18% වැට් එක දැම්මට පස්සෙ 2024 ජනවාරි වල ඉදන් ඩීසල් මිල 63කින් වැඩිවෙනව, තව කෘෂිකර්ම, ධීවර ක්ෂේත්රෙ උපකරණත් වැට් එකෙන් ගණන් යනව.. - විජිත හේරත් 12-11 -
කොහොමද රනිල් සෑර් සහන දෙන දීම..
-උපුටාගැනීම ඩේලිමිරර් https://www.dailymirror.lk/breaking...l-up-by-Rs-63-after-18-VAT-Vijitha/108-273023 -
ps -
BREAKING NEWS
ජනවාරි 1 සිට භාණ්ඩ 41 ක් හැර අනෙක් සියලු භාණ්ඩ සදහා 18%ක් දක්වා බදු අය කිරිමේ පනත සම්මත වේ.
0 සිට 18% දක්වා එකවර ප්රේටල්,ඩිසල්,ගැස්, Solar Panel ඇතුලුව භාණ්ඩ 97ක් වැඩි වේ.
ආන්ඩුව විසින් බදු පනත පිලිබදව වීවාදය විපක්ෂයට ලබානොදි බලහත්කාරයෙන් ජ්න්දයෙන් සම්මත කරගනී.

Last edited: