ඩීසල් නුවර

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    නුගවෙලශෙඩ් එකෙ ඩීසල් තියෙනවා.දැන් ගහන්න පටන් අරන් ඔන අය යන්න.
    Wesak dawase polime idala iwara una kiyahan ko.
    Wesak ekata passe dawase full gahagatta.

    den nam diesel awlak na. Petrol update karapan.

    petrol wage newe diesel wahana wala tanks loku nisa badu iwara wenawa ikmanata

    පෙට්‍රල් ද? පෙට්‍රල් තියෙනවා ලු කිලොමිටර් 4ක් වගෙ පොලිම් ලු බන්
    Oke L keeyak banawada ban? Mama nam hitanne 6600L wage banna athi. Oka gahanna wenne ma oya polimata. Rs5000 gahanne wahana walata
    ------ Post added on May 18, 2022 at 9:16 PM
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Trinity shed eke da? Apo okata ena concrete mixer trucks nisaa ikmanin ungey stock eka iwara wenawaa, othana concrete work shop ekak thiyenawaa lu.

    Yatiwawala num patta polimak thibba ada petrol walata.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,646
    113
    සේදවත්ත
    පෙට්‍රල් ද? පෙට්‍රල් තියෙනවා ලු කිලොමිටර් 4ක් වගෙ පොලිම් ලු බන්
    කලකිරිල උට්ටෝ ඉන්නේ අහුවුනොත් මහින්දයව තලනව ඇටේ වරුවක් ඕකගේ . රජකාලේ දඩුවක් දීලා ගොම වලක ඔලුවෙන් හිටවන්න ඕනේ. මොන කරුමයක්ද මේ අපි ගෙවන්නෙ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,585
    113
    Auckland
    ඩීසල් පෙට්‍රල් නැති උනාට ඉන්න රටක් තියනව නේ මම නම් කියන්නෙ ඒක කොච්චර දෙයක්ද නේද :lol:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කලකිරිල උට්ටෝ ඉන්නේ අහුවුනොත් මහින්දයව තලනව ඇටේ වරුවක් ඕකගේ . රජකාලේ දඩුවක් දීලා ගොම වලක ඔලුවෙන් හිටවන්න ඕනේ. මොන කරුමයක්ද මේ අපි ගෙවන්නෙ

    😢
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    අද ප්‍රදේශ කිහිපයක ෂෙඩ් කිහිපයක තෙල් තියෙනවා.
    Ceypetco Regional Office එකට කෝල් එකක් දෙන්න.

    Hotline
    0777331121
    0112399399

    Email
    [email protected]