ඩීසල් හා පෙට්‍රල් මිල ඉහළ නගියි

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    පෙට්රෝල් මිල වැඩි වීම සාදාරන බව කියන එක පරයේක්වත් තමන්ගේ පොකට් එකෙන් පෙට්රෝල් ගහන්නේ නෑ
    උන් ඔක්කොම අපි කන බොන එකෙන් ගන්න TAX වලින් පෙට්රෝල් ගහන එවුන්:growl::growl:
     

    Prince_ovaro

    Member
    Mar 26, 2011
    131
    12
    0
    ලංකා ඊ නිව්ස් එකේ කතෘ මහත්තයා එයගේම පත්තරේට ගිනි තියාගැනීමේ වරදට හිරේ ගිහින් ......

    මැතිවරණ නොතියපු පලාත් පාලන ආයතන වල චන්දෙ මාස 6 කට කල් ගිහින්............

    දැන් පෙට්‍රෝල් වල ගානත් වැඩි වෙලා..........

    යකඩෝ........world cup.....අස්සේ වෙන දේවල්........


    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    .Eiq;a k.S
    .Dyia: ,sÜfg%da .Eia is,skavrhl ñ, wo uOHu rd;%sfha isg remsh,a 238lska by< oud we;ehs tu iud.u lshhs' ta wkqj .Eia is,skavrhl kj ñ, remsh,a 1890ls'
    tieK mqj;a 2011 wfm%a,a ui 01 m'j 11'35
     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    wadi wena tharamata thamai suba anagathayak enne :shocked:;)

    Zimbabwe pan gediyak (average price) Zim $ 360 (SL Rs. 110)

    Zimbabwe apricawe ascharya :shocked:

    වැරදියි. සිම්බාබ්වෙ පාන් ගෙඩියක මිල සිම්බාබ්වෙ ඩොලර් වලින් බිලියන 50 කට ආසන්නය්. සිම්බාබ්වෙ ට්‍රිලියනයෙ සහ බිලියනයෙ නෝට්ටු තියෙන්නෙ. ඒ තරමට උද්ධමනය ඉහලය්.

    child-zimbabwe-dollars_5.jpg


    මේ තියෙන්නෙ දවසෙ වියදමට ඕන සල්ලි

    trillion.jpg


    මේ ඩොලර් බිලියනයෙ නෝට්ටුවක්

    Zimbabwe-100-trillion.jpg


    මේ ඩොලර් ට්‍රිලියනයෙ නෝට්ටුවක්
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මදැයි උදේම මැච් එකේ ආතල් එකෙන් නැගිටල අහගත්තු එක. මහින්දයට තිබුනනෙ ඕක හෙට අනිද්ද කොරන්ඩ. ඒත් කමක් නෑ. මැච් එකට කෙසේ වෙතත් මහින්දයටයි උගෙ හැතිකරේටමයි උන්ට චන්දෙ දෙන එවුන්ටයි ජය වේවා! ජය වේවා!! ජය වේවා!!!

    ඊළඟට ආණ්ඩුවෙ උන් කියන බොරු මොනවද දන්නෑ මේක සාධාරණය කරන්න.
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    fmg%,a N+ñf;,a ãi,a .Eia ñ, by<g
    f,dal l=i,dkh ms<sn| rgu wjOdkh fhduqlr we;s wjia:dfõ Bfha ^1& uOHu rd;%sfha isg fmg%,a N+ñf;,a ãi,a yd .Eia ñ, .Kka by< ±óug rch lghq;= lr ;sfí' miq.sh ue;sjrKh ksid jeä fkdl< ñ, .Kka fï wjia:dfõ jeälr we;s njo fmfkkakg ;sfí' ta wkqj kj ñ, .Kka my; mßÈh'


    prices.jpg



    fï w;r wo fygu nia .dia;= ñ,o by< hk nj wNHka;r wdrxÑ ud¾. fy<s lrhs
     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    මමනම් කියන්නෙ මේකෙ සම්පූර්න වැරැද්ද මහජනයගෙ. මොකටද පෙට්‍රල් වලින් දුවන වාහන පාවිච්චි කරන්නෙ, ඒක පරිසරයට හොන්දත් නැහැ, ස්වසන රෝග ඇති වෙනව, හැමතිස්සෙම වාහන වලින් ගියාම ඇඟට කිසම ව්‍යායාමයක් නැහැ , ඊට පස්සෙ ලෙඩ ගොඩය්. ඉතින් මම කියන්නෙ පයින් යන එක හොන්දය්. පාන් කන්නත් එපා මොකද පාන් පිටි සෞඛ්‍යයට අහිතකරය්. ඒක නිසා මම හැමෝටම කියන්නෙ අල බතල, මුඃ ඇට ටිකක් කාල, පයින් ගිහින් හොන්ද සෞඛ්‍යමත් ජීවිතයක් ගත කරන්න. අනිත් එක ඔය වාහන කියන්නෙ අධි රාජ්‍යය වාදී පර සුද්දො හදන දේවල්. ඒක නිසා අපි දේශීය දේට තැන දෙන්න ඕනෙ. මේ අවස්තාවලදි අපිට පුලුවන් අපේ මුතුන් මිත්තො බාවිතා කරපු ගොන් කරත්ත එහෙම යොදා ගෙන ප්‍රවාහන කටයුතු කරන්න. ඒක නිසා බඩ ගැන හිතන්නෙ නැතුව රට ගැන හිතන්න නිකන් දේශ ද්‍රෝහියො වෙන්නෙ නැතුව.

    cat_laughing-11948.jpg


    CatLaugh.jpg