ඩීසල් බංකරින්ග් අවුලක් නෑ

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    නීතීවිරෝධී ලෙස ඩීසල් තොගයක් ලඟ තබා ගන්නා ලදැයි කියමින් අත්අඩංගුවට ගනු ලැබු ව්‍යාපාරිකයකු නිදොස් කොට නිදහස් කළ මහර අතිරේක මහෙස්ත්‍රාත් ජනනී පෙරේරා මහත්මිය ව්‍යාපාරිකයා ලඟ තිබී අත්අඩංගුවට ගත් ඩීසල් තොගය යළි ඔහුට බාරදෙන ලෙස සපුගස්කන්ද පොලිසියට නියම කළාය.

    ඩීසල් ළඟ තබා ගැනීම වරදක් බව ඛනිජ තෙල් පනතේ කිසිඳු සඳහනක් නොමැති හෙයින් තම සේවාදායකයාට එරෙහිව නඩු පැවරීමට පොලිසියට හැකියාවක් නොමැති හෙයින් නඩු නොපවරවාම ඔහු නිදොස් කොට නිදහස් කර ඔහු ලඟ තිබී අත්අඩංගුවට ගත් ඩීසල් තොගය යළි ඔහු වෙත මුදා හරන්නැයි නීතීඥ ප්‍රදීප් ගමගේ මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් මහෙස්ත්‍රාත්වරිය එලෙස කියම කළාය

    මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ මාකොළ නාලක එන්ටර්ප්‍රයිසස් ආයතනයේ හිමිකරු වන ව්‍යාපාරික නාලක හෙට්ටිආරච්චි මහතාය

    ඩීසල් ලීටර් 385ක තොගයක් නීතීවිරෝධී ලෙස ලඟ තබා ගන්නා ලදැයි කියමින් සපුගස්කන්ද පොලිසියේ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක එම්.ඒ.එල්. ප්‍රමොද් ඇතුළු නිලධාරීන් විසින් නාලක හෙට්ටිආරච්චි මහතා සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

    නීතීඥ විරේන්දා කනංකේ මහත්මිය සමඟ පෙනී සිටි නීතීඥ ප්‍රදීප් ගමගේ මහතා කරුණු ඉදිරිපත් කරමින් ඉන්ධන ලඟ තබාගැනීම වරදක් බව ඛනිජ තෙල් පනතේ කිසිඳු සඳහනක් නොමැති හෙයින් තම සේවාදායකයාට එරෙහිව නඩු පැවරීමට පොලිසියට හැකියාවක් නොමැති බවට කරුනු ඉදිරිපත් කළේය
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    PETROL walata ohoma baa da?

    පෙට්‍ල් ස්ටොක් කරන්න භූගත ටැංකි තියෙන්න ඕන අනිවාර්යෙන් .ඩීසල් ගැටලුවක් නෑ​

     
    • Like
    Reactions: Sachi_1990

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,705
    113
    Colombo
    Sanwardhana-News.gif
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,669
    113
    Miami
    ඩීසල් ළඟ තබා ගැනීම වරදක් බව ඛනිජ තෙල් පනතේ කිසිඳු සඳහනක් නොමැති හෙයින්
    ඉතින් ඇත්තනේ.

    අනික ඒ මිනිස්සු ව්‍යාපාරයක් කරගෙන යන්නෙ කොහොමද ලොරි දවස් ගනන් පෝලිම් වල තියන්න උනොත්.

    විකුණන්නෙ නැත්නම් ව්‍යාපාරෙ කටයුතු වලට නම් අවුලක්ම නෑ
     
    • Like
    Reactions: Johnnie_Walker

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Diesel godak industrial purposes walata ganne. Wikunanne nathuwa company usage walata ona amount eka pennuwama case ekak naa. Apenuth awilla policiyen ahuwa kawru hari kariyek oththuwak deela. Unta pahadili karala dunna production line ekatama kela wena widiha. Awulak wune naa OIC shape. 650L+ thibba.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    යකෝ ඊයෙ පෙරෙදා අනුරාද පුරේ එකෙක්ට අවුරුද්දක අත් හිටවූ සිරදඩුවම් මාස තුනකට තුන්නෙ මොන පනතෙන්ද එතකොට? 😲😲😲😲😲😲
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    නීතිමය බාදාවක් නැතුව ඇති. නීති හදනකොට මෙහෙම ප්‍රශ්න වෙයි කියල හිතන්නේ නැතුව ඇති
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    Yako diesel tiyagattata waraddak naha 😂 ubala kiyana widiyata wijerathne eke wage unge gedara thadi tanks tiyanwa unge bus walata gahanna stock karapuwa. Ehema baluwama unwat allanna oni🤣
     
    • Like
    Reactions: Johnnie_Walker

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    යකෝ ඊයෙ පෙරෙදා අනුරාද පුරේ එකෙක්ට අවුරුද්දක අත් හිටවූ සිරදඩුවම් මාස තුනකට තුන්නෙ මොන පනතෙන්ද එතකොට? 😲😲😲😲😲😲
    ඒ shead එකේ විකුණන්නේ නැතුව තියාගෙන ඉඳලා
     
    • Like
    Reactions: pathaleiretta

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,546
    113
    දැන් උන් ටිකට ආයෙ නඩුවක් දාන්න වෙනව පොලිසීය උන්ගෙ ඩීසල් ටික අස්තාන ගත කරල කියල
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    ඒ shead එකේ විකුණන්නේ නැතුව තියාගෙන ඉඳලා
    එහෙම එකක්ද? දැන් මේක ප්‍රසිද්ද උනාම බකර් කාරයෝ එලිපිට ගහවි. විකුනන්න පුලුවන්ද බන් එතකොට? ලයිසන් නැතුව? :confused: :confused:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    යකෝ ඊයෙ පෙරෙදා අනුරාද පුරේ එකෙක්ට අවුරුද්දක අත් හිටවූ සිරදඩුවම් මාස තුනකට තුන්නෙ මොන පනතෙන්ද එතකොට? 😲😲😲😲😲😲

    ඒ විකුණන්න ගිහිංනෙ
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    යකෝ ඊයෙ පෙරෙදා අනුරාද පුරේ එකෙක්ට අවුරුද්දක අත් හිටවූ සිරදඩුවම් මාස තුනකට තුන්නෙ මොන පනතෙන්ද එතකොට? 😲😲😲😲😲😲
    එක එක අල්ලන ලෝයර් ගේ හැටියට තමයි තීන්දුව එන්නේ .ඌ ට දැන් ඕක පොයිට් එකක් කරලා ඇපිල් කරන්න පුළුවන්