අර බෝඩිම කියලා ගියේ කතාවක්. එකේ සෙට් එකම සිරා බන් .

බන්දු මහ කැ#යෙක්නේ බං බලාගෙන ගියාම.. මම ටීවී ප්‍රෝග්‍රෑම් වලත් දැකල තියෙනවා බන්දු මහ අලි ටෝක් දෙනවා.. මම ටීවී ප්‍රෝග්‍රෑම් වලට එන්නෙ නෑ.. මගේ ප්‍රසිද්ධිය නැතිවෙනවා අනං මනං.. ඌ ඔය තරමටම පොරක්ද බං.. අනික උගේ තියෙන්නෙ ජෝක් ද..? අමු කුණුහරුප කියලා පොන්න ජෝක් දෙන්නෙ.. මුගේ ෆිල්ම් එකක් බලන්න පුළුවන්ද බං පවුලෙ උන් එකක් ගිහින්.. පොඩි එකෙක් එක්ක ගිහින්.. මූත් එකයි, ෆ්‍රෙඩීගෙ පුතත් එකයි, ටෙනියත් එකයි.. ලංකාවෙ තියෙන්නෙ අමු පොන්න ජෝක්..
ෆ්‍රෙඩීලගෙ තමා බං ජෝක් තිබ්බෙ.. මුන් මොන පොන්නයොද.. ඔය ඩුබ්ලිකේට් බන්දුත් එහෙම තමා.. හෙළුවෙන් පුක පෙන්න පෙන්න දුවනවා ෆිල්ම් එකක..



අංගුලිමාල;18331535 said:ප්‍රසිද්ධ නළුවෝ කියාගන්න උන් ගොඩක් ඔහොම එවුන් තමා. අලුත් එකෙක් එනවා දැක්කත් පුක උණු වෙලා දඟලනවා.
බන්දු හිතන් ඉන්නේ ඌ ජෝක් කරන්න දන්න එකෙක් කියල එතකොට.![]()

පොඩි එකෙක් එක්ක, අම්මා තාත්තා එක්ක මුන්ගෙ ෆිල්ම් එකක් බලන්න ගියොත් වස ලැජ්ජාවක් බං වෙන්නෙ.. බලපං ලීඩර් කියන ෆිල්ම් එක එහෙම.. ඒකෙ ඉන්න පොන්සියො දෙන්නත් එහෙමයි.. එකෙක් ෆ්‍රෙඩීගෙ පුතා.. අනිකගෙ නම මතක නෑ.. අර කොකටුවා වගේ උස කෙට්ටු ඩයල් එක.. කොයි වෙලාවෙත් කුණුහරුපෙන්මයි ආතල් දෙන්නෙ.. රංජා බලන්න ගිහින් මට ලංකාවෙ කොමඩි ෆිල්ම් බැලිල්ල එපා උනා බං.. ආයෙ නම් බලන්නෑ ඕකුන් ගෑවිච්ච සිංහල ෆිල්ම් එකක් කෙල්ල එක්ක, අම්මා තාත්තා එක්ක ගිහින්.. අන්තිමේ අපිට එයාලට මූණ දෙන්න බැරි වෙනවා..
උඹට තව අවුල් වේවි මචං..
මේ උඹ දන්නේ නෑ කිව්ව කැරියා තමයි බන්දුගේ පුතා...



අර හිරු එකේ ඉන්න සුරන් සෙට් එකත් මරු..උන්ගේ කටවල් තමයි කටවල්..කොහෙන් එන වචනද මන්දා..
චූටිමල්ලි පොඩි මල්ලි දෙන්නත් හෙන කුහකයෝ බං..මම දන්න නිසා කියන්නේ.උනුත් මේ නඩු දාපු බන්දුගේ වංශෙම තමයි..

වැලයන පැත්ත්ට මැස්ස ගහන් එවුන් හිටියට වැලක් හදාගන්න කොච්චර අමාරුද බලපං
ප්‍රේක්ශකයො විදියට අපි විරුද්ධයි.



නෑ මචෝ..
ඌ කොමඩි චරිතයක් නෙමෙයි..
අනිත් දෙන්නම දූලා..
මෙන්න බන්දුගෙ පුතා..
.මාර ලයින් මූ දෙන්නේ..නෝන්ඩිවෙන එකේ සීමාවක් නෑ..මට උඩින් බැච් එකේ මූ ඉන්නේ.දවසක් කෙල්ලෙක්ගෙන් ගුටි කෑවා උන්ගේ වොශ් රූම් එකක ඉඳලා .ඊටපස්සේ තමයි අපිත් දන්නේ මූ බන්දුගේ පුතා කියලා.අන්න නියම දෙන්නා.
කිසිම කුණුහරුපයක් නෑ, වැදගත් විදියට ඔක්කොම එක්ක බලන්න පුලුවන්.
අපරාදේ ඒක නැවැත්තුවේ![]()
චූටිමල්ලි පොඩි මල්ලි දෙන්නත් හෙන කුහකයෝ බං..මම දන්න නිසා කියන්නේ.උනුත් මේ නඩු දාපු බන්දුගේ වංශෙම තමයි..
ඔවුන් දෙන්නගේත් ලොකු සීන් තියෙන්නෙ..
T.V එකේ වගේ නෙවේ.. හැබෑ ජීවිතේ :3
කතා බහ කරල තියන උන් විතරයි දන්නෙ..
චූටි මල්ලි නම් ටිකක් හරි අවුලක් නැහැ..
පොඩි මල්ලි කාරය තමයි ලොකු සීන් එක..


