අරගල කරයන්ට පින් සිද්ද වෙන්න නාමල් එනවාආයෙ ගොට එන්නෙ නෑආයෙ මයින එන්නෙ නෑ
![]()
හම්මෝ අරගල වෙලාවේ නිර්පාක්ෂික ID නේද මේඑන හැටි බලමු![]()
නිර්පාක්ෂික කියල රාජපක්ෂලා, රනිල්, සජිත්, අනුර මේ සියලුදෙනාට සමානව සලකන්න ඕනද? ඔය ලිස්ට් එකේ ලොකුම කැරියට වඩා නරක විදිහටයි, පොඩිම කැරියට අඩුවෙන් නරක විදිහටයි මම සලකන්නෙහම්මෝ අරගල වෙලාවේ නිර්පාක්ෂික ID නේද මේ
රට හදන්න ගෝඨා පන්නන ඕනේ කියලා Post දාපු එවුන් දැන් කියනවා ගෝඨා පන්න ගන්න ලු පෝස්ට් දැම්මේ
ඔය බොරුවට ආයේ මේ රටේ මිනිස්සු පාරට බස්සවන්න බැහැ බං![]()
ගෝඨාභය ඉන්න කාලේ බඩු ගණන් යනවා කියලා නයහයෙන් අඩපු කැරිය දැන් බඩු ගණන් අඩු වෙලා දෙන ටෝක්නිර්පාක්ෂික කියල රාජපක්ෂලා, රනිල්, සජිත්, අනුර මේ සියලුදෙනාට සමානව සලකන්න ඕනද? ඔය ලිස්ට් එකේ ලොකුම කැරියට වඩා නරක විදිහටයි, පොඩිම කැරියට අඩුවෙන් නරක විදිහටයි මම සලකන්නෙ![]()
![]()
අවුලක් නෑ බන් . මේවා රටේ ජනතාව ඉල්ලලා කාපුව මිසක් වෙන රටක උන් ඇවිත් දාපුව නෙමෙයි නේ. බඩයි ආගමයි ජාතියයි නලලේ තියන් ඉන්න ගිහින්නෙ අපේ උන්දල මේ සැප විදින්න යන්නේ .mechchara kal vat ek 0% thibba evat eka para 18% vena ekai prashne, ex: petrol
ඔව් එක හරි , ගෝඨාබය හිටියනම් හයිටි හොන්ඩුරාස් වගේ හැදිගැවිලම යනවා එක්කෝ ඒම වෙන එක එක දෙයක් , මෙහෙම එටයි මෙහෙටයි වැනෙන රටක් නොවී. වැනෙනකොට අමාරුයි ස්ථාවර නෑනේගෝඨාභය ඉන්න කාලේ බඩු ගණන් යනවා කියලා නයහයෙන් අඩපු කැරිය දැන් බඩු ගණන් අඩු වෙලා දෙන ටෝක්![]()
ඇත්ත කියපන්. ආයෙත් ගෝටව ඕනද?ගෝඨාභය ඉන්න කාලේ බඩු ගණන් යනවා කියලා නයහයෙන් අඩපු කැරිය දැන් බඩු ගණන් අඩු වෙලා දෙන ටෝක්![]()
ආවු ආවු සැමන් අඩුද ලුණු අඩුද පරිප්පු අඩුද දැන් ශැපදඇත්ත කියපන්. ආයෙත් ගෝටව ඕනද?
සැමන් පරිප්පු අඩුවට දීපු ගෝටව ආයෙ ඕනද? කෙලින්ම කියපන් අපි හිනාවෙන්නෙ නෑආවු ආවු සැමන් අඩුද ලුණු අඩුද පරිප්පු අඩුද දැන් ශැපද![]()
හිනා යන්නේ අරගල කාරයො දුන්න ආතල් වලට පොන්ස්සැමන් පරිප්පු අඩුවට දීපු ගෝටව ආයෙ ඕනද? කෙලින්ම කියපන් අපි හිනාවෙන්නෙ නෑ
අරගලයට ජයවේවා කියපන් පොන්නයෝ
හිනා යන්නේ අරගල කාරයො දුන්න ආතල් වලට පොන්ස්
සබන් ගාලා ස්වුමින් පුල් එකේ නැවාහමුදාවට මල් පොකුරු අරගෙන ගියා
බිල්ඩින් උඩ ඉදගෙන තොල් දැම්මා
රූපවාහිනි සංස්ථාවේ අල්ලා ගත්තා
දනුස් අලි ප්ලේන් එකේ පුටු බදාගෙන ඇඩුවා
පාරේ දන ගහගෙන ඇඩුවා
අම්මෝ ඒකාලේ චිකන් වැඩ කෝටියයි
ආයෙත් පාරට බැහැලා උද්ඝෝෂනය කරමුද සාගෝ බඩු මිල වැඩියි කියලාලාබ සැමන් ඕන නම් වැට් වැඩි කරන්න උඩ පැනල අත උස්සපු මයිනගෙන් ඉල්ලගනින්'![]()
![]()
![]()
මොනවද වැඩි? සැමන් ද පරිප්පුද?ආයෙත් පාරට බැහැලා උද්ඝෝෂනය කරමුද සාගෝ බඩු මිල වැඩියි කියලා![]()
18% වැට් එක දැම්මට පස්සෙ 2024 ජනවාරි වල ඉදන් ඩීසල් මිල 63කින් වැඩිවෙනව, තව කෘෂිකර්ම, ධීවර ක්ෂේත්‍රෙ උපකරණත් වැට් එකෙන් ගණන් යනව.. - විජිත හේරත් 12-11 -
කොහොමද රනිල් සෑර් සහන දෙන දීම..
-උපුටාගැනීම ඩේලිමිරර් https://www.dailymirror.lk/breaking...l-up-by-Rs-63-after-18-VAT-Vijitha/108-273023 -
ps -
BREAKING NEWS
ජනවාරි 1 සිට භාණ්ඩ 41 ක් හැර අනෙක් සියලු භාණ්ඩ සදහා 18%ක් දක්වා බදු අය කිරිමේ පනත සම්මත වේ.
0 සිට 18% දක්වා එකවර ප්‍රේටල්,ඩිසල්,ගැස්, Solar Panel ඇතුලුව භාණ්ඩ 97ක් වැඩි වේ.
ආන්ඩුව විසින් බදු පනත පිලිබදව වීවාදය විපක්ෂයට ලබානොදි බලහත්කාරයෙන් ජ්න්දයෙන් සම්මත කරගනී.
අරගලයට ජයවේවා කියපන් පොන්නයෝ
මේ දුක්විදින අන්තිම පැය![]()
බිත්තර අඩුවෙලා පොන්නයෝ. බයියන්ගෙ ටෝක් බලපන්කෝගෝඨාභය ඉන්න කාලේ බඩු ගණන් යනවා කියලා නයහයෙන් අඩපු කැරිය දැන් බඩු ගණන් අඩු වෙලා දෙන ටෝක්![]()
