONT=&quot] කින් කාර්යක්ෂමතාව වැඩි කර ගත හැකි අතර එම ඉන්ධනය අඩු මිලට ලබා ගැනීමට හැකි නිසා ආර්ථික අතින් ද ලාබදායක වන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා කීය.[/FONT]





http://www.silumina.lk/2011/09/18/_art.asp?fn=aa1109186
 
  • Like
Reactions: i-maxz

i-maxz

Junior member
  • Sep 27, 2009
    598
    21
    18
    Gedara
    apoi...ayeth kela wannani yanne..e para bala diesel wage...pudumai mechchara kalayak wena ratakin meka hoyagatte nathi eka
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ඕකම තමා මයෙ හිතේ අර පැට්‍රල් වලට වතුර කලවම් කරලත් කරන්න ට්‍රයි කරන්න ඇත්තෙ
    කොහෙද අපේ මිනිස්සුත් එක්ක බෑනෙ අලුත් දෙයක් අත්හදා බලන්නවත්......කෑගැහුවනෙ බාල පෙට්‍රල් කියල