ඩුබායි ඉන්න අයත්, ඩුබායි යන්න ආස අයත් අහන්නම ඕන

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,908
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    pissuda yako :lol: pansal thunak thiyanawa dubai walama hema poyatama sil gannawa dana pinkam thiyanawa wedasatahan thiyanawa ehama awulak nae dubai wala :yes:
    එතකොට අර බුද්ධ රූපයක් තියන් හිටියා කියලා කසෙන් 50ක් ගැහුවේ ඩුබායි නෙමේද, තම්බි රටක ගැහුවා නේ
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,489
    3,170
    113
    斯里蘭卡
    එතකොට අර බුද්ධ රූපයක් තියන් හිටියා කියලා කසෙන් 50ක් ගැහුවේ ඩුබායි නෙමේද, තම්බි රටක ගැහුවා නේ
    UAE wala newei ban wena kohe hari wenna athi - Mehe pansal palli kovil hema ekama thiyanawa man hithanne lokuma temple ehakuth hadanawa abudhabi wala hindu modi ehama avilla mul gala thibbe
     
    • Wow
    Reactions: Gwynbleidd