ඩුප්ලෝ ප්‍රින්ට්ටින් ගැන දැන ගන්න අසයි.....

sricreation

Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    reputation_neg.gif
    ඩුප්ලෝ ප්‍රින්ට්ටින්... 08-17-2017 10:34 PM Ehenam e tika gahaganin puke
    ponnayo innawa kewata dekala thibun ne real un me inne ekek thami rep kapala hengila :lol:

    mata kanna ne ban ube rep kepillen

    machan mokakda mage athin una awulakda..? :(:(:(
     
    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    ලොකු දෙයක් නම් දන්නේ නෑ... ඒත් දැනට අපි ඔෆිස් වල පාවිච්චි කරන ප්‍රින්ටර්ගැන කියන්නම්...
    ඉස්සර සැම්සුන්ග් , එච්.පී. සහ කැනොන් වගේ ලේසර් ප්‍රින්ටර් ගොඩක් පාවිච්චි කලා අපි,
    හැබැයි මේව‍ාගේ ටෝනර් ගොඩක් ගනන්... රීෆිල් කරන්න පුළුවන් වුනත් ඒවගේ කොලිටි එක
    එච්චරම හොඳ නෑ.. සාමාන්‍යයෙන් මේ ජාතියේ ප්‍රින්ටර් රු 10000/- වගේ ඉඳලා ගන්න පුළුවන්..
    ඩුප්ලෙක්ස් , නෙට්වර්ක් වගේ ඔෆ්ෂන් තියෙන ඒවා ටිකක් ගනන්...

    දැන් අපි ගොඩක්ම පාවිච්චි කර‍න්නේ එප්සන් එම්100, එල්110 ප්‍රින්ටර්ස් (තීන්ත බෝතල් දාන ඒවා)
    මේවගේ නම් ප්‍රින්ටින් කොස්ට් එක ගොඩාක්ම අඩුයි..
    සාමාන්‍යයෙන් එප්සන් එල්130(එල්110 වල අළුත් එකක්) ප්‍රින්ටර් එකක් රු 21000/- වගේ ගන්න පුළුවන්... මේක කලර් ප්‍රින්ටර් එකක්.. තීන්ත බෝතල් 04 ට රු 6000/- වගේ යයි (මතක විදියට)

    එම්100 ප්‍රින්ටර් රු 25000/- වගේ ... මේක බ්ලැක් (තීන්ත බෝතලය රු 1500/- වගේ)

    පොටෝකොපි මැෂින් එකකුත් අපි ප්‍රින්ටින් වලට පාවිච්චි කරනවා.. ප්‍රින්ට් කොලිටි වගේම ඒ3 වගේ
    සයිස් ප්‍රින්ට් කරන්නත් පුළුවන්... රු 75000/- සිට ඉහලට මිළ වෙනවා.. නෙට්වර්ක්, ඩුප්ලෙක්ස්
    තියෙන ටොෂීබා මැෂින් එකක් ලඟදී ගත්තා 105000/- ට වගේ eStudio 2309A

    (නෙට්වර්ක්, ඩුප්ලෙක්ස්
    තියෙන ටොෂීබා මැෂින් එකක් ලඟදී ගත්තා ) ඩුප්ලෙක්ස් / ඩුප්ලෝ දෙකම එකම දේටද කියන්නේ... ? මම ඔය ගැන දන්නේ නැ හරියට :(

    මේ කියපු දේවල් මාරම වටිනවා එප්සන් එල්130 එකගැන කියපු විස්තරෙත් ලොකු උදව්වක් ස්තුති සහෝ... ඔයා දන්නා ටික කියලා දුන්නට...:)
     
    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    Duplo,duplex කියන්නේ දෙකක්.duplex කියන්නේ photocopy ගහද්දි කොලේ දෙපැත්තම එක සැරේ ගහන්න පුලුවන් කියන එක. සාමාන්‍යයෙන් පරණ මැෂින් වලින් ගහද්දි එක පැත්තක් Print කරලා කොළ අරගෙන ආයෙමත් අනිත් පැත්ත දාලා අනිත් පැත්ත ෆොටෝ කොපි කරන්න ඕන.duplex එකේදි දෙපැත්තම එක සැරේ ස්කෑන් කරලා print කරන්න පුළුවන්. ටිකක් අලුත් මැෂින් වල නම් සම්පූර්ණ පොතක් වුණත් එක සැරේ ස්කෑන් කරලා print කරන්න පුලුවන්. ඕනනම් පොතක්ම ස්කෑන් කරලා save කරලා තියලා පස්සේ print කරගන්නත් පුළුවන්. ෆොටෝකොපි මැෂින් වල පාවිච්චි කරන්නේ toner. ඒක නිසා ටිකක් ගණන් වැඩියි. හැබැයි කොලිටියට තියෙනවා.

    Duplo කියන්නේ තිත්ත පාවිච්චි කරල ප්‍රින්ට් කරන විදිහක්. ඒක සාමාන්‍යයෙන් photo copy ගන්නවට වඩා ලාභයි. හැබැයි ඉතිං drum එක හිර උනාම එහෙම, තිත්ත නාන්න වෙනවා. මේකෙදි stencil එකක් කපලා එකෙන් තමයි ප්‍රින්ට් කරන්න තියෙන්නේ. photo copy එකේ වගේ නැහැ,කොලිටිය නම් ටිකක් අඩුයි. තැන් තැන් වල තීන්ත පැල්ලම් එහෙම තියෙන්න පුළුවන්. එකසැරේ සීයක් දෙසීයක් පන්සියයක් දාහක් වගේ ගහනවා නම් duplo කරන එක ලාබයි. Duplo වලත් duplex පහසුකම තියෙනවද කියල නම් දන්නෑ. duplo කරන්න පාවිච්චි කරන්නේ riso කියල මැෂින් එකක්. තව එක එක ජාති ඇති.හරියටම දන්නෙ නෑ. මට මතක විදියට duplo එකසැරේ පාට දෙකක් mix වෙන විදියට කරන්න පුළුවන්. මට මතක විදියට හරිනම් එක පාට තීන්ත එකක් දාල ටිකක් ප්‍රින්ට් කරලා ආයේ වෙන පාට එකක් දාලා print කරනවා. මේක නම් මට හරියටම ෂුවර් නෑ.

    ඉස්සරනම් photo copy machine duplo machine ඔක්කොම dealership එක තිබුනේ ජෝන් කීල්ස් ඔෆිස් ඔටෝමේෂන් එකට. එයාලගේ machine ගත්තම එයාලව වෙලාවට ඇවිල්ල service ටික කරලා දෙනවා. ඊට අමතරව රෙපයාර් එකක් තිබුනොත් එයාලට call කරපුවාම ඉක්මනට ඇවිල්ල හදලා දෙනවා.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • ලොකු දෙයක් නම් දන්නේ නෑ... ඒත් දැනට අපි ඔෆිස් වල පාවිච්චි කරන ප්‍රින්ටර්ගැන කියන්නම්...
    ඉස්සර සැම්සුන්ග් , එච්.පී. සහ කැනොන් වගේ ලේසර් ප්‍රින්ටර් ගොඩක් පාවිච්චි කලා අපි,
    හැබැයි මේව‍ාගේ ටෝනර් ගොඩක් ගනන්... රීෆිල් කරන්න පුළුවන් වුනත් ඒවගේ කොලිටි එක
    එච්චරම හොඳ නෑ.. සාමාන්‍යයෙන් මේ ජාතියේ ප්‍රින්ටර් රු 10000/- වගේ ඉඳලා ගන්න පුළුවන්..
    ඩුප්ලෙක්ස් , නෙට්වර්ක් වගේ ඔෆ්ෂන් තියෙන ඒවා ටිකක් ගනන්...

    දැන් අපි ගොඩක්ම පාවිච්චි කර‍න්නේ එප්සන් එම්100, එල්110 ප්‍රින්ටර්ස් (තීන්ත බෝතල් දාන ඒවා)
    මේවගේ නම් ප්‍රින්ටින් කොස්ට් එක ගොඩාක්ම අඩුයි..
    සාමාන්‍යයෙන් එප්සන් එල්130(එල්110 වල අළුත් එකක්) ප්‍රින්ටර් එකක් රු 21000/- වගේ ගන්න පුළුවන්... මේක කලර් ප්‍රින්ටර් එකක්.. තීන්ත බෝතල් 04 ට රු 6000/- වගේ යයි (මතක විදියට)

    එම්100 ප්‍රින්ටර් රු 25000/- වගේ ... මේක බ්ලැක් (තීන්ත බෝතලය රු 1500/- වගේ)

    පොටෝකොපි මැෂින් එකකුත් අපි ප්‍රින්ටින් වලට පාවිච්චි කරනවා.. ප්‍රින්ට් කොලිටි වගේම ඒ3 වගේ
    සයිස් ප්‍රින්ට් කරන්නත් පුළුවන්... රු 75000/- සිට ඉහලට මිළ වෙනවා.. නෙට්වර්ක්, ඩුප්ලෙක්ස්
    තියෙන ටොෂීබා මැෂින් එකක් ලඟදී ගත්තා 105000/- ට වගේ eStudio 2309A

    ඩුප්ලෙක්ස් කියන්නෙ මොකක්ද මචං ?
    තීන්ත දාන ඒවයෙ ප්‍රින්ට් අවුට් වතුරට බොඳ වෙනවද ?
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    ඩුප්ලෙක්ස් කියන්නෙ මොකක්ද මචං ?
    තීන්ත දාන ඒවයෙ ප්‍රින්ට් අවුට් වතුරට බොඳ වෙනවද ?

    duplex kiyanne kole depaththe eka wara print wenawata :yes:
    wathurata boda wen ne ink eka original nam, hebai a kiyanne owa kimidila yata idan unath print ekak balanna puluwan kiyana eka newei :lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,568
    16,401
    113
    ලොකු දෙයක් නම් දන්නේ නෑ... ඒත් දැනට අපි ඔෆිස් වල පාවිච්චි කරන ප්‍රින්ටර්ගැන කියන්නම්...
    ඉස්සර සැම්සුන්ග් , එච්.පී. සහ කැනොන් වගේ ලේසර් ප්‍රින්ටර් ගොඩක් පාවිච්චි කලා අපි,
    හැබැයි මේව‍ාගේ ටෝනර් ගොඩක් ගනන්... රීෆිල් කරන්න පුළුවන් වුනත් ඒවගේ කොලිටි එක
    එච්චරම හොඳ නෑ.. සාමාන්‍යයෙන් මේ ජාතියේ ප්‍රින්ටර් රු 10000/- වගේ ඉඳලා ගන්න පුළුවන්..
    ඩුප්ලෙක්ස් , නෙට්වර්ක් වගේ ඔෆ්ෂන් තියෙන ඒවා ටිකක් ගනන්...

    දැන් අපි ගොඩක්ම පාවිච්චි කර‍න්නේ එප්සන් එම්100, එල්110 ප්‍රින්ටර්ස් (තීන්ත බෝතල් දාන ඒවා)
    මේවගේ නම් ප්‍රින්ටින් කොස්ට් එක ගොඩාක්ම අඩුයි..
    සාමාන්‍යයෙන් එප්සන් එල්130(එල්110 වල අළුත් එකක්) ප්‍රින්ටර් එකක් රු 21000/- වගේ ගන්න පුළුවන්... මේක කලර් ප්‍රින්ටර් එකක්.. තීන්ත බෝතල් 04 ට රු 6000/- වගේ යයි (මතක විදියට)

    එම්100 ප්‍රින්ටර් රු 25000/- වගේ ... මේක බ්ලැක් (තීන්ත බෝතලය රු 1500/- වගේ)

    පොටෝකොපි මැෂින් එකකුත් අපි ප්‍රින්ටින් වලට පාවිච්චි කරනවා.. ප්‍රින්ට් කොලිටි වගේම ඒ3 වගේ
    සයිස් ප්‍රින්ට් කරන්නත් පුළුවන්... රු 75000/- සිට ඉහලට මිළ වෙනවා.. නෙට්වර්ක්, ඩුප්ලෙක්ස්
    තියෙන ටොෂීබා මැෂින් එකක් ලඟදී ගත්තා 105000/- ට වගේ eStudio 2309A

    Duplo,duplex කියන්නේ දෙකක්.duplex කියන්නේ photocopy ගහද්දි කොලේ දෙපැත්තම එක සැරේ ගහන්න පුලුවන් කියන එක. සාමාන්‍යයෙන් පරණ මැෂින් වලින් ගහද්දි එක පැත්තක් Print කරලා කොළ අරගෙන ආයෙමත් අනිත් පැත්ත දාලා අනිත් පැත්ත ෆොටෝ කොපි කරන්න ඕන.duplex එකේදි දෙපැත්තම එක සැරේ ස්කෑන් කරලා print කරන්න පුළුවන්. ටිකක් අලුත් මැෂින් වල නම් සම්පූර්ණ පොතක් වුණත් එක සැරේ ස්කෑන් කරලා print කරන්න පුලුවන්. ඕනනම් පොතක්ම ස්කෑන් කරලා save කරලා තියලා පස්සේ print කරගන්නත් පුළුවන්. ෆොටෝකොපි මැෂින් වල පාවිච්චි කරන්නේ toner. ඒක නිසා ටිකක් ගණන් වැඩියි. හැබැයි කොලිටියට තියෙනවා.

    Duplo කියන්නේ තිත්ත පාවිච්චි කරල ප්‍රින්ට් කරන විදිහක්. ඒක සාමාන්‍යයෙන් photo copy ගන්නවට වඩා ලාභයි. හැබැයි ඉතිං drum එක හිර උනාම එහෙම, තිත්ත නාන්න වෙනවා. මේකෙදි stencil එකක් කපලා එකෙන් තමයි ප්‍රින්ට් කරන්න තියෙන්නේ. photo copy එකේ වගේ නැහැ,කොලිටිය නම් ටිකක් අඩුයි. තැන් තැන් වල තීන්ත පැල්ලම් එහෙම තියෙන්න පුළුවන්. එකසැරේ සීයක් දෙසීයක් පන්සියයක් දාහක් වගේ ගහනවා නම් duplo කරන එක ලාබයි. Duplo වලත් duplex පහසුකම තියෙනවද කියල නම් දන්නෑ. duplo කරන්න පාවිච්චි කරන්නේ riso කියල මැෂින් එකක්. තව එක එක ජාති ඇති.හරියටම දන්නෙ නෑ. මට මතක විදියට duplo එකසැරේ පාට දෙකක් mix වෙන විදියට කරන්න පුළුවන්. මට මතක විදියට හරිනම් එක පාට තීන්ත එකක් දාල ටිකක් ප්‍රින්ට් කරලා ආයේ වෙන පාට එකක් දාලා print කරනවා. මේක නම් මට හරියටම ෂුවර් නෑ.

    ඉස්සරනම් photo copy machine duplo machine ඔක්කොම dealership එක තිබුනේ ජෝන් කීල්ස් ඔෆිස් ඔටෝමේෂන් එකට. එයාලගේ machine ගත්තම එයාලව වෙලාවට ඇවිල්ල service ටික කරලා දෙනවා. ඊට අමතරව රෙපයාර් එකක් තිබුනොත් එයාලට call කරපුවාම ඉක්මනට ඇවිල්ල හදලා දෙනවා.

    duplex kiyanne kole depaththe eka wara print wenawata :yes:
    wathurata boda wen ne ink eka original nam, hebai a kiyanne owa kimidila yata idan unath print ekak balanna puluwan kiyana eka newei :lol:
    :D thank you.
     
    AnuradhaRa

    Well-known member
  • duplex kiyanne kole depaththe eka wara print wenawata :yes:
    wathurata boda wen ne ink eka original nam, hebai a kiyanne owa kimidila yata idan unath print ekak balanna puluwan kiyana eka newei :lol:

    රුපියල් 5000ට තියෙන ඉන්ක්ජෙට් ප්‍රින්ටර් වල වගේ බොඳ වෙනව කියල මම හිතුවෙ :)
     
    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    Duplo,duplex කියන්නේ දෙකක්.duplex කියන්නේ photocopy ගහද්දි කොලේ දෙපැත්තම එක සැරේ ගහන්න පුලුවන් කියන එක. සාමාන්‍යයෙන් පරණ මැෂින් වලින් ගහද්දි එක පැත්තක් Print කරලා කොළ අරගෙන ආයෙමත් අනිත් පැත්ත දාලා අනිත් පැත්ත ෆොටෝ කොපි කරන්න ඕන.duplex එකේදි දෙපැත්තම එක සැරේ ස්කෑන් කරලා print කරන්න පුළුවන්. ටිකක් අලුත් මැෂින් වල නම් සම්පූර්ණ පොතක් වුණත් එක සැරේ ස්කෑන් කරලා print කරන්න පුලුවන්. ඕනනම් පොතක්ම ස්කෑන් කරලා save කරලා තියලා පස්සේ print කරගන්නත් පුළුවන්. ෆොටෝකොපි මැෂින් වල පාවිච්චි කරන්නේ toner. ඒක නිසා ටිකක් ගණන් වැඩියි. හැබැයි කොලිටියට තියෙනවා.

    Duplo කියන්නේ තිත්ත පාවිච්චි කරල ප්‍රින්ට් කරන විදිහක්. ඒක සාමාන්‍යයෙන් photo copy ගන්නවට වඩා ලාභයි. හැබැයි ඉතිං drum එක හිර උනාම එහෙම, තිත්ත නාන්න වෙනවා. මේකෙදි stencil එකක් කපලා එකෙන් තමයි ප්‍රින්ට් කරන්න තියෙන්නේ. photo copy එකේ වගේ නැහැ,කොලිටිය නම් ටිකක් අඩුයි. තැන් තැන් වල තීන්ත පැල්ලම් එහෙම තියෙන්න පුළුවන්. එකසැරේ සීයක් දෙසීයක් පන්සියයක් දාහක් වගේ ගහනවා නම් duplo කරන එක ලාබයි. Duplo වලත් duplex පහසුකම තියෙනවද කියල නම් දන්නෑ. duplo කරන්න පාවිච්චි කරන්නේ riso කියල මැෂින් එකක්. තව එක එක ජාති ඇති.හරියටම දන්නෙ නෑ. මට මතක විදියට duplo එකසැරේ පාට දෙකක් mix වෙන විදියට කරන්න පුළුවන්. මට මතක විදියට හරිනම් එක පාට තීන්ත එකක් දාල ටිකක් ප්‍රින්ට් කරලා ආයේ වෙන පාට එකක් දාලා print කරනවා. මේක නම් මට හරියටම ෂුවර් නෑ.

    ඉස්සරනම් photo copy machine duplo machine ඔක්කොම dealership එක තිබුනේ ජෝන් කීල්ස් ඔෆිස් ඔටෝමේෂන් එකට. එයාලගේ machine ගත්තම එයාලව වෙලාවට ඇවිල්ල service ටික කරලා දෙනවා. ඊට අමතරව රෙපයාර් එකක් තිබුනොත් එයාලට call කරපුවාම ඉක්මනට ඇවිල්ල හදලා දෙනවා.

    Duplo කියන්නේ එක අතකින් කට්ට කන්න වෙන වැඩක් වගේ.. මම මල්ටි ෂොප් එකක් කරනවා එකට දාන්නයි බැලුවේ.. ඔයා කියන විදියට duplex තියෙන ෆොටෝ කොපි මැෂිමක් ගන්න එක හොදයි වගේ හිතුනා... ගොඩක් ස්තුති ...:):):) දන්නා දේ කියලා දුන්නට....
     
    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    :):) ඩුප්ලෝ ගැන දැන ගන්න උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුති......

    maxtec / DChathu30 ඔය දෙන්නට විශේෂයෙන්ම ස්තුති.... දන්නා දේ අනිත් අයත් එක්ක බෙදාගත්තට......

    මිට වඩා මේගැන දන්න අය ඉන්නවනම් ... ඒවත් ඉදිරියටත් දාන්න..
    මට ඩුප්ලෝ වැඩේ, මම කරන දේවල් එක්ක කරන්න අමාරුයි... නමුත් තව දුරටත් දැන ගන්න අසයි....
     
    Last edited:

    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    Duplo කියන්නේ එක අතකින් කට්ට කන්න වෙන වැඩක් වගේ.. මම මල්ටි ෂොප් එකක් කරනවා එකට දාන්නයි බැලුවේ.. ඔයා කියන විදියට duplex තියෙන ෆොටෝ කොපි මැෂිමක් ගන්න එක හොදයි වගේ හිතුනා... ගොඩක් ස්තුති ...:):):) දන්නා දේ කියලා දුන්නට....

    තවත් එකක්, කොළ 100ක් වත් ගහන්නේ නැත්තම් ඩුප්ලෝ පාඩුයි.
     
    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    තවත් එකක්, කොළ 100ක් වත් ගහන්නේ නැත්තම් ඩුප්ලෝ පාඩුයි.

    එකත් එහෙමනම් ඒ වැඩේ මට සෙට් වෙන්නේ නැ.... ස්තුති සහෝ....
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,657
    3,545
    113
    පාවිච්චි කරන ප්‍රින්ටර්, ඒවගේ මිල ගණන්(අලුත් සහ පාවිච්චි කරන ලද ),වාසි අවාසි.., ඩුප්ලෝ ගැන මෙලෝ සසරක් දන්නේ නැති කෙනෙක්ට තේරෙන විදියට කියලා දෙන්න... පුලුවන්නම් ලොකු දෙයක්

    RZ තමා හොද
    ඩ්‍රම් 2 - 3.80 පාට 2ක් එකපාර ගහන්න පුලුවන්
    තනි ඩ්‍රම් 2.90-2.20ක් විතර
    කම්පියුටර් 1කෙන් කෙලින්ම මාස්ටර් කපන්න පුලුවන්
    පාට්ස් ඔ්නි තරම් තියනවා
    මාස්ටර් ටිකක් ගණන් තින්තත් ටිකක් ගනන්

    RS තියනවා පාට්ස් අඩුයි දැන්

    පස්සේ තව විස්තර දාන්නම්
     
    • Like
    Reactions: sidathsaumya

    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    RZ තමා හොද
    ඩ්‍රම් 2 - 3.80 පාට 2ක් එකපාර ගහන්න පුලුවන්
    තනි ඩ්‍රම් 2.90-2.20ක් විතර
    කම්පියුටර් 1කෙන් කෙලින්ම මාස්ටර් කපන්න පුලුවන්
    පාට්ස් ඔ්නි තරම් තියනවා
    මාස්ටර් ටිකක් ගණන් තින්තත් ටිකක් ගනන්

    RS තියනවා පාට්ස් අඩුයි දැන්

    පස්සේ තව විස්තර දාන්නම්

    බොහොම ස්තුති...., පුළුවන් නම් වෙනම මේ ගැන පොස්ට් එකක් එළකිරි එකේම දාන්නා...., මේ ගැන නොදන්නා අය ගොඩක් ඉන්න නිසා ....
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Duplo කියන්නේ එක අතකින් කට්ට කන්න වෙන වැඩක් වගේ.. මම මල්ටි ෂොප් එකක් කරනවා එකට දාන්නයි බැලුවේ.. ඔයා කියන විදියට duplex තියෙන ෆොටෝ කොපි මැෂිමක් ගන්න එක හොදයි වගේ හිතුනා... ගොඩක් ස්තුති ...:):):) දන්නා දේ කියලා දුන්නට....

    machan brand new condition tiyena ricoh colour printer ekak tiyenawa.
    photocopy / scan / duplex / Board print okkoma puluwan
    print count eka 12,000/- k wage.
    gannawa nam kiyapan. adu karala dennam..

    used-photo-copiers-machines-Ricoh-Aficio-MP.jpg

    konica minolta colour printer ekakuth tiyenawa one nam.
    model eka meka nemei. eth mey wagema tamai.

    7379193_1489981966796_620x827.jpg
     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    gestetner සහ RICOH කියන ජාති දෙක තමයි හොද ඩුප්ලෝ එකේ තියෙන වාසිය තමා ගොඩක් අඩු ගේජ් එකක් තියෙන කොළ උනත් ගහන්න පුලුවන් ඩිමයි වගේ අනිත් එක තමා ස්ටෙන්සිල් එකට ටිකක් වැඩිපුර කොස්ට් වෙන නිසා අඩුම කොපි 100ක්වත් ගහනවනම් තමා ඩුප්ලෝ ලාබ. නැතිනම් පොටෝ කොපි ලාබයි. තව එකක් ඕකෙ තින්ත එකේ සුවදට හැතැප්ම ගානක් දුර ඉන්න මීයො පවා එනව මගෙ අලුත්ම මැෂින් එකක් විනාෂම කරල දැම්ම. අනිත් කාරනාව ඩුප්ලෝ සයිස් කිපයක් තියෙනව පේපර් සයිස් B4 සහ A3 B4එක ගනන් අඩු උනාට අපරාදෙ කියල හිතෙනව ගත්තම ගන්නවනම් A3 එකක්ම ගන්න ඕනෙ අළුත් මැෂින් එකක්නම් දැන් ලක්ෂ 2.50 පැනල

    පොටෝ කොපි වගේ නෙමේ මේකෙ ගොඩක් ස්පීඩ් එකෙන් ගහන්න පුළුවන් විනාඩියකට කොළ 100 ක් විතර
    ඔව්ව තමා මූලික දේවල් ටික
     
    • Like
    Reactions: sidathsaumya

    Dinesh_AG

    Member
    Aug 8, 2016
    356
    37
    0
    machan brand new condition tiyena ricoh colour printer ekak tiyenawa.
    photocopy / scan / duplex / Board print okkoma puluwan
    print count eka 12,000/- k wage.
    gannawa nam kiyapan. adu karala dennam..

    used-photo-copiers-machines-Ricoh-Aficio-MP.jpg

    konica minolta colour printer ekakuth tiyenawa one nam.
    model eka meka nemei. eth mey wagema tamai.

    7379193_1489981966796_620x827.jpg

    price kiyada mchn?