ඩුබායි ඉන්න කෙනෙක්ගෙන් ලොකු උදවුවක් ඔනේ
ඩුබයි වල අඩුවටම ඉන්න තැනක් හොයාගන්න හෙල්ප් ඕන
ජොබ් වලට ඇප්ලයි කරල ඉන්ටෙවීව් යන්න හදන්නේ එහේ ඉදන් එහෙම කරන්න පුලුවන් ද දැනගන්න ඕන ඉන්න කෙනෙක් ගෙන් උදවු ඕන නැත්නම්
ඉන්න තැනක් හරි අඩුවට හොයලා දෙන්න පුලුවන් නම් ලොකුම උදවුවක්
සල්ලි සාදාරන විදියකට දෙන්නම් උදවු කරන කෙනෙක් ට ඒජන්සි කාරයෝ හරහා නම් එපා හොර යක්කු

ලොකුවට ම නම් බෑ මද්යස්ත බජට් එකක් තියෙන්නේ එකයි සීන් එක

PM ME

.ඔබතුමා ලංකාවෙ ඉදන් හිටියට අපි ඉන්නෙ ඩුබායි වලම තමා...

,once you train some one they will kick you out.