ඩුබායි ඉදන් එද්දි phone එකක් ගෙනාවොත් මොකද වෙන්නේ..

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මචන්..ඩුබායි ගිහින් එද්දි සාමාන්‍ය පාවිච්චියට එහෙන් ෆෝන් එකක් අරන් ආවොත් ඒවා ලන්කාවේ වැඩකරනවද..?
    ලොකු ෆෝන් නෙමෙයි..සැම්සුන් ඇන්ඩ්‍රොයිඩ් පොඩි ෆෝන් එකක් ඕනි බිස්නස් වැඩවලට.එහෙන් international වර්ශන් එකක් ගන්න ඕනිද..නැත්තම් එහෙන් ගන්න ඕනි එකක් මෙහේ වැඩද...අනිවා trcsl රෙජිස්ටර් කරන්න ඕනිද..?
    පොඩ්ඩක් දන්න කෙනෙක් කියපල්ලා..හැමෝටම වැදගත් වෙයි...
     
    • Like
    Reactions: kinkon and 2tosix

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,242
    3,799
    113
    LONDON
    මචන්..ඩුබායි ගිහින් එද්දි සාමාන්‍ය පාවිච්චියට එහෙන් ෆෝන් එකක් අරන් ආවොත් ඒවා ලන්කාවේ වැඩකරනවද..?
    ලොකු ෆෝන් නෙමෙයි..සැම්සුන් ඇන්ඩ්‍රොයිඩ් පොඩි ෆෝන් එකක් ඕනි බිස්නස් වැඩවලට.එහෙන් international වර්ශන් එකක් ගන්න ඕනිද..නැත්තම් එහෙන් ගන්න ඕනි එකක් මෙහේ වැඩද...අනිවා trcsl රෙජිස්ටර් කරන්න ඕනිද..?
    පොඩ්ඩක් දන්න කෙනෙක් කියපල්ලා..හැමෝටම වැදගත් වෙයි...
    Get a decent android phone with at least 3yr software update guarantee. OnePlus Nord is very good if you need reasonably priced quality android phone.

    You don't need TRC registration.
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    මචන්..ඩුබායි ගිහින් එද්දි සාමාන්‍ය පාවිච්චියට එහෙන් ෆෝන් එකක් අරන් ආවොත් ඒවා ලන්කාවේ වැඩකරනවද..?
    ලොකු ෆෝන් නෙමෙයි..සැම්සුන් ඇන්ඩ්‍රොයිඩ් පොඩි ෆෝන් එකක් ඕනි බිස්නස් වැඩවලට.එහෙන් international වර්ශන් එකක් ගන්න ඕනිද..නැත්තම් එහෙන් ගන්න ඕනි එකක් මෙහේ වැඩද...අනිවා trcsl රෙජිස්ටර් කරන්න ඕනිද..?
    පොඩ්ඩක් දන්න කෙනෙක් කියපල්ලා..හැමෝටම වැදගත් වෙයි...
    kisi awulak na.lankawata genna puluwan.ekama de flight ekedi checkin baggage wala danna epa..
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,798
    17,997
    113
    Mama Netherlands gihin eddi ekak genawa.. Motorola ekak.. cool blue eken gatte.. kisima deyak kale na.. hand luggage eke dagena awa.. tama use karanwa..
     
    • Like
    Reactions: CaptainPhillips

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    kisi awulak na.lankawata genna puluwan.ekama de flight ekedi checkin baggage wala danna epa..
    Ela machan..
    kisi awulak na.lankawata genna puluwan.ekama de flight ekedi checkin baggage wala danna epa..
    Aniwa machan thanks..

    Mama Netherlands gihin eddi ekak genawa.. Motorola ekak.. cool blue eken gatte.. kisima deyak kale na.. hand luggage eke dagena awa.. tama use karanwa..
    ඔය යුරෝපයේ රටවල් වලින් නම් මම කවදාවත් ෆෝන් අරන් නෑ..උන්ගේ වෙන වෙන නෙට්වර්ක් සපොර්ට් කරන..(GSM නොවන) ෆෝන් එහෙමත් තියනවා කියලා අහලා තියනවා ..
    ------ Post added on Nov 26, 2023 at 8:08 PM

    kisi awlk nha.. liberty eke wikunana okkom phones ehem ewa thma.. no trcsl, no company warranty just carried by hand
    එහෙමද මචන්..එතකොට ඔය ඩුබායි වල තියෙන්නේ middle east version..international version කියලා..ඒවගේ වෙනස මොකද්ද ..?
    ------ Post added on Nov 26, 2023 at 8:09 PM

    E mokada? Horuda?
    හොරුම නෙමෙයි මචන්...සමහර එයාලයින් වල පොලයිසි තියනවා බැටරි ..ෆෝන්..කැමරා..ලැප්ටොප් වගේ දේවල් බැගේජ් දාන්න බෑ අතේ ගේන්න ඕනි කියලා..හොරු සීනුත් නැතුවම නෙමෙයි සමහර එයාපෝට් වල..අතේ ගේන එක කොහොමත් සේෆ්...
    ------ Post added on Nov 26, 2023 at 8:12 PM
     
    • Like
    Reactions: gnilukshi

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,349
    113
    එහෙමද මචන්..එතකොට ඔය ඩුබායි වල තියෙන්නේ middle east version..international version කියලා..ඒවගේ වෙනස මොකද්ද ..?
    ------ Post added on Nov 26, 2023 at 8:09 PM
    countrywise customize krpu software version and signal bands wla wensk thynv..
    ex - eu version wla call record bha
    japan version wla camera shutter sound off krnna bha
    korea version wla 4g bands lankawata support nha
    usa/canada wlth 5g bands wlda khd awlk thynv unge range ek neweii mehe use krnne...

    international version ek gnna.. ethkot khmth lankwe signal bands okkom wada krnv...:)
     
    • Love
    Reactions: CaptainPhillips

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    countrywise customize krpu software version and signal bands wla wensk thynv..
    ex - eu version wla call record bha
    japan version wla camera shutter sound off krnna bha
    korea version wla 4g bands lankawata support nha
    usa/canada wlth 5g bands wlda khd awlk thynv unge range ek neweii mehe use krnne...

    international version ek gnna.. ethkot khmth lankwe signal bands okkom wada krnv...:)
    බොහොම ස්තුති මචන්..👍🙏
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    E mokada? Horuda?
    horu nisama newei machan..checkin baggage wala lithium batteries genna ba..baggage scan ekedi ahu unoth baggage nathara karanawa.ehemath nathnam phone eka remove karala baggage eka ewai..hand luggage eke battery items genna..eth dodak devices genna epa..godak airlines wala total battery capacity kiyala ekak thiyenawa..thawath samaharaka pcs ganak thiyenawa.ekai godak genna epa kiyanne.
     
    • Like
    Reactions: gnilukshi