මචන්..ඩුබායි ගිහින් එද්දි සාමාන්‍ය පාවිච්චියට එහෙන් ෆෝන් එකක් අරන් ආවොත් ඒවා ලන්කාවේ වැඩකරනවද..?
ලොකු ෆෝන් නෙමෙයි..සැම්සුන් ඇන්ඩ්‍රොයිඩ් පොඩි ෆෝන් එකක් ඕනි බිස්නස් වැඩවලට.එහෙන් international වර්ශන් එකක් ගන්න ඕනිද..නැත්තම් එහෙන් ගන්න ඕනි එකක් මෙහේ වැඩද...අනිවා trcsl රෙජිස්ටර් කරන්න ඕනිද..?
පොඩ්ඩක් දන්න කෙනෙක් කියපල්ලා..හැමෝටම වැදගත් වෙයි...