හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (05) උදෑසන දිවයිනට පැමිණියේ ය.
කටුනායක ගුවන්තොටුපළේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඩුබායි සිට හිටපු ජනාධිපතිවරයා අද උදෑසන 8.30 ට පමණ දිවයිනට පැමිණි බවයි.
හිටපු ජනාධිපතිවරයා පසුගිය දින කිහිපයේ ඩුබායිහි සංචාරයක නිරතව සිටියේ ය.