ඩුබායිහි 'සංචාරයක' නිරතව සිටි ගෝඨාභය දිවයිනට🙄

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (05) උදෑසන දිවයිනට පැමිණියේ ය.

    කටුනායක ගුවන්තොටුපළේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඩුබායි සිට හිටපු ජනාධිපතිවරයා අද උදෑසන 8.30 ට පමණ දිවයිනට පැමිණි බවයි.

    හිටපු ජනාධිපතිවරයා පසුගිය දින කිහිපයේ ඩුබායිහි සංචාරයක නිරතව සිටියේ ය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පැනල ගියා නඩු දාන්ඩ උනේ නෑ ගාපු පොන්නයලට අවස්තාව නඩු ටික දාගන්ඩ
     
    • Like
    Reactions: 2osama

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,167
    3,168
    113
    මොන ජීවිතද බන් මේ? එහාට යනවා මෙහාට යනවා ආයේ එහාට යනවා මෙහාට යනවා ආයේ හරවලා එවනවා. :rolleyes:
    Pissuda ban sanchaarayakata lu giye.. Ara photho daala thiyenne..😂
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,373
    32,095
    113
    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (05) උදෑසන දිවයිනට පැමිණියේ ය.

    කටුනායක ගුවන්තොටුපළේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඩුබායි සිට හිටපු ජනාධිපතිවරයා අද උදෑසන 8.30 ට පමණ දිවයිනට පැමිණි බවයි.

    හිටපු ජනාධිපතිවරයා පසුගිය දින කිහිපයේ ඩුබායිහි සංචාරයක නිරතව සිටියේ ය.
    :lol::lol::lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    මොන ජීවිතද බන් මේ? එහාට යනවා මෙහාට යනවා ආයේ එහාට යනවා මෙහාට යනවා ආයේ හරවලා එවනවා. :rolleyes:

    වෙන රටවල් නැද්ද මංද මූට සංචාරය කරන්න..අැැමරිිකාවේ යන උන් ඩුබායි හරහා නේද යන්නේ..පච වෙලා සත්තු ඵක්ක ෆොටෝ ටිකක් ගහන් අැවිත් අැවිත් දැන් කියනව සංචාරයට ගියාලු.ඕවා කියපන් කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට..🤭🤭🤭
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    gotabaya-pissek.gif
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වෙන රටවල් නැද්ද මංද මූට සංචාරය කරන්න..අැැමරිිකාවේ යන උන් ඩුබායි හරහා නේද යන්නේ..පච වෙලා සත්තු ඵක්ක ෆොටෝ ටිකක් ගහන් අැවිත් අැවිත් දැන් කියනව සංචාරයට ගියාලු.ඕවා කියපන් කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට..🤭🤭🤭
    ඕවාට චූන් වෙන බයියෝ ඉන්නවා. @2osama @erozan වගේ උන්. හා බොරුද? 🤭 🤭
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මේ මනුස්සයට කවුරුහරි කොඩිවිනයක් වත් කරලද දන්නේ නෑ අන්තිම කාලේ පිස්සෙක් වගේ ඉබාගාතේ ඇවිදින්නේ 😁😁 ඇමරිකන් පාස්පෝට් එකටත් පයින් ගහලා ඇවිල්ලා අයියගේ ගුලිය කෑවා. අහන්න දෙයක් නෑ පවුලෙන්ම මෝඩ කෙනා මමයි කියලා ප්‍රසිද්දියෙම කිවනේ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ මනුස්සයට කවුරුහරි කොඩිවිනයක් වත් කරලද දන්නේ නෑ අන්තිම කාලේ පිස්සෙක් වගේ ඉබාගාතේ ඇවිදින්නේ 😁😁 ඇමරිකන් පාස්පෝට් එකටත් පයින් ගහලා ඇවිල්ලා අයියගේ ගුලිය කෑවා. අහන්න දෙයක් නෑ පවුලෙන්ම මෝඩ කෙනා මමයි කියලා ප්‍රසිද්දියෙම කිවනේ
    @2osama @erozan එහෙම එකෙක්වද බන් උඹලා මේ ජනාධිපති කරගත්තේ? 🤭 🤭 🤭
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,275
    113
    ජාතිවාදේ අවුස්සලා හම්බයෝ මට්ටු කරන්න ආපු එකාට වෙච්ච දෙයක්
    අන්තිමට ඉන්න රටකුත් නැහැ යන්න රටකුත් නැහැ