ඩීසල් 63කින් වැඩිවෙනව ජනවාරි ඉදන්

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    18% වැට් එක දැම්මට පස්සෙ 2024 ජනවාරි වල ඉදන් ඩීසල් මිල 63කින් වැඩිවෙනව, තව කෘෂිකර්ම, ධීවර ක්ෂේත්‍රෙ උපකරණත් වැට් එකෙන් ගණන් යනව.. - විජිත හේරත් 12-11 -
    කොහොමද රනිල් සෑර් සහන දෙන දීම..
    -උපුටාගැනීම ඩේලිමිරර් https://www.dailymirror.lk/breaking...l-up-by-Rs-63-after-18-VAT-Vijitha/108-273023 -
    ps -
    🔴 BREAKING NEWS
    ජනවාරි 1 සිට භාණ්ඩ 41 ක් හැර අනෙක් සියලු භාණ්ඩ සදහා 18%ක් දක්වා බදු අය කිරිමේ පනත සම්මත වේ.

    0 සිට 18% දක්වා එකවර ප්‍රේටල්,ඩිසල්,ගැස්, Solar Panel ඇතුලුව භාණ්ඩ 97ක් වැඩි වේ.

    ආන්ඩුව විසින් බදු පනත පිලිබදව වීවාදය විපක්ෂයට ලබානොදි බලහත්කාරයෙන් ජ්න්දයෙන් සම්මත කරගනී.
     
    Last edited:

    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    273
    432
    63
    ජනවාරි මස පළමුවැනිදා සිට 18% ක් දක්වා ඉහල යන භාණ්ඩ හා සේවා බද්ද 2024් වසර මැදදී 21% සිට 24% මට්ටමක් දක්වා ඉහළ යනු ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා මහාචාර්ය ආනන්ද ජයවික‍්‍රම මහතා සඳහන් කරයි.

    Source - CNews
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    HKNWA..UDE news eke awe Gana purnaya na kiylane bn... dan dakke : ආන්ඩුව විසින් බදු පනත පිලිබදව වීවාදය විපක්ෂයට ලබානොදි බලහත්කාරයෙන් ජ්න්දයෙන් සම්මත කරගනී.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    @N A K A M U R A @weer 11 @BINGU_PUTHA @erozan @2osama

    a50g3g.jpg