ඩීසල් ලීටරයක් විකිණීමේ දී තෙල් සංස්ථාවට &#3515

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ගරැ අධිපතිතුමනි අපේ රටේ (මන්ද) බුද්ධිමත් ජනතාවට අශ්චෛර්ය රටට පෙන්වනුවස් ජනතාවගේ හඩට දැන්වත් ඇහුම්කන් දී රැ 150 කින් ව් ඩීසල්මිල වැඩිකර දෙනු මැනවි :P

    ප.ලි - බිල්ඩිම ගහන්නයි වන්දි ගෙවන්නයි බාලපෙට්‍රල් ගන්නයි කොමිස් ගහන්නයි ගිය සල්ලි තොපිලද දෙන්නේ නැත්නම්
    :P:no::no::no:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ගරැ අධිපතිතුමනි අපේ රටේ (මන්ද) බුද්ධිමත් ජනතාවට අශ්චෛර්ය රටට පෙන්වනුවස් ජනතාවගේ හඩට දැන්වත් ඇහුම්කන් දී රැ 150 කින් ව් ඩීසල්මිල වැඩිකර දෙනු මැනවි :P

    ප.ලි - බිල්ඩිම ගහන්නයි වන්දි ගෙවන්නයි බාලපෙට්‍රල් ගන්නයි කොමිස් ගහන්නයි ගිය සල්ලි තොපිලද දෙන්නේ නැත්නම්
    :P:no::no::no:

    :rofl:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    උබ කියන විඩියට ලොක වෙළද පළේ තෙල් වෑඩි වෙන ගානට තෙල් වෑඩි කරන එකම රට තමා ලන්කාව , මල්ලි ඔයාට මතක නෑතිව ඈති ඉස්සර අපේ රටේ ආණ්ඩුව තෙල් වෑඩි කරල කිවේ යුද්දේට යන වියදම් හන්ද අරව මේවා වෑඩි කරන්න වෙන්ව කියල කො දෙන් යුද්දෙකුත් නෑ හබෑයි රට ඉස්සර තිබුනටත් වඩා කෙල වෙලා . පොඩ්ඩක් මොලේ කල්පනා කරල වෑඩ කරන්න . ගූ පුච්චලා කනව කියල ඔහොමත් කන්න එපා .

    yudde iwara una kiyala wiyadam adu naha. uthuru palath sanwardanaya karanna ona Parawal Warayawal ehema hadala rata sanwardanaya karanne ethakota salli denne kawuda? Lankawa wage sanwardanaya wana ratawal wala mila loka weladapole milath ekka wenas wenne. Anduwa puluwan uparima widiyata sahana denawa. thamath diesel godak aduwata denne podu janathawata sahanayak widiyata. uba kanne gu amuwene :D
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers

    ලොල් මට මුකයෙක් හසරෙල්ලක් ආව ඔයි . උබ ඉස්සෙල්ල කියපු දෙවලුයි දෙන් මෙය් කියපු දේයි සන්සන්දනය කරල බලහන්කො එතකොට තෙරේ උබේ මොලේ තියෙන සයිස් එක ලොල් :rofl::rofl:

    උබේ එකම ට්‍රක් එක රිපීට් වෙන්නේ ලොල් අව්ලක් නෑ රාජපක්ශ සමාගමේ නිකන් දෙන තනකොල කන සෙට් එකේ එකෙක්නේ උබත් .
    :P
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ela ela

    කියහන් බලන්න ලන්කාවේ මට්ටමට ඉන්න රටවල් ??

    සොමාලියාව, ඉතියොපියාවද ?? රටක සන්වර්දනය කියන්නේ පාරවල් , බිල්ඩින් හදන එක නේමේ , රටේ මිනිස්සුන්ට තමන් වෑඩ කරන දෙයට හරියන පඩියක් හම්බෙන්න ඔනේ . බලහන් දෙන් ආදායමට වඩා වියදම වෑඩි .

    මන් මේ කියන්නේ සාමන්ය මනුස්සයා ගෑන එ මිනිහා හම්බ කරන දෙයින් දෙයක් කරගන්න පුලුවන්ද?? තෙල්, කන බොන එක , කිරි පිටි ගාන වෑඩි , අඩුම ගානේ බලපන් දෙන් කඩේකට ගිහින් පාන් කාලක් කාල තේ එකක් බිවොත් කියද කියල ??

    අර සහොදරය කිව වගේ යුරොපේ තෙල් වල ගාන දනෙන් නෑ මොකද එහෙ පෑයට හම්බෙන ගාන අනුව . ඔන්න මෙහෙ අපි 1hr වෑඩ කලොත් අඩුම ගානේ $15 වගේ ගන්න පුලුවන් .

    ඔන්න දෙන් උබ කියන්න එපා මෙහෙ සන්වර්දන රටවල් කියල ඔව් සන්වර්දන රටවල් තමා හබේයි හොදට හොයල බෑලුවොත් මෙහෙ අය දියුණු වෙලා තියෙන්නේ තෙල් මිල වෑඩි කරලනම් නෙමේ .
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Oct 10, 2011
    179
    31
    0
    Matara
    Ado hitapiyaw ............... ape diyasena kumaaraya pahala wena kal...........

    umbala hamogema gedarata pipe line adala tap eken thel ganna set karala denne...........

    machansla , api anduwatawath SF mahaththayata wath mada gahala wadak ne.apiy hadenna ona...........................
     
    elakiriputha

    Member
    May 22, 2011
    537
    76
    0
    elakiri maha vidyalaya
    ගල්පාත මහත්තයා;11273843 said:
    Fucking_Thread_Sucks.gif

    අනිත් රටවල් එක්ක බලත්දි අපේ රටේ තමා සුඛෝපබෝගි වාහන කියලා බදු ගහන්නේ
    තෙල් වල ගනන් ඉහල යන්නේ,
    වෙන හේතුවක් නිසා නෙවේ පාලනයේ තියන දුෂන වංචා නිසා
    පාඩු ලැබිම වහගන්න වැඩි බර මහජනයා දරනවා,
    බාල තෙල් ගෙනල්ලා පාඩුවක් සිද්ද වුනා,
    හෙජින් එකත් ඔය වගේ,
    අන්තිමට වුනේ වෙච්ච පාඩු වලට අපි තමා වන්දි ගෙවන්නේ,
    ඇත්තටම සාප වෙනවා තොටත් එක්කම

    දත් කිඹුලා කිව්වා වගේ 18 වෙනකන් අපිත් ඉන්නේ
    විශ්වාසණිය වෙනසක් දකින්න

    ube kathawa atta...okunta sapa wenawa thama but... anith ewn awath wishwasaneeya wenasak nan dakinna labenne na... un karanneth ochcharama thamai....
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ආහ්..පුක් සුනිමල්..දැන් කිතුල් ගස් තියරිය වගේ යන්නෙ. ඇයි අර කිතුල් ගහට නැග්ග කෙනාටත් කියන්න දෙයක් තිබ්බලුනේ :lol:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ගරැ අධිපතිතුමනි අපේ රටේ (මන්ද) බුද්ධිමත් ජනතාවට අශ්චෛර්ය රටට පෙන්වනුවස් ජනතාවගේ හඩට දැන්වත් ඇහුම්කන් දී රැ 150 කින් ව් ඩීසල්මිල වැඩිකර දෙනු මැනවි :P

    ප.ලි - බිල්ඩිම ගහන්නයි වන්දි ගෙවන්නයි බාලපෙට්‍රල් ගන්නයි කොමිස් ගහන්නයි ගිය සල්ලි තොපිලද දෙන්නේ නැත්නම්
    :P:no::no::no:

    :rofl:

    Gon harako... E ratawal wala tax gahala minissunta wada karanawa..
    Mehe ape tax salli walin kudu karayo helicopter wala yanawa..

    :rofl: